[FONT="]
වැඩිම කුහක කම් ඊර්ෂ්‍යාවන් වලින් කුඩුකේඩු කමින් පෙලෙන මිනිසුන් ඉන්නෙ ලංකාවේ වමේ වියාපාරය තුලයි.මෙහෙම වෙන්නෙ ඇයි ? මේ සඳහා යම් හේතු කාරකයන් තිබෙනවාද ? සහෝදරයා කියා කටපුරා කතා කලාට ව්‍යාපාරය අත් හැර ගියොත් සහෝදරයා කියා කටපුරා කියූ එකා ද්‍රෝහියෙකි. හැකිනම් ඌට පිහියක් බැස්සීමට හෝ ගල්කටස් පාරක් දීමට වමේ අයියලා පසුබට නොවේ. මත්පැන් නොබොන , දුම් නොබොන යූඑන්පී කාරයා , ශ්‍රී ලංකා කාරයා ලඟ නැති විනයක් පෙන්වන මේ වම්මුන් හිටි හැටියේම අන්ධව තිරිසනුන් වගේ මහා වයිරයකින් දේශපාලනිකව ගනුදෙනු කර ගන්නේ ඇයි? ඩාස් කැපිටාල් ගැන , හතරවන ජාත්‍යන්තර ගැන කතා කලාට පොඩ්ඩ ගැස්සෙන කොට ලේ සුවඳම සොයන්නේ ඇයි ?
http://transyl2014.blogspot.com/2017/05/blog-post_14.html#comment-form
[/FONT]

.අනික ජෙප්පෝ බලයට ආවොත් මේ තියෙන නිදහසත් නැති වෙයි.උන්ට ඕන මිනිස්සුන්ගේ ඔලුවට තුවක්කුව තියලා හරි උන්ගේ මතයට ඔලුව නමාගෙන ඉන්න.පොඩ්ඩක් බලපන්කො උන්ගේ FB පේජ් වල එහෙම දාන දේවල්.ඇග හිරිවැටෙනවා යකෝ.