ප්‍රියන්ත මහෞල්පතගමවමට ජිහාන් නම් දකුණු ඇටේට මොකක්ද කියන්නේ?
උබ අලුතින් නම් තියනවද![]()
ප්‍රියන්ත මහෞල්පතගමවමට ජිහාන් නම් දකුණු ඇටේට මොකක්ද කියන්නේ?
උබ අලුතින් නම් තියනවද![]()
මෝඩ ගොන් පකයො!! මේක දොස්තරල ඉන්න තැනක් කියල හිතුවද? හිටියත් ටෙස්ට් නොකර ලෙඩේ කියන්න / ලෙඩේට බේත් කියන්න පුලුවන්ද? ගිහිල්ල ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්.නෝ ජෝක් බං.
රිදෙනව කිව්වෙ නිකන් ලාවට හිරි වැටෙනව වගේ පොඩි පේන් එකක් එක්ක.
එචචරම ගානක් නෑ. ඒ ගැන හිතුවොත් තමයි දැනෙන්නේ.
පේන්න තරම් ඉදිමිලා නම් නෑ.
ජොකා දැම්මම ටිකක් අවුල් වගේ.
පහු ගිය ටිකේ ටෝටල් 120km වගේ පුටාර් පැද්ද. ඒකද දන්නෑ නේ?
ජිහාන්ට කෙල වෙයිද බං?
ඇල්ලවට රිදෙන්නෙත් නෑ.