මාර වැඩේ මගේ එක දකුණට කැරකෙනවනේ![]()
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන් මචන්..විකලාංග රෝග වෛද්‍ය කෙනෙක්ට
පව් කඹ ඇද්දට පස්සෙද
පව් කඹ ඇද්දට පස්සෙද

මාර වැඩේ මගේ එක දකුණට කැරකෙනවනේ![]()

මාර වැඩේ මගේ එක දකුණට කැරකෙනවනේ![]()
වම් ඇටේ..
මිරිකලා බලපං මිනිහෝ වමට විතරයි කරකැවෙන්නේ..
මාර වැඩේ මගේ එක දකුණට කැරකෙනවනේ![]()
Hand drill ake chuck eke bolt eka galavanne vam athata...


එළ එළ
බෙහෙත් බෝතලේ දකුණට බුරුල් වෙන්ඩ හදල තියෙන්නෙ ඇයි දන්නෙ නෑ නේ..
ඒක ඩ්‍රිල් එකක් වගේ කැරකෙන දෙයක් නෙමේනෙ
තව දෙයක් කියන්ඩ ඕන. කැරකෙන හැම දෙයක්ම වමට තද කරනව කියල එකකුත් නෑ
වමට බුරුල් වෙන විදියට තියන්ඩ බැරි ඒවටයි විරුද්ධ අතට නට් එන්නෙ
මොකද වමට බුරුල් වෙන විදියට තිබ්බොත් ඒක කැරකෙන පැත්ත නිසා ඉබෙම් නට් එක බුරුල් වෙන්ඩ පුලුවන්.. අනිත් පැත්තට කැරකෙන ඒවට අවුලක් නැතුව දකුණට තද වෙන සාමාන්‍ය විදියට තියන්ඩ පුලුවන්

උඹ කොහොමද ඒව දන්නෙ ?