වම් පැත්තට හැරී නිදාගැනීම ඇගට ගුණලු
අප නිදන ඉරියව්ව අපේ ජීර්ණ පද්ධතියේ ක්රියාකාරිත්වයට බලපෑමක් කරන බව නවතම පරීක්ෂණයක් අනාවරණය කරනවා.
ඒ අනුව
ජීර්ණය වැඩිදියුණු කිරීමට
ශරීරයට රැධිරය සැපයීම පහසුකිරිමට
පිත හොදින් ගලායාමට
හදවතට හොදින් රැධිරය ගලායාමට
වම් ඇලයට හැරී නිදාගැනීමෙන් පහසුවක් වන බවයි ඔවුන් පවසන්නේ..
ආයුර්වේදය විසින්ද මෙම ක්රමය ඉතිහාසයේ දී අනුගමනය කර ඇති බව පැවසෙනවා...
සෝස් - නුදුටු ලෝකය -
http://www.cuisineandhealth.com/here-is-why-you-should.../