වමෙන් ඉස්සර කරන්න එපා ප්ලීස් :3

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    අනේ පලයවු බං යන්න. කොට කොට යන වෙලාවට ඉස්සර කරනවා. බලපල්ලා කිව්ව කට. මේ ඊයේ පෙරේදත් පොන්නයෝ දෙතුන් දෙනෙක් මැරෙනවා කෙලගෙන වමෙන් ඕවර්ටේක් කරන්න ගිහින් බලන්නේ නැතිව. යකෝ අපිත් බයික් එලවනවා, වාහන එළවනවා. කොච්චර හදිස්සිය තිබ්බත් වමෙන් දාලා නිකන් හික්මීමක් නැති එවුන් වගේ එළවන්නේ නෑ. ලංකාව/ඉන්දියාව වගේ රටවල්වල තමා හික්මීමක් නැති බිජ්ජේ ඩ්‍රයිවර්ලා ඉන්නේ. කොච්චර බැලුවත් හෝන් එක උඩ නැගගෙන. තප්පරේ දෙක පරක්කු වෙච්ච ගමන් අරහෙන් මෙහෙන් රිංඟන්න ගිහින් හත්පලේ ගාගෙන එතන ඉන්න හැම එකාටම පරක්කු කරවනවා. හොඳට වේගෙන් යන වෙලාවටත් මුන් වමෙන් දාගෙන යනවා. හැබැයි ඔය වමෙන් යන්න හේතු සාධක කියාගෙන යන එවුන් ගිහින් හප්පගෙන බලපන් වැරද්ද කාගෙ පිටද වැටෙන්නේ කියලා. මැරුණත් එච්චරම තමා පුතේ. දැනගෙන එලවපල්ලා ඒ නිසා. සාමාන්‍යයන් වාහනේ යද්දි වමේ සයිඩ් කණ්නාඩිය බැලවෙනවා අඩුයි. මොකෙක් හරි ගිණිපුක් කාරයෙක් ඇවිත් හැමිණෙනකන් දන්නේ නෑ අන්තිමට.:angry::angry:
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    අපෝ ඕක දැන් highway එකෙත් වෙනවා.... සමහර car දකුණෙන්ම තමය් යන්නේ..........
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    මෝලේ තියෙන එවුන් වම‍ෙන් ඉස්සර කරන්න කලින් බලනවා දකුණු පැත්තෙ ඒකාගෙ තත්වේ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    වාහනයක් එලවපු නැති කෙනෙක්ට මේකෙ බරපතලකම තේරෙන්නෙ නෑ.වමෙන් ඉස්සර කරපු ගමන්ම වාහනේ ඉස්සරහින් ආයිත් දකුණට දාන එක ඊටත් වඩා භයානකයි.
     
    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    ඔය උඹ කියන එක මටත් ඔය වගේම වෙලා තියෙනවා බන්..

    මේකේ සමහර එවුන් කියල තියෙනවා පාරේ දකුණු පැත්තෙන් කොට කොට යනවා නම් වම් පැත්තෙන් overtake කරන්න වෙනවා කියල...ඒ වගේ වෙලාවට නම් කොට කොට යන එකාට දඩයක් ගහන්න ඕනේ..එහෙම දකුණු පැත්තෙන් කොට කොට යන වාහන නිසා කරදරයක් වෙන්නේ බයික් වලට විතරක් නෙමෙයි හැම වාහනයකටම කරදරයක්..ඒක වෙනම කතාවක්..

    ඒත් අවුල කියන්නේ පාර පටු වෙලාවටයි පාරේ යන්න පුළුවන් එක වාහනයකට විතරක් වෙලාවටයි ට්‍රැෆික් එකේදියි වගේ පරිස්සමෙන් යන්න ඕනේ හැම වෙලාවකම බයික් වමෙන් overtake කරන ඒකයි..

    මට ඕක උනේ තලවතුගොඩ දී..වමට සිග්නල් දාගෙන හරවන්න හිටියා විනාඩි දෙක තුනක ඉඳන් ට්‍රැෆික් එකේ..හරවද්දීම බයික් එකකින් ආව කොහෙන් මතුවුනාද මන්ද ඒ මනුස්සය..කාර් එකේ වැදුන ඒ මනුස්සයාගේ ඇග..ඒ මනුස්සය පොඩි වෙට්ටුවක් දාල වැටෙන්න ගිහින් කෙලින් වුනා..

    මේ තියෙන්නේ මට ඕක වුන දවසේ මම දාපු ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1711488

    matat okama una ban...oya wage welawata itin aruge amma mutta tamai matak wenne..nikan idan apit waradi karayo wenawane happunama...hitapn on harakekta terenawane wamata signal dala tiyenakota wamen overtake karana eka awadanam kiyala..okunta ganak na ban...mama eda 99 berune...bike karaya yanakam dakke na....ammapa oya welawata tamai hitenne loku wahanayaka wage innawa nam aruta kela wennam agata kapanna:angry::angry::angry::angry::angry::angry:

    අනේ පලයවු බං යන්න. කොට කොට යන වෙලාවට ඉස්සර කරනවා. බලපල්ලා කිව්ව කට. මේ ඊයේ පෙරේදත් පොන්නයෝ දෙතුන් දෙනෙක් මැරෙනවා කෙලගෙන වමෙන් ඕවර්ටේක් කරන්න ගිහින් බලන්නේ නැතිව. යකෝ අපිත් බයික් එලවනවා, වාහන එළවනවා. කොච්චර හදිස්සිය තිබ්බත් වමෙන් දාලා නිකන් හික්මීමක් නැති එවුන් වගේ එළවන්නේ නෑ. ලංකාව/ඉන්දියාව වගේ රටවල්වල තමා හික්මීමක් නැති බිජ්ජේ ඩ්‍රයිවර්ලා ඉන්නේ. කොච්චර බැලුවත් හෝන් එක උඩ නැගගෙන. තප්පරේ දෙක පරක්කු වෙච්ච ගමන් අරහෙන් මෙහෙන් රිංඟන්න ගිහින් හත්පලේ ගාගෙන එතන ඉන්න හැම එකාටම පරක්කු කරවනවා. හොඳට වේගෙන් යන වෙලාවටත් මුන් වමෙන් දාගෙන යනවා. හැබැයි ඔය වමෙන් යන්න හේතු සාධක කියාගෙන යන එවුන් ගිහින් හප්පගෙන බලපන් වැරද්ද කාගෙ පිටද වැටෙන්නේ කියලා. මැරුණත් එච්චරම තමා පුතේ. දැනගෙන එලවපල්ලා ඒ නිසා. සාමාන්‍යයන් වාහනේ යද්දි වමේ සයිඩ් කණ්නාඩිය බැලවෙනවා අඩුයි. මොකෙක් හරි ගිණිපුක් කාරයෙක් ඇවිත් හැමිණෙනකන් දන්නේ නෑ අන්තිමට.:angry::angry:

    sahatika atta ban...

    අපෝ ඕක දැන් highway එකෙත් වෙනවා.... සමහර car දකුණෙන්ම තමය් යන්නේ..........

    highway eka aulak na ban..2 lane..ida tiyenawa...anika headlight gahala hari wade shape karanna puluwan..a wageda ban patu parakat wamen overtake karana eka

    වාහනයක් එලවපු නැති කෙනෙක්ට මේකෙ බරපතලකම තේරෙන්නෙ නෑ.වමෙන් ඉස්සර කරපු ගමන්ම වාහනේ ඉස්සරහින් ආයිත් දකුණට දාන එක ඊටත් වඩා භයානකයි.

    matat puduma hituna meke mulin dala tiyena comment dakkama..mokada wahanayak elawana kenek dannawa bike 3 whell walin tiyena karadare...wamenmai overtake karanne...oya godak ohoma comment karapu un ekko jiwitheta wahanayak drive karala naha..nathnam bike elawana un..nathnam ohoma kiyanne na..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එපාවෙන්නේ 3wl කාරයෝ නිසා තමයි. bike වලට යන්න තියන ඉඩත් මුන් cover කරනව,
    පියාගියෝ කාරයෝ දකුණෙන් overtake කරන් යන්න එන එකාටවත් යන්න දෙන්නෙ නැහැ පට්ට වැනිලි වන්නේ. අම්මප කන පොඩිවෙන්න ගහන්න හිතෙනව බන් :angry::angry:
    අහපන් ගහපන් උබ උගෙ කන පොඩි කරයි, ඌ උබෙ ඔලුව පොඩි කරයි :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    අහපන් ගහපන් උබ උගෙ කන පොඩි කරයි, ඌ උබෙ ඔලුව පොඩි කරයි :yes:

    උඹලා මොන දේ කිව්වත් බං හැප්පුනොත් හරි මැරුණොත් හරි වැරද්ද වමෙන් ඉස්සර කරපු එකාගෙ, ඕනේ නම් වද්දගෙන බලපන් පොලිසි ගිහින් :rofl::rofl:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    අනිත් උන් වමෙන් ඉස්සර කරන්නේ උඹ දකුණු පැත්තේ කොට කොට යන නිසා.
    මීට පස්සේ පාරේ යනකොට හෙමින් යනවනම් වම් පැත්තෙන් යන්න.දකුණු පැත්තෙන් යනවනම් හයියෙන් යන්න.එතකොට ඔය ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳ ගන්න පුලුවන්.

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹලා මොන දේ කිව්වත් බං හැප්පුනොත් හරි මැරුණොත් හරි වැරද්ද වමෙන් ඉස්සර කරපු එකාගෙ, ඕනේ නම් වද්දගෙන බලපන් පොලිසි ගිහින් :rofl::rofl:
    එහෙමම වදින් නැ මචන්,වමෙන් ඉස්සර කිරිමේ නිතිය තමයි බේක් එකට කකුල තියන ඉස්සරහ වාහනේ ඉස්සරහ රොදෙ දිහා බලන් එලවන එක, වාහෙනි රොදෙ කැපෙනවනම් බෙරේක් නැත්තන් අවුලක් නැ,:yes::P ටැපික් වෙලාවෙ බයික් එකක් නම් පොලිමේ නතර කරන් ඉන්න එක තේරුමක් නැ, වමෙන් හො දකුනෙන් පොලිසිය නැත්තන් පේමන්ට් එක උඩින් හරි යන එකයි තියෙන්නෙ.වද්ද ගන්නෙ නැතුව එලවන්ඩ ඔනෙ, වමෙන් ඔවර් ටේක් කරාට එච්චර අවුලක් නෑ මහා බරපතල අනතුරු වෙන් නැ ඒ වගේද දකුනින් දාපුවම මුනට එන්නෙ තඩි බස් කන්ටේනර් ටිපර්,:baffled:
     
    umba nam ekko malata wahanayak drive karala nadda koheda..ekai me hena pora talk denne...metana un kiyala tiyenne traffic eke inna welawata wamin issara karana ekada...:angry::angry::angry::angry::angry:
     
    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    එහෙමම වදින් නැ මචන්,වමෙන් ඉස්සර කිරිමේ නිතිය තමයි බේක් එකට කකුල තියන ඉස්සරහ වාහනේ ඉස්සරහ රොදෙ දිහා බලන් එලවන එක, වාහෙනි රොදෙ කැපෙනවනම් බෙරේක් නැත්තන් අවුලක් නැ,:yes::P ටැපික් වෙලාවෙ බයික් එකක් නම් පොලිමේ නතර කරන් ඉන්න එක තේරුමක් නැ, වමෙන් හො දකුනෙන් පොලිසිය නැත්තන් පේමන්ට් එක උඩින් හරි යන එකයි තියෙන්නෙ.වද්ද ගන්නෙ නැතුව එලවන්ඩ ඔනෙ, වමෙන් ඔවර් ටේක් කරාට එච්චර අවුලක් නෑ මහා බරපතල අනතුරු වෙන් නැ ඒ වගේද දකුනින් දාපුවම මුනට එන්නෙ තඩි බස් කන්ටේනර් ටිපර්,:baffled:

    umbala wage un ne mahindata kade yanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    umbala wage un ne mahindata kade yanne
    ලොල් ඒකට මහින්දත් අල්ලගෙන, පව් බන් උබල, ඒකනෙ අපි උබලට මීහරක් කියන්නෙලොල් ඒකට මහින්දත් අල්ලගෙන, පව් බන් උබල, ඒකනෙ අපි උබලට මීහරක් කියන්නෙ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    එහෙමම වදින් නැ මචන්,වමෙන් ඉස්සර කිරිමේ නිතිය තමයි බේක් එකට කකුල තියන ඉස්සරහ වාහනේ ඉස්සරහ රොදෙ දිහා බලන් එලවන එක, වාහෙනි රොදෙ කැපෙනවනම් බෙරේක් නැත්තන් අවුලක් නැ,:yes::P ටැපික් වෙලාවෙ බයික් එකක් නම් පොලිමේ නතර කරන් ඉන්න එක තේරුමක් නැ, වමෙන් හො දකුනෙන් පොලිසිය නැත්තන් පේමන්ට් එක උඩින් හරි යන එකයි තියෙන්නෙ.වද්ද ගන්නෙ නැතුව එලවන්ඩ ඔනෙ, වමෙන් ඔවර් ටේක් කරාට එච්චර අවුලක් නෑ මහා බරපතල අනතුරු වෙන් නැ ඒ වගේද දකුනින් දාපුවම මුනට එන්නෙ තඩි බස් කන්ටේනර් ටිපර්,:baffled:

    උඹ යමන්කෝ එහෙනම් ඒ විදියට. උඹලා වගේ ගොන් විදියට හිතන එවුන් නිසා තමා ගොඩක් මිනිස්සු නිකරුනේ පොලීසි ගානේ රස්තියාදු වෙන්නේ. මහ බරපතල අනතුරු වෙන්නේ නෑලු :rofl::rofl: යකෝ ගිය සතියේ දවසක ඉස්සරහින් ආව කැබ් එකකට හරවන්න මං ඉඩ දීලා තියෙද්දි බයික් කාරයෙක් විදගෙන ගියා වමෙන්. කැබ් කාරයා සෙනිකව බ්‍රේක් කරේ නැත්තම් බලා ගන්න තිබ්බා බරපතල අනතුරු වෙන්නේ නැති හැටි :lol:
    උඹලාගේ තියෙන්නෙත් බං අර ඉන්දියාව වගේ නොහික්මුණු මානසිකත්ව තියෙන රියදුරන්ගේ ලක්ෂණ, පොලිසිය නැත්තම් පේමන්ට් එකෙන් ගියත් අවුලක් නෑලුනේ. නියම ටිපිකල් ඉන්දියන් මානසිකත්වේ :D:D
     
    මම කියන්නෙ 100ට වමෙන් එලවපන් කියල නෙමේ මැරෙන උන් දකුන්ද වමද කියල බේදයක් නැ වාහන නැති වෙලාවෙ ලයිට් කනු වලත් හැප්පිලා මැරෙන්නෙ,ඒව නතර කරන්ඩ බැ, සමාන්ය වෙලාවක පොඩ්ඩක් වමෙන් දැම්ම කියල අවුලක් නැ.
    මෙහමයි බයික් එකක් පේමන්ට් එකේ ගියා කියල මොකුත් වෙන් නැ, බයික් එකක් පේමන්ට් එකේ නොයා කාර් යන්ඩද බැනෙ, කැමති කෙනෙක්ට කැමති දෙයක් කියල බයින්ඩ පුලුවන්,පේම්න්ට් එකේ යන එකෙත් පොඩ් ලල් එකක් තියෙනව එලොලම බලන්ඩ ඔනෙ.:cool:

    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    ලොල් ඒකට මහින්දත් අල්ලගෙන, පව් බන් උබල, ඒකනෙ අපි උබලට මීහරක් කියන්නෙලොල් ඒකට මහින්දත් අල්ලගෙන, පව් බන් උබල, ඒකනෙ අපි උබලට මීහරක් කියන්නෙ

    dala tiyena comment dakkama penawa kauda meeharaka kiyala

    මම කියන්නෙ 100ට වමෙන් එලවපන් කියල නෙමේ මැරෙන උන් දකුන්ද වමද කියල බේදයක් නැ වාහන නැති වෙලාවෙ ලයිට් කනු වලත් හැප්පිලා මැරෙන්නෙ,ඒව නතර කරන්ඩ බැ, සමාන්ය වෙලාවක පොඩ්ඩක් වමෙන් දැම්ම කියල අවුලක් නැ.
    මෙහමයි බයික් එකක් පේමන්ට් එකේ ගියා කියල මොකුත් වෙන් නැ, බයික් එකක් පේමන්ට් එකේ නොයා කාර් යන්ඩද බැනෙ, කැමති කෙනෙක්ට කැමති දෙයක් කියල බයින්ඩ පුලුවන්,පේම්න්ට් එකේ යන එකෙත් පොඩ් ලල් එකක් තියෙනව එලොලම බලන්ඩ ඔනෙ.:cool:

    ekko umba jiwitheta wahanaya elawa naha..nathnam amuma amu mee harakek...

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උඹ යමන්කෝ එහෙනම් ඒ විදියට. උඹලා වගේ ගොන් විදියට හිතන එවුන් නිසා තමා ගොඩක් මිනිස්සු නිකරුනේ පොලීසි ගානේ රස්තියාදු වෙන්නේ. මහ බරපතල අනතුරු වෙන්නේ නෑලු :rofl::rofl: යකෝ ගිය සතියේ දවසක ඉස්සරහින් ආව කැබ් එකකට හරවන්න මං ඉඩ දීලා තියෙද්දි බයික් කාරයෙක් විදගෙන ගියා වමෙන්. කැබ් කාරයා සෙනිකව බ්‍රේක් කරේ නැත්තම් බලා ගන්න තිබ්බා බරපතල අනතුරු වෙන්නේ නැති හැටි :lol:
    උඹලාගේ තියෙන්නෙත් බං අර ඉන්දියාව වගේ නොහික්මුණු මානසිකත්ව තියෙන රියදුරන්ගේ ලක්ෂණ, පොලිසිය නැත්තම් පේමන්ට් එකෙන් ගියත් අවුලක් නෑලුනේ. නියම ටිපිකල් ඉන්දියන් මානසිකත්වේ :D:D

    සිරාවටම මචන්
    බයික්, ත්‍රී වීල් කාරයන්ට දකුණෙන් ඉස්සර කරන්න බැරිනම් වාහනේ පාරට නොදමා ඉන්න එක තමා හොද
    මම ඕන තරම් දැකලා තියෙනවා traffic එකේදී බස් වලින් මිනුස්සු බහිද්දී හැප්පෙන්න ගිහින් තියෙනවා මේ යක්කු වම් පැත්තෙන් ඉස්සර කරන්න ගිහින්
    තව බයික් කාරයෙක් පේමන්ට් එක උඩින් ගියා මේ ලගදි ඇවිදගෙන ගිය මිනිහෙකුත් හප්පා ගෙන
    නිකමටවත් නවත්තලා බැලුවේ නැහැ
    මුන්ට මාර පු* අමාරුවක් තියෙන්නේ පාරේ යද්දී
    කොහොමත් ඔය වමෙන් ඉස්සර කරන්න යන උන් වැඩිකල් ජීවත් වෙන උන්නම් නෙමේ