වයර්ලස් තාක්ෂණය . . .

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    වයර්ලස් තාක්ෂණය . . .

    රැහැන් රහිත තාක්ෂනය ඒ කිවේ වයර්ලර්ස් තාක්ෂණය. දැන් වයර්ලර්ස් තාක්ෂණයේ ඉහලම තැන තියන තාක්ෂනික උපාංග දෙකක් තියනවා ඒ තමා ඉන්ෆා රෙඩ් තාක්ෂනය සහ බ්ලුටූත් තාක්ෂනය. තව ගොඩක් වයර්ලර්ස් තාක්ෂණ තියනවා... ඒ පිලිවෙලින් මෙහෙමයි...


    01. බ්ලුටූත්
    02. වයි - ෆයි
    03. වයිමැක්ස්
    04. එන්.එෆ්.සී
    05. ඩෙක්ට්(කැට්)
    06. යු.ඩබ්.බී
    07. ව්යිබ්‍රී
    08. සිග්බී
    09.ට්‍රන්ස්ෆර්ජෙට් තාක්ෂනය (ඉදිරිෙය්දී පැමිෙණන තාක්ෂනය)


    01. බ්ලුටූත්


    බ්ලුටුත් කියන තාක්ෂනය හරියටම අඩි 100 ක වෘර්තාකාර ප්‍රමානයක් තුල ඔනෑම බ්ලුටුත් තාක්ෂනය ඇති පුද්ගලයකු සමග තොරතුරු හුවමාරු කිරිමට පුලුවන. මෙම බ්ලුටුත් වල ඇති වෙනස හා විශේෂත්වය තමා එකම වේලාවක පුද්ගලයන් 5 දෙනෙක් හරි 7 දෙනෙක් අතර තොරතුරු හුවමරු කරන්න පුලුවන්.... මේකේ තියන තවත් වෙනසක් තමා අදොරත්න කිරනෙන් වැඩ කරන (IR Ray) එ
    කින් එකට හරි කෙලින් තියෙන්න ඔනෙ නැහැ....






    02. වයි - ෆයි

    මෙම තාක්ෂනයට කියන්නේ වයි - ෆයි තාක්ෂනයයි... මෙකේ තොරතුරු හුවමරු වෙන්නේ රෙඩ්යෝ තරoග වලින්... මේ රෙඩියො තරoග සම්බන්ධ වලට ඕන කරන්නේ වයර්ලස් රවුටර් එක්කක්. හැබැයි මේ වයි-ෆයි සමබන්ධය රදා පවතින්නේ "හොට්ස්පොට්ස්" ( hotspots) කියලා කියන ක්‍රමයට. ක්‍රියකාරිත්වය බලපවත්වන නිශ්චිත ප්‍රදේශක විතරයි...

    මේ ඉහලින් පෙන්නලා තියෙන්නේ වයි - ෆයි තාක්ෂනය නැති ස්තානයකට වයි - ෆයි ලබා දෙන සිග්නල් කනුවක්....




    03. වයිමැක්ස්




    මේ තියෙන්නේ වයිමැක්ස් (Wimax) කියන තාක්ෂනය. මේ ක්‍රමය ගොඩක් හොදා ගන්නේ දුර පලාත් වලට තමා...මයික්‍රොවේව් තරන්ග වලින් තමා තොරතුරු හුවමරු වෙන්නේ...
    මේ උඩින් පෙන්නලා තියන රුපසටහනේ පෙන්නන්නේ වයිමැක්ස් කනෙක්ෂන් එක්ක බෙදා හරින විදිහ...




    04. එන්.එෆ්.සී





    මේ තමා එන්.එෆ්.සී ( NFC - Near Field Communication) මේක තමා මන් දැක්ක සෞත්තුම කනෙක්ෂන් එක්කක්.... මෙකෙන තොරතුරු හුවමාරු වෙන්නේ සෙන්ටිමිටරයක් දුරට තමා... නිකන් ඉන්ෆාරෙඩ් වගේ.... මෙවා ගොඩක් බාවිතා වෙන්නේ ව්සා කර්ඩ් බවිතා වෙන සිතාන වල... අර ඇදුම් ගන්න ගියාම බර්කොඩ් රිඩ් වෙන්නෙත් මේ සමාන දෂම ගානක වෙනසක් තියන තාක්ෂනයක්....

    මේ උඩ තියන රූප වල පෙන්නලා තියෙන්නේ එන්.එෆ්.සී ( NFC - Near Field Communication) බාවිතා වන ස්ථාන....



    05. ඩෙක්ට්(කැට්)
    මේ තියෙන්නේ ඩෙක්ට් හෙවත් කැට් (DECT/CAT) ඩිජිටල් රැහැන් රහිතව දුරකතන වලට යොදා ගන්නා තාකෂනයක් මෙකෙන් ම්ටර් 100ක් වගෙ දුරකට තොරතුරු හුවමරු කරන්න පුලුවන්.... ඔයලගෙ ගෙවල් වලත් ඔය දුරකතන ඇති... දැන් දන්නවානේ ඔයලා මෙච්චර කාලයක් පවිච්චි කරපු ෆොන් එක්ක මොන ජාතියේ තාක්ෂනයක්ද තියෙන්නේ කිලා... සමහර වේලාවට ම්ටර් 100 පැන්න ගමන් සම්බන්ධය ව්සන්ධි වෙනවා ඉතින් ආයෙත් ඩයල් කරලා මිටර් 100ක් ඇතුලේ ඉන්නවා නේද...





    06. යු.ඩබ්.බී



    මේ තාක්ෂනයට කියන්නේ යු.ඩ්බ්.බ් (UWB) මෙකට විශේෂ යු.ඩ්බ්.බ් (UWB) රීඩ් කරන්න පුලුවන් හබ් එක්කක් පරිගනකයට මිටර් 28ක් වගෙ දුරකින් තියලා තවත් යු.ඩ්බ්.බ් (UWB) ඩොන්ගල් එක්කක් USB (Universal serial Bus) පොට් එකට ගහලා එකෙන් අපේ පරිගනකයට ඔනතරම් අධො පුලුල්පරාසා (Ultra wideband) තරන්ග වලිනි.. මෙකෙන් ස්පන්ද (pulses) වශයෙන් තොරතුරු ඇතිවෙන්න හුවමාරු කරගන්න පුලුවන්....




    07. ව්යිබ්‍රී


    මේකට කියන්නේ වයිබ්‍රි (Wibree) නැත්නම් යු.එල්.බි බ්ලුටුත් මේක ටික්කක් අර ජොලියට තොරතුරු හුවමාරු කරනවා වගෙ එක්කක් පොඩ්ඩක් වගෙ පුලුවන් තොරතුරු හුවමාරු කරන්න...බ්ලුටුත් වලට සමානයි....

    වයිබ්‍රි (Wibree) ගොඩක් යොදා ගන්නේ වාහනේ දොර අරින්න... එකටත් දැන් මේ ක්‍රමේ යොදා ගන්නේ නැහැ දැන්...




    08. සිග්බී
    මේක සිග්බි ( Zigbee) වයිබ්‍රී වගෙ බ්ලුටුත් වගේ නෙමේ මෙකෙන් ගොඩක් උපකරන එකපාර සම්බන්ධ කරගන්න පුලුවන්....
    මේක ගොඩක් පවිච්චි වෙන්නේ නිවස් වල.. රිමොට් එක්කක් වගේ....

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හ්ම්.. ඉන්ෆාරෙඩ් නම් ගොඩක් පරනයි.. දැන් ඒක පාවිච්චියක් ඇත්තෙම නැ. අලුත් කිසිම ඩිවයිස් එකක නැනේද? ටීවී රිමොට් ඇරුනහම.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. ඉන්ෆාරෙඩ් නම් ගොඩක් පරනයි.. දැන් ඒක පාවිච්චියක් ඇත්තෙම නැ. අලුත් කිසිම ඩිවයිස් එකක නැනේද? ටීවී රිමොට් ඇරුනහම.
    Thermal Imaging වලට පාවිච්චි කරනවා මචං හොස්පිට්ල් වල..:yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    11.gif