වයර්. කෝර්ඩ් එකේ - > Plug top එකේ ->. ඒක කණුවක් උණු වුණා

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    a/c වලට වයාරින් කරන්න දාන වයර් ( නම දන්නේ නැහැ බං ) දාලා වයර් කොඩ් එකක් හදාගෙන හිටියේ.

    1200w ලිපක් ගැහුවා මේකට දැන් ප්ලග් ටොප් එකේ එක කණුවක් උණු වෙලා. අර ලිප ගහන්න බැරිවෙයි ද සිනහළු.


    මේවාට වෙනම ප්ලග් ටොප් තියෙනවාද? පවර් එක වැඩි ඒවා ගහන්න . ප්ලග් ටොප් එක නම් නොම්ල් එකක් දාලා තිබ්බේ.

    නැත්නම් වයර් කෝර්ඩ් එකම අයින් කරන්න වෙයිද . ? 😭😭😭😭😭
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    හොද බ්‍රෑන්ඩ් එකකින් පලග් ටෙපු එකක් දාන්න.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ලොකු කරන්ට් එකක් යන ප්ලග් එක පාර ගලවන්න එපා. off කරලා විනාඩියක් විතර ඉඳලා ගලවන්න. රත් වුන ප්ලාස්ටික් එක නිමෙනවා , එතකොට ඔය සීන් එක වෙන්නේ නෑ
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    oka wenne, kanuwai plug base ekai hariyata connect wen neti unama. samahara sealed plug top walath oka wenawa, athulen properly connected neti unama. cord eke awlak ne. plug base ekai, plug top ekai maru karala honda 2k danda.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,296
    36,397
    113
    කෑගල්ල
    උණු උන හේතුව මොකක්ද?

    වැඩ කර කර තිබ්බ එක එකපාර උණු උනාද? කලින් ඔය ලිප ද මොකක්ද මගුල මීට කලින් ඕකට ගහලා තිබ්බද?