වයර්ම ප්‍රශ්නය .....

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මම අහපු මොඩම ප්‍රශ්නෙත් මේකද දන්නේ නෑ..එක නිසා මමම bump :frown:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම නිදාගෙන ඉන්නකොට අම්ම ඇවිත් අහැරවනව ,
    පුතා පුතා
    ඇයි අනේ මල වදේ ?
    අම්ම- ඔයා නිදිද ?
    ඔව්..
    අම්ම- එහෙනම් නිදාගන්න..
    :frown::frown:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    නාමින් (bath) සිටින විට නානවද කියා ඇසීම..
    …කන වෙලාවට කනවද කියා ඇසීම...
    …
    …මේ වගේ මෝඩ ප්‍රශ්න තමයි... ඇයි දැන් ඉන්න අයට වටේ පිටේ ඉන්න අයගෙ ප්‍රශ්න නෙ තියෙන්නෙ... ලොල් :P