a/c වලට වයාරින් කරන්න දාන වයර් ( නම දන්නේ නැහැ බං ) දාලා වයර් කොඩ් එකක් හදාගෙන හිටියේ.
1200w ලිපක් ගැහුවා මේකට දැන් ප්ලග් ටොප් එකේ එක කණුවක් උණු වෙලා. අර ලිප ගහන්න බැරිවෙයි ද සිනහළු.
මේවාට වෙනම ප්ලග් ටොප් තියෙනවාද? පවර් එක වැඩි ඒවා ගහන්න . ප්ලග් ටොප් එක නම් නොම්ල් එකක් දාලා තිබ්බේ.
නැත්නම් වයර් කෝර්ඩ් එකම අයින් කරන්න වෙයිද . ?