වයර්_එකෙන්_සුපිරි_වැඩක්...
Clive Maddison කියන පුද්ගලයා තමයි මේ අපූරු නිර්මාණ කරන්නේ.
මුලින්ම තනි කම්බියකින් අතු,කොළ සහ මුල් නිර්මාණය කරනවලු.
ගම් වගේ කිසිම දෙයක් භාවිතා කරන් නෑලු ඒවා එකට සම්බන්ධ කරන්න.
තනිකරම කම්බි විතරයිලු...
මේ තියෙන්නේ නිර්මාණ,

මේ තියෙන්නේ එයාගේ වෙබ් සයිට් එක :- http://www.clivemaddison.com
හොඳයි නන් සලකලා බම්පියක් එහෙම දාගෙන යන්න...