වයර්ලස් නෙට්වර්ක් අවුලක්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ෆෝන් එකෙන් ලැප් එකට හොට්ස්පොට් දීල තමයි මම ලැප් එක පාවිච්චි කරන්නෙ. ඊයෙ අයියගෙ බබා ලැප් එකෙ කීබෝඩ් එක ඔබ ඔබ හිටියා මම එනකොට. ඊට පස්සෙ එක පාරට හොට්ස්පොට් දෙන්න බැරිව ගියා.mobility centre
    එකට ගියා ම wireless network on/off කරන තැන ඒක ක්ලික් කරන්න බෑ.ඒ බට්න් එක අලු පාට වෙලා තියෙන්නේ. ටාස්ක්බාර් එකෙ වයර්ලස් නෙට්වර්ක් අයිකන් එක උඩ රතු පාට කතිරයක් වැටිලා.
    කීබෝඩ් එකේ ෆන්ෂන් කීස්වල සිග්නල් කණුවකං තිබුණ එක එබුවට හරි යන්නෙත් නෑ.කොහොමද මේක හදාගන්නෙ.
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,119
    662
    113
    Kurunegala
    go to device manager. disable and then enable wireless network adaptor
    weZDt4HVdX6xzdeXegmEeJ-1200-80.jpg

    image taken from here
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    keyboard eke led indication ekak thiyeda wlan walata.
    network connection wala adaptors screenshot ekak danna puluwanda
    මට එච්චර තේරෙන් නෑ අයියෙ. කොතන ද ස්ක්‍රීන් ෂොට් එකක් එවන්න ඕන කියල ෆොටෝ එකක් දාන්න පුළුවන් ද
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    dedicate Wifi Button එකක් තියෙනව නම් Keyboard එකේ බලන්න Wifi off වෙලාද කියලා. අනිවාර්යෙන් Settings වල අවුලක් තියෙන්නේ වෙන අවුලක් යන්න විදියක් නෑ
     
    • Like
    Reactions: kinkon and ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඔතන කලික් තිබුනා මගෙ ෆෝන් එකෙ වයිෆයි එක පෙන්නන අයිකන් එකක්. මම ඒක අයින් කරා. දැන් වෙන මොකද්ද එකක් තියෙනවා.

    dedicate Wifi Button එකක් තියෙනව නම් Keyboard එකේ බලන්න Wifi off වෙලාද කියලා. අනිවාර්යෙන් Settings වල අවුලක් තියෙන්නේ වෙන අවුලක් යන්න විදියක් නෑ
    ෆන්ෂන් කී එකක් තියෙනව සිග්නල් කනුවක් තියෙන. ඒක එබුවට වෙනසක් නෑනෙ
    ------ Post added on Jun 4, 2024 at 1:07 PM

    ------ Post added on Jun 4, 2024 at 2:07 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,467
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔතන කලික් තිබුනා මගෙ ෆෝන් එකෙ වයිෆයි එක පෙන්නන අයිකන් එකක්. මම ඒක අයින් කරා. දැන් වෙන මොකද්ද එකක් තියෙනවා.

    ෆන්ෂන් කී එකක් තියෙනව සිග්නල් කනුවක් තියෙන. ඒක එබුවට වෙනසක් නෑනෙ
    ------ Post added on Jun 4, 2024 at 1:07 PM

    ------ Post added on Jun 4, 2024 at 2:07 PM
    drivers uninstall karala aye danna mchn
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔහොම මගුල් සෙට් වෙන හින්දා ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්නේ මම නම්.