අප්පච්චියේ මගෙ අතින් ලොකු වැරැද්දක් උනේ යාළුවනෙ...මේක මම බ්ලොග් එකකින් ශෙයා කරපු එකක් තමා..උඹලා මේ දාලා තියෙන ලින්ක් එකේ කෙල්ල තමා මේකෙ මුල් අයිතිකාරී...අනික උඹලා මේකෙ මල් මල් ගවුම දැක්ක ගමන් මේ මම නෙමේ කියලා තේරෙනවනෙ..කොහොමහරි නොදැනුවත්ව හරි වෙච්ච වැරැද්දට සමාවෙන්න එලකිරි යාළුවනේ!
ආ...කොහොම කොහොම හරි කමෙන්ට් කරපු රෙප් දීපු සෙරමලාටම ගොඩාක් ස්තූතියි !!!
ආ...කොහොම කොහොම හරි කමෙන්ට් කරපු රෙප් දීපු සෙරමලාටම ගොඩාක් ස්තූතියි !!!




අනික අනුන්ගේ මගුල් කොපි කරලා, රෙප් ඉල්ලන්න ලැජ්ජා නැද්ද බං.....?? 

