වම් පැත්තට හැරී නිදාගැනීම ඇගට ගුණලු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වම් පැත්තට හැරී නිදාගැනීම ඇගට ගුණලු

    අප නිදන ඉරියව්ව අපේ ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බලපෑමක් කරන බව නවතම පරීක්ෂණයක් අනාවරණය කරනවා.
    ඒ අනුව
    ජීර්ණය වැඩිදියුණු කිරීමට
    ශරීරයට රැධිරය සැපයීම පහසුකිරිමට
    පිත හොදින් ගලායාමට
    හදවතට හොදින් රැධිරය ගලායාමට
    වම් ඇලයට හැරී නිදාගැනීමෙන් පහසුවක් වන බවයි ඔවුන් පවසන්නේ..
    ආයුර්වේදය විසින්ද මෙම ක්‍රමය ඉතිහාසයේ දී අනුගමනය කර ඇති බව පැවසෙනවා...

    ss.jpg

    සෝස් - නුදුටු ලෝකය -
    http://www.cuisineandhealth.com/here-is-why-you-should.../
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිදා ගත්තාට පස්සේ පැත්තක් දන්නේ නැ බං :baffled:

    ඒකත් ඇත්ත. ඒත් කැමෙන් පස්සෙ මුලින් සුලු වෙලාවක් හරි වම් පැත්තට හැරී නිදාගැනීම සුදුසුයිලු...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තද බස්නාහිර පැත්තට (මිනී පෙට්ටියෙ ඔළුව තියන පැත්තට) ඔලුව දාල නිදාගත්තාම අඩු වයසින් මැරෙනව කියන්නෙ ? :eek: :eek:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්තද බස්නාහිර පැත්තට (මිනී පෙට්ටියෙ ඔළුව තියන පැත්තට) ඔලුව දාල නිදාගත්තාම අඩු වයසින් මැරෙනව කියන්නෙ ? :eek: :eek:

    එහෙම මතයක් නම් තියෙනව තමයි... පුරාණයේ ඉදල මිනිස්සුන්ගෙ මේ වගේ මත තියෙනවා.. එක පාරටම බැහැර කරන්නත් බැරි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම මතයක් නම් තියෙනව තමයි... පුරාණයේ ඉදල මිනිස්සුන්ගෙ මේ වගේ මත තියෙනවා.. එක පාරටම බැහැර කරන්නත් බැරි..

    තව මතයක් තියෙනව බං කාමරේ දොර තියෙන පැත්තට විරුද්ධ පැත්තට ඔළුව දාල නිදාගන්න ඕනෙ කියලත් :confused: :confused:
    අපේ ගෙදර බස්නාහිර පැත්තට වෙන්න හදපු කාමරයක් තියෙනව දොරෙන් විරුද්ධ පැත්තට ඔළුව දැම්මොත් කෙලින්ම බස්නාහිර :sorry: :sorry:
    මොකෑ බං කරන්නෙ ? :baffled: :baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තව මතයක් තියෙනව බං කාමරේ දොර තියෙන පැත්තට විරුද්ධ පැත්තට ඔළුව දාල නිදාගන්න ඕනෙ කියලත් :confused: :confused:
    අපේ ගෙදර බස්නාහිර පැත්තට වෙන්න හදපු කාමරයක් තියෙනව දොරෙන් විරුද්ධ පැත්තට ඔළුව දැම්මොත් කෙලින්ම බස්නාහිර :sorry: :sorry:
    මොකෑ බං කරන්නෙ ? :baffled: :baffled:

    දොර වෙනස් කරපන්...
    :D:D:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බෑ ඒ කාමරෙ තියං ඉන්නව නෑයෙක් ආවාම බුදියෙන්න දෙන්න :baffled: :baffled:
    එතකොට උන් ඉක්මනට මැරිල යයි :baffled: :baffled:

    ඒ කියන්නෙ උඔ මතු බලාපොරොත්තු ඇතිව කරපු ප්ලැනක්???