වමෙන් ඉස්සර කිරීම

වමෙන් ඉස්සර කිරීම

වමෙන් ඉස්සර කිරීමේ වරදට වසරක සහන කාළයක් දෙනවාලු..ඒ කියන්නේ අවුරුදදක් යනකම් ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන්නේ ඒ නීතියත් ෆුල් ෆේස් නීතිය වගේම නැති වෙලා යයි..:)
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
මම නම් කියන්නෙ වේග සීමා නීතිය හැරෙන්න අනෙක් නීති 6 ඉතා දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි.
ඔය වමෙන් ඉස්සරකිරීමේ නීතිය කඩන බහුතරය ත්‍රීවීල් හා මෝටර්බයික්. :angry:
 
ත්‍රී වීල් නම් ප්‍රශ්නයක් තමා..ඒත් මචං බයික් පදින උන් වමෙන් යන එක ඒ තරම් අසාධාරනයි කියලා මම නම් හිතන්නේ නැහැ..මොකද පාරේ ඉඩ තියාගෙන හිමින් යන වාහන කාරයෙක් සෙට් උනාම මම උනත් බයික් එකේ යද්දි වමෙන් දාලා යනවා..අනික ට්‍රැෆික් එහෙකදි උබ හිතපන්කෝ උබ බයික් එකේ යන්නේ..උබට ඉස්සරහා වෑන් එකක්..පිටිපස්සෙන් කාර් එකක්..අනිවාර්යෙන් කාර් එකේ එකාට තියෙන ඉඩත් ඇහිරෙනවා බයික් එකක් ඉස්සරහින් දාගෙන ඉන්නකොට..ඒ වෙලාවට වමෙන් දාලා ගියා කියලා ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ..මොකද හැම මනුස්සයම කැමති නෑ පාරේ රස්තියාදු වෙන්න..අනික රෝද හතරේ වාහන වගේ නෙවෙයි බයික් පදින උනුයි ඒකේ අමාරුව දන්නේ..වාහන කාරයෝ නම් ඇතුලට වෙලා ඒසී එකේ ඉන්න එක උන්ට මහ අමාරුවක් නැහැ..ඒත් ඔය හැම එකාටම වඩා මහන්සි බයික් පදින උන්ට..එහෙම එකේ ඒ වගේ වෙලාවක තියෙන ඉඩකින් අනතුරක් නොවෙන්න ඒ මනුස්සයා යනවා නම් ඒකට බනින්න කිසි වාහන කාරයෙක්ට අයිතියක් නෑ..:yes::yes:
 
  • Like
Reactions: Rangau2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    :yes:
     
    • Like
    Reactions: sampath2009

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236

    true.... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් කියන්නෙ වේග සීමා නීතිය හැරෙන්න අනෙක් නීති 6 ඉතා දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි.
    ඔය වමෙන් ඉස්සරකිරීමේ නීතිය කඩන බහුතරය ත්‍රීවීල් හා මෝටර්බයික්. :angry:

    මම බයික් එකෙත් වැඩට යනවා, කාර් එකෙත් වැඩට යනවා. වමෙන් ඉස්සරකිරීම වැරදී. ඒකේ කතා දෙකක් නෑ. ඒත් ආරක්ෂාව පැත්තෙන් ගත්තොතින් බයික් එකක යන එකෙකුට දකුණෙන් ඉස්සර කරනවට වඩා සේෆ් වමෙන් ඉස්සර කරන එක. මොකද මම දැකලා තියෙනවා සමහරක් කාර් පාර මැද්දෑවෙ කොට කොට යනවා. බයික් එකක් ඉස්සර කරන්න එනකොට ආයේ පාගලා යනවා. බයික් කාරයා අනාතයි ඉතිං පාර මැද්දේ. අනිත් එක බයික් එකක් බ්ලොක් එකේ ලේන් එකේ නවත්තගෙන හිටියා කියල හිතමු. වාහනේකට තියෙන ඉඩකට වඩා ටිකක් අඩු ඉඩක් ඒ වෙනුවෙන් වෙන් වෙනවා. බ්ලොක් එක කොච්චර දුරකට තියේවිද. ඒකයි පොලිසියෙන් උනත් බයික් ඉක්මනින් ඉක්මනින් යවන්නේ. අනික කාර්වල යන උන් හිතන් ඉන්නේ උන්ගේ වාහනේ තියෙන්නේ දකුණු පැත්තේ පැති කන්නාඩිය විතරයි කියලා. උන්ට අමතකයි වමෙත් එකක් තියෙනවා, රියර් විව් එකක් තියෙනවා කියලා. මලාට බලන්නේ නෑ.
     
    ඒකනම් ඇත්ත බං මම මේ ලගදී කඩවත ගිහින් එනකොට බයික් එකේ ගනේමුල්ල පාරේදී වෑන් කාරයෙක් කොට කොට යනවා..රෑ 7ට විතර ඇති..මේ වේසාවට හෝන් කලා යන්නෙත් නැහැ..හෙඩ් ගැහුවා ඒත් යන්නේ නැහැ..ඉස්සරහා කිසිම ට්‍රැෆික් එකක් නෑ..අනික ගනේමුල්ල පාර ටිකක් පටුයි..ඉස්සරහින් වාහන අඩු වෙනකම් ඉදලා මම සිග්නල් දාලා ඉස්සර කරන්න උගේ වෑන් එකේ මැදක් හරියට එනකොට ඒ හු*න්නා මට යන්න නොදී ස්ප්‍රීඩ් වැඩි කරන් යනවා..ඉස්සරහින් බස් එකක් එනවා ඒ පාරේ දෙපැත්තේ වාහන දෙකට විතරයි ඉඩ තියෙන්නේ..වෙලාවට අර බස් එකා නතර කරා..නැත්නම් මම ඉවරයි..අර හුකන්නට ඇදලා අරගෙන ගහන්න හිතුනා එදානම් මට
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකනම් ඇත්ත බං මම මේ ලගදී කඩවත ගිහින් එනකොට බයික් එකේ ගනේමුල්ල පාරේදී වෑන් කාරයෙක් කොට කොට යනවා..රෑ 7ට විතර ඇති..මේ වේසාවට හෝන් කලා යන්නෙත් නැහැ..හෙඩ් ගැහුවා ඒත් යන්නේ නැහැ..ඉස්සරහා කිසිම ට්‍රැෆික් එකක් නෑ..අනික ගනේමුල්ල පාර ටිකක් පටුයි..ඉස්සරහින් වාහන අඩු වෙනකම් ඉදලා මම සිග්නල් දාලා ඉස්සර කරන්න උගේ වෑන් එකේ මැදක් හරියට එනකොට ඒ හු*න්නා මට යන්න නොදී ස්ප්‍රීඩ් වැඩි කරන් යනවා..ඉස්සරහින් බස් එකක් එනවා ඒ පාරේ දෙපැත්තේ වාහන දෙකට විතරයි ඉඩ තියෙන්නේ..වෙලාවට අර බස් එකා නතර කරා..නැත්නම් මම ඉවරයි..අර හුකන්නට ඇදලා අරගෙන ගහන්න හිතුනා එදානම් මට

    ඔය කැරි වැඩේ ගොඩක් උන් කරනවා බන්. :yes:
    ලංකාවේ ගොඩක් ඉන්නේ සල්ලි දීලා ලයිසන් ගත්තු එවුන්. ලයිසම දෙන්න කලින් බයික් එකක් අවම අවුරුද්දක්වත් පැදීම අනිවාර්ය කරා වගේ සීන් එකක් කලානම් ගොඩක් අනතුරු අවම වේවි. බයික් එකක් පැදලා කාර් එකක් පදින එකා දන්නවා රයිඩර් කෙනෙක් කොහොමද හිතන්නේ කියලා. මම නම් සීන් එක දන්න නිසා පාරේ යන වාහන වලින් බයම බයික් වලට. කොච්චර කාගේ වැරැද්ද වුනත් බයික් එකක් එක්ක රෝද හතරක් හැප්පුනොත් ඩැමේජ් එක වැඩි රෝද දෙකට. හැමෝගෙම ඇඟිල්ල දික් වෙන්නේ රෝද හතරට. ඒ වගේම බයික් කාරයොත් හිතන්න ඕනේ උන්ගේ අතින් කාර් එකක් හැපුනොත් කාර් එක හදාගන්න කොච්චර වියදම්ද සහ කොච්චර කරදරද කියලා. පොඩි හිරීම් පාරක් උනත් ඇති. ඔව්වා හිතනවා නම් මෙච්චර අනතුරු වැඩි වෙන්නේ නෑ බන්.
     
    ඒකනම් ඇත්ත බං..කොහෙන් ගියත් ලොකු ඩැමේජ් එක වෙන්නේ බයික් එක පදින මනුස්සයට..රෝද 4 යන එකාට මොකුත් නැහැ වාහනය ටිකක් ඩැමේජ් වෙයි ඕනේ නම්..අනික රේද 4 වගේ බ්‍රේක් වදින්නෙත් නැනේ බං බයික් වල
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකනම් ඇත්ත බං..කොහෙන් ගියත් ලොකු ඩැමේජ් එක වෙන්නේ බයික් එක පදින මනුස්සයට..රෝද 4 යන එකාට මොකුත් නැහැ වාහනය ටිකක් ඩැමේජ් වෙයි ඕනේ නම්..අනික රේද 4 වගේ බ්‍රේක් වදින්නෙත් නැනේ බං බයික් වල

    දෙගොල්ලොම පරිස්සමෙන් ගියා නම් ප්‍රශ්ණ අඩුයි. මේක වෙලා තියෙන්නේ කාර් වල යන මහත්තුරු බනිනවා බයික්කාරයෝ කිය කිය. බයික්වල යන මහත්තුරු බනිනවා කාර්කාරයා කිය කිය. දෙගොල්ලොන්ගෙම වැරදි තියෙනවා..:yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේකයි මචංලා.
    "නීතිය සියල්ලන්ටම පොදු" නම් බයික්වලට විතරක් අමුතු වරප්‍රසාද ලැබෙන්න බෑනෙ. :)

    මම බයික් එකක යනවනම් ඉස්සර කරන්නෙ හැමවෙලේම වමෙන්.ඒකත් හෝන් ගහලා ඉඩ ඉල්ලන්.
    මොකද රෝද 4 වාහනේක රියදුරන් අතින් වම් කණ්නාඩියෙන් බැලෙනවා අඩුයි. පැහැදිළිව දකින්නෙ දකුණු කණ්නාඩිය.
    පැහැදිළිව පාරෙ වම් පැත්තෙ ඉඩ තියෙනවා නම්,පාරෙ දකුණු පැත්තෙ යන එකා දකුණට හරවන්න සිග්නල් දාලා නම් "වමෙන් ඉස්සර කිරීමේ" නීතියට අහු වෙන්නෙ නෑනෙ.
    මට අනන්ත සෙට් වෙලා තියෙනවා හන්දියකදි වමට හරවන්න වම් තීරුවෙ වමට සිග්නල් දාලා යද්දිත් වමෙන්ම ඉස්සර කරන බයික්.
    එක්කො තදියමට පාරෙ මිනිස්සු ඇවිදින තීරුවෙන් හරි දාලා ඉස්සර කරන එවුං. :angry:
    මමත් බයික් පදිනවා.මටත් පුළුවන් අරකයි මේකයි කියලා වෙන ලොකු වාහන එක්ක නීති කථා කරන්න.
    වැදුනොත් ඉතින් මටම තමයි පාඩු.
    රෝද හතරෙ වාහනේ වැඩිම වුණොත් බොඩිය ටිකක් තැලෙයි. :(

    Prevention is better than Cure!
     
    දෙගොල්ලොම පරිස්සමෙන් ගියා නම් ප්‍රශ්ණ අඩුයි. මේක වෙලා තියෙන්නේ කාර් වල යන මහත්තුරු බනිනවා බයික්කාරයෝ කිය කිය. බයික්වල යන මහත්තුරු බනිනවා කාර්කාරයා කිය කිය. දෙගොල්ලොන්ගෙම වැරදි තියෙනවා..:yes:

    ඔව් ඒක නම් එහෙම තමයි බං..කොහොම හරි බං ඔය හැම එකම උබලා අපිට විතරයි..බලපන් කුලයා රට වෙනුවෙන් දේවල් කරලා තියෙන එක ඇත්ත..ඒත් අර හැප්පිලා මැරුනේ..කෝ දැන් ඒවා ගැන කිසි කතාවක් නෑ..ඔක්කොම උබලා අපිට විතරයි..ලොකු ලොකු උන්ට කිසි නීතියක් නෑ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඒක නම් එහෙම තමයි බං..කොහොම හරි බං ඔය හැම එකම උබලා අපිට විතරයි..බලපන් කුලයා රට වෙනුවෙන් දේවල් කරලා තියෙන එක ඇත්ත..ඒත් අර හැප්පිලා මැරුනේ..කෝ දැන් ඒවා ගැන කිසි කතාවක් නෑ..ඔක්කොම උබලා අපිට විතරයි..ලොකු ලොකු උන්ට කිසි නීතියක් නෑ

    ඒ ඇක්සිඩන්ට් එක උඹ දැක්කද? ඒකෙ වැරැද්ද බයික්කාරයගේ බන්. :yes:
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මටත් bike එකක් තියෙන්නේ,
    ඔය rule එකේ ලොකුම හේතුව අනතුරු අඩු කරන්න වෙන්න ඇති...
    එත්,
    මමත් වමෙන් දකුණෙන් දෙවිදියටම ඉස්සර කරනවා, වෙලාවේ හැටියට
    ඔක්කොම drivers ලා නෙමෙයි, සමහර වාහන වල ඉන්න අය, ඉඩ දෙන්නේ නැති නිසා.
    හැබැයි දකුණෙන් ඉස්සර කරද්දී ගොඩක් වෙලාවට double ඉරි කැපෙනවාත් එක්ක

    අපිට 60kmph කියන්නේ සැහෙන්න හොද ස්පීඩ් එකක් උනාට රෝද 4 ඒවාට නොර්මල් ස්පීඩ් නිසා, ඉඩ ඉල්ලපු වෙලාවට මම නම් එඑඑ වාහනේට ඉඩ දෙනවා, එත් අපිට යන්න පුළුවන් වෙලාවට ගොඩක් අය ඉඩ දෙන්නේ නෑ.
    Mutual Understanding is the fact, I guess.

    I don't say, I drive perfectly, half of the time i disobey the traffic rules, honestly :(
     
    Last edited: