වමේ_වියාපාරය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
[FONT=&quot]
Hammer_sickle_clean.png

වැඩිම කුහක කම් ඊර්‍ෂ්‍යාවන් වලින් කුඩුකේඩු කමින්
පෙලෙන මිනිසුන් ඉන්නෙ ලංකාවේ වමේ වියාපාරය තුලයි.මෙහෙම වෙන්නෙ ඇයි ? මේ සඳහා යම් හේතු කාරකයන් තිබෙනවාද ? සහෝදරයා කියා කටපුරා කතා කලාට ව්‍යාපාරය අත් හැර ගියොත් සහෝදරයා කියා කටපුරා කියූ එකා ද්‍රෝහියෙකි. හැකිනම් ඌට පිහියක් බැස්සීමට හෝ ගල්කටස් පාරක් දීමට වමේ අයියලා පසුබට නොවේ. මත්පැන් නොබොන , දුම් නොබොන යූඑන්පී කාරයා , ශ්‍රී ලංකා කාරයා ලඟ නැති විනයක් පෙන්වන මේ වම්මුන් හිටි හැටියේම අන්ධව තිරිසනුන් වගේ මහා වයිරයකින් දේශපාලනිකව ගනුදෙනු කර ගන්නේ ඇයි? ඩාස් කැපිටාල් ගැන , හතරවන ජාත්‍යන්තර ගැන කතා කලාට පොඩ්ඩ ගැස්සෙන කොට ලේ සුවඳම සොයන්නේ ඇයි ?

http://transyl2014.blogspot.com/2017/05/blog-post_14.html#comment-form
[/FONT]
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වමෙන් පස්ස හේදුවත් හොරාකන දකුණට වඩා හොදයි බොල

    :lol:අනේ බන් මේ ඔය කොයි උපාසකයත් බලේ හම්බවෙනකන් විතරයි සිල් රකින්නේ..ජෙප්පෝ බලේ හම්බඋනහම හොරකම් නොකරයි කියලා අපි කොහොමද හරියටම කියන්නේ.උන්නේ එහෙම කියන්නේ.:rofl:.අනික ජෙප්පෝ බලයට ආවොත් මේ තියෙන නිදහසත් නැති වෙයි.උන්ට ඕන මිනිස්සුන්ගේ ඔලුවට තුවක්කුව තියලා හරි උන්ගේ මතයට ඔලුව නමාගෙන ඉන්න.පොඩ්ඩක් බලපන්කො උන්ගේ FB පේජ් වල එහෙම දාන දේවල්.ඇග හිරිවැටෙනවා යකෝ.:lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :lol:අනේ බන් මේ ඔය කොයි උපාසකයත් බලේ හම්බවෙනකන් විතරයි සිල් රකින්නේ..ජෙප්පෝ බලේ හම්බඋනහම හොරකම් නොකරයි කියලා අපි කොහොමද හරියටම කියන්නේ.උන්නේ එහෙම කියන්නේ.:rofl:.අනික ජෙප්පෝ බලයට ආවොත් මේ තියෙන නිදහසත් නැති වෙයි.උන්ට ඕන මිනිස්සුන්ගේ ඔලුවට තුවක්කුව තියලා හරි උන්ගේ මතයට ඔලුව නමාගෙන ඉන්න.පොඩ්ඩක් බලපන්කො උන්ගේ FB පේජ් වල එහෙම දාන දේවල්.ඇග හිරිවැටෙනවා යකෝ.:lol:

    :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    100% true.