මම අහපු මොඩම ප්රශ්නෙත් මේකද දන්නේ නෑ..එක නිසා මමම bump :frown:
guru.G Member Oct 23, 2011 1,108 379 0 Ashram ॐ Nov 1, 2011 #21 මම අහපු මොඩම ප්රශ්නෙත් මේකද දන්නේ නෑ..එක නිසා මමම bump
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Nov 1, 2011 #22 මම නිදාගෙන ඉන්නකොට අම්ම ඇවිත් අහැරවනව , පුතා පුතා ඇයි අනේ මල වදේ ? අම්ම- ඔයා නිදිද ? ඔව්.. අම්ම- එහෙනම් නිදාගන්න..
මම නිදාගෙන ඉන්නකොට අම්ම ඇවිත් අහැරවනව , පුතා පුතා ඇයි අනේ මල වදේ ? අම්ම- ඔයා නිදිද ? ඔව්.. අම්ම- එහෙනම් නිදාගන්න..
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Nov 1, 2011 #23 කළු ජුලිය ඇති උනේ මොන මාසෙද?
dial1 Well-known member Jul 11, 2006 3,137 737 113 ViRtUaL wOrLd Nov 1, 2011 #24 නාමින් (bath) සිටින විට නානවද කියා ඇසීම.. …කන වෙලාවට කනවද කියා ඇසීම... … …මේ වගේ මෝඩ ප්රශ්න තමයි... ඇයි දැන් ඉන්න අයට වටේ පිටේ ඉන්න අයගෙ ප්රශ්න නෙ තියෙන්නෙ... ලොල්
නාමින් (bath) සිටින විට නානවද කියා ඇසීම.. …කන වෙලාවට කනවද කියා ඇසීම... … …මේ වගේ මෝඩ ප්රශ්න තමයි... ඇයි දැන් ඉන්න අයට වටේ පිටේ ඉන්න අයගෙ ප්රශ්න නෙ තියෙන්නෙ... ලොල්
LKS007 Well-known member Jun 14, 2008 39,777 3,772 113 මාතර - මාලෙබ් - melbourne Nov 1, 2011 #25 දැනට බම්ප් එකක්.. .............