UNP එක ගැන නම් දන්නේ නැහැ හැබැයි ජේ .වී .පි නම් නෙමේ .මොකද ඉස්සර මම අහලා තියෙනවා පාතාලේ පොලිසිය ඔක්කොම ජේ .වී .පී එකට බයයි ළු .පාතාල නායකයෝ හොය හොයළු මැරුවේ .ඒ කාලේ ඔය ජේ .වී .පී එකෙන් මැරුව කියන්නේ ඔයජාතියෙ උන්ව තමා .අනික් දේව්ල ගැන් නම මම දන්නේ නැහැ වැඩිය .අද ඒ වගේ සෙට් එකක් හිටියා නම් කියලා වැඩ්ක් නැහැ .එහෙනම් oya මාලක සිලවා ලා මරින් සිල්වා ලා ජුලම්පිටියේ අමරේ ලා කොහේ අතුරුදහන් වෙයිද දන්නේ නැහැ .
unp උන්ටත් පාතාලයක් තිබ්බ දැනුත් ඇති ඒ තරම් නෑ මං හිතන්නේ
ප්‍රේමදාසගේ කාලේ හිටිය. සොත්ති උපාලි එහෙම පොරගේ ගෝලයෝ නේද
කෙසේවෙතත් දකුණේ පාතාලය එක්ක හැප්පෙන්න පුළුවන් පාතාලයක් ලංකාවේම නෑ
කොළඹ පාතාලේ මොක්කුද කියල හිතෙනවා දකුණේ පාතාලේ දැක්කම
දැන් නම් කොළඹ පාතාලේ වැඩි හරියක් හම්බයෝ උන්ට ඔය අල් කයිඩ වගේ සංවිධාන වලින් සහයෝගය ලැබෙනව

