වමෙන් ඉස්සර කරන්න එපා ප්ලීස් :3

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    ට්‍රැෆික් වලදී හෝන් ගහන්න එපා බන්.උඹ හෝන් ගැහුවට පාර පළල් වෙනවැයි

    Horn gahanna hethuwa issaraha vehicle driver ta alert karanna wamen overtake karanawa kiyala
    Etakota wamata kapannahane
    Driver left side mirror eken balanawa nan penawane alret wela kiyala
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    මම කියන්නෙ 100ට වමෙන් එලවපන් කියල නෙමේ මැරෙන උන් දකුන්ද වමද කියල බේදයක් නැ වාහන නැති වෙලාවෙ ලයිට් කනු වලත් හැප්පිලා මැරෙන්නෙ,ඒව නතර කරන්ඩ බැ, සමාන්ය වෙලාවක පොඩ්ඩක් වමෙන් දැම්ම කියල අවුලක් නැ.
    මෙහමයි බයික් එකක් පේමන්ට් එකේ ගියා කියල මොකුත් වෙන් නැ, බයික් එකක් පේමන්ට් එකේ නොයා කාර් යන්ඩද බැනෙ, කැමති කෙනෙක්ට කැමති දෙයක් කියල බයින්ඩ පුලුවන්,පේම්න්ට් එකේ යන එකෙත් පොඩ් ලල් එකක් තියෙනව එලොලම බලන්ඩ ඔනෙ.:cool:

    I think this displays the typical mindset of our local drivers (regardless of the vehicle they drive). these drivers have no regard for the law or safety of others and try to bend the rules to their wish and try to justify their wrongdoings. put a lot of these idiots on the road.... and you have the present road conditions on our roads :rolleyes::rolleyes::rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-

    Typical Indian Mentality. මට කියන්න තියෙන්නේ එච්චරයි.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    සිරාවටම මචන්
    බයික්, ත්‍රී වීල් කාරයන්ට දකුණෙන් ඉස්සර කරන්න බැරිනම් වාහනේ පාරට නොදමා ඉන්න එක තමා හොද
    මම ඕන තරම් දැකලා තියෙනවා traffic එකේදී බස් වලින් මිනුස්සු බහිද්දී හැප්පෙන්න ගිහින් තියෙනවා මේ යක්කු වම් පැත්තෙන් ඉස්සර කරන්න ගිහින්
    තව බයික් කාරයෙක් පේමන්ට් එක උඩින් ගියා මේ ලගදි ඇවිදගෙන ගිය මිනිහෙකුත් හප්පා ගෙන
    නිකමටවත් නවත්තලා බැලුවේ නැහැ
    මුන්ට මාර පු* අමාරුවක් තියෙන්නේ පාරේ යද්දී
    කොහොමත් ඔය වමෙන් ඉස්සර කරන්න යන උන් වැඩිකල් ජීවත් වෙන උන්නම් නෙමේ

    කොහොමටත් ඔහොම එවුන් නැතිවෙලාම යන එක හොඳයි. අනික් මිනිස්සුන්ට අඩු ගානේ නිදහසේ පාරේ හරි ගියෑකි ලේ රත් නොකරගෙන :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    I think this displays the typical mindset of our local drivers (regardless of the vehicle they drive). these drivers have no regard for the law or safety of others and try to bend the rules to their wish and try to justify their wrongdoings. put a lot of these idiots on the road.... and you have the present road conditions on our roads :rolleyes::rolleyes::rolleyes:
    සුද්දෙක් මොනවද කියල තියෙනව අප්ප තේරෙන්නෙත් නැ,:rolleyes::rolleyes::rolleyes::rolleyes: සිoහලෙන් වත් කියුවනම් තේරුම් ගන්ඩ තිබ්බ,:P සුද්දොත් දැන් කිරියට එනව ඒක හොදයි එක අතකින් කොච්චර නම්බුවක්ද, :yes:
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම කියන්නෙ 100ට වමෙන් එලවපන් කියල නෙමේ මැරෙන උන් දකුන්ද වමද කියල බේදයක් නැ වාහන නැති වෙලාවෙ ලයිට් කනු වලත් හැප්පිලා මැරෙන්නෙ,ඒව නතර කරන්ඩ බැ, සමාන්ය වෙලාවක පොඩ්ඩක් වමෙන් දැම්ම කියල අවුලක් නැ.
    මෙහමයි බයික් එකක් පේමන්ට් එකේ ගියා කියල මොකුත් වෙන් නැ, බයික් එකක් පේමන්ට් එකේ නොයා කාර් යන්ඩද බැනෙ, කැමති කෙනෙක්ට කැමති දෙයක් කියල බයින්ඩ පුලුවන්,පේම්න්ට් එකේ යන එකෙත් පොඩ් ලල් එකක් තියෙනව එලොලම බලන්ඩ ඔනෙ.:cool:

    හප්පේ ඇත්තද? උඹල ඉතින් කොහොමත් හැමදේම වාසියට හරවගන්නවනේ..........

    පේමන්ට් එකේ යන එකේ ලොල් එකක් තියෙනවලු නේද? :angry: :angry:

    පකෝ පේමන්ට් එක තියෙන්නේ පයින් යන මිනිසුන්ට උඹලා වගේ බයික් පදින හරකුන්ට නෙමෙයි.
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙමම වදින් නැ මචන්,වමෙන් ඉස්සර කිරිමේ නිතිය තමයි බේක් එකට කකුල තියන ඉස්සරහ වාහනේ ඉස්සරහ රොදෙ දිහා බලන් එලවන එක, වාහෙනි රොදෙ කැපෙනවනම් බෙරේක් නැත්තන් අවුලක් නැ,:yes::P ටැපික් වෙලාවෙ බයික් එකක් නම් පොලිමේ නතර කරන් ඉන්න එක තේරුමක් නැ, වමෙන් හො දකුනෙන් පොලිසිය නැත්තන් පේමන්ට් එක උඩින් හරි යන එකයි තියෙන්නෙ.වද්ද ගන්නෙ නැතුව එලවන්ඩ ඔනෙ, වමෙන් ඔවර් ටේක් කරාට එච්චර අවුලක් නෑ මහා බරපතල අනතුරු වෙන් නැ ඒ වගේද දකුනින් දාපුවම මුනට එන්නෙ තඩි බස් කන්ටේනර් ටිපර්,:baffled:
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Hambontata side eketh ohomamai Po@%#nnayo dakunu lane eken yanne HighWay ekata daapu wele idan. :angry::angry::angry: nawattala gahanna hitenawa.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම කියන්නෙ 100ට වමෙන් එලවපන් කියල නෙමේ මැරෙන උන් දකුන්ද වමද කියල බේදයක් නැ වාහන නැති වෙලාවෙ ලයිට් කනු වලත් හැප්පිලා මැරෙන්නෙ,ඒව නතර කරන්ඩ බැ, සමාන්ය වෙලාවක පොඩ්ඩක් වමෙන් දැම්ම කියල අවුලක් නැ.
    මෙහමයි බයික් එකක් පේමන්ට් එකේ ගියා කියල මොකුත් වෙන් නැ, බයික් එකක් පේමන්ට් එකේ නොයා කාර් යන්ඩද බැනෙ, කැමති කෙනෙක්ට කැමති දෙයක් කියල බයින්ඩ පුලුවන්,පේම්න්ට් එකේ යන එකෙත් පොඩ් ලල් එකක් තියෙනව එලොලම බලන්ඩ ඔනෙ.:cool:

    මැන්ටල් ද අන්කල් ලොක්කා රතු පස්වල මිනිස්සු මරලා දැම්මා

    ගෝලයෝ ටික පෙමර්න්ට් එකේ යන මිනිස්සු මරන්න දගලනවා :P
     
    මම මේ කියන්න යන්නේ මට කොස්වත්ත හරියේදී වුණ සීන් එකක් දැන් සති දෙකකට විතර කලින්.

    අර කොස්වත්තේ ඔඩෙල් එක හරියේ හන්දියෙන් අංගොඩ පැත්තට යන පාරට දාල ඔන්න මං යනවා, ඒ පාරේ වැඩිය ඉඩ නෑනේ, අනිත් පැත්තේ lane එකේ වාහන එනවා නම් ඉස්සර කරන්න බෑ. ඉතින් ඔහොම වාහන වැඩි වෙලාවක (හවස 1:45 විතර) මගේ පස්සෙන් ආපු bike එකක් මගේ වමෙන් ඉස්සර කරන්න ආවා. ඇත්තටම මං මේ බව දැනගත්තේ පොර ගහපු බ්රේක් එකට ලිස්සලා යන සද්දේ ඇහිලා. :P

    එහා පැත්තෙන් තඩි ලොරියක් ආවා නිකන් මගේ ඇඟ ලඟින් යන්න වගේ ඉතින් මට උඩට කපන්නත් බෑ යටට කපන්නත් බෑ එකතැන ඉන්නත් බෑ කපන්න තිබ්බ එකම පැත්ත වමට කැපුවා.:baffled:

    අර යකා බ්රේක් කලේ නැත්නම් මගේ වාහනේ body එකේ වැදිලා ඌ අනිවාර්යෙන්ම කානුවක් අස්සට යනවා. එතකොට මං තමයි අමාරුවේ වැටෙන්නේ. මං නවත්තලා කියන්නත් හිතුවා ඔහොම නැතුව මීට පස්සේ හෝන් කරලා දකුණෙන් යන්න කියලා, ඒත් කතා කරලා වැඩක් නැති වෙයි කියලා හිතලා මං මගේ ගමන ගියා. :dull:

    මේ වගේ සිද්ධි තව ගොඩක් අයට වෙලා ඇති. :yes: මට ඕනේ විශේෂයෙන්ම bike වල 3 wheelers වල යන අය මේක දකිනවා නම් ඒ අයට පණිවිඩයක් දෙන්න.:)

    කරුණාකරලා දකුණෙන් ඉස්සර කරන්න ප්ලීස් :yes:

    ඇත්ත මචෝ වැඩේ කියන්න උන්ට ගානක් වත් නෑ නේ
    Accidents-01.gif
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    මාත් එහෙමයි. මන් දන්න තරමින් වාහන බයික් දෙකම පදින හැමෝම එහෙමයි. වාහනෙ යද්දි අමාරුව දන්න නිසා බයික් එකේ පාඩුවේ කාටවත් වද දෙන්නෙ නැතුව යනව.[/QUOTE ]

    :yes::yes: