ෆෝන් එකෙන් ලැප් එකට හොට්ස්පොට් දීල තමයි මම ලැප් එක පාවිච්චි කරන්නෙ. ඊයෙ අයියගෙ බබා ලැප් එකෙ කීබෝඩ් එක ඔබ ඔබ හිටියා මම එනකොට. ඊට පස්සෙ එක පාරට හොට්ස්පොට් දෙන්න බැරිව ගියා.mobility centre
එකට ගියා ම wireless network on/off කරන තැන ඒක ක්ලික් කරන්න බෑ.ඒ බට්න් එක අලු පාට වෙලා තියෙන්නේ. ටාස්ක්බාර් එකෙ වයර්ලස් නෙට්වර්ක් අයිකන් එක උඩ රතු පාට කතිරයක් වැටිලා.
කීබෝඩ් එකේ ෆන්ෂන් කීස්වල සිග්නල් කණුවකං තිබුණ එක එබුවට හරි යන්නෙත් නෑ.කොහොමද මේක හදාගන්නෙ.