වයරින් අවුලක් දන්න කෙනෙක් උදව් කරන්න

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    වයරින් අවුලක් දන්න කෙනෙක් උදව් කරන්න

    අපේ ගෙදර වයරින් එකේ අව්‍ලක්,
    1. ෆේස් එකයි earth එකයි හරියට ට්‍ර්ප් එක ඕෆ් වෙනවා..
    2. ෆේස් එකයි neutral එකටයි සමහර වෙලාවට off වෙනවා, ගොඩක් වෙලාවට ඕෆ් වෙන්නේ නෑ..

    සාමන්‍යයෙන් earth එකයි neutral එකටයි ට්‍රිප් එක ඕෆ් වෙන්න ඕනී නේද?

    Neutral to earth කරන්ට් එක පෙන්නන්නේ 1.8 වගේ..
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    Earth ඒකයි trip ඒකයි අතර සම්බන්ධයක් නැහැ බන්. තියෙන්නේ phase & neutral එක අතර. එන current ඒකත් යන current එකට සමාන වෙන්න ඕනේ.
     
    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43
    leak from wire insulations.
    remove wire from fuse box.remove all equipments.turn off all lights.
    then check the resistance of Neutral and live wires vs earth.
    if you find anything below 2 mega Ohm's machang check them.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මට නම් ඔය අහපු ප්‍රශ්නය පැහැදිලි නෑ. Neutral to earth currentඑක මැන්නේ කොහොමද? Current එක කියලා අදහස් කරන්නේ Voltage එකද?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1. ෆේස් එකයි earth එකයි හරියට ට්‍ර්ප් එක ඕෆ් වෙනවා..
    තේරුණේ නෑ.

    2. ෆේස් එකයි neutral එකටයි සමහර වෙලාවට off වෙනවා, ගොඩක් වෙලාවට ඕෆ් වෙන්නේ නෑ..
    තේරුණේ නෑ.

    සාමන්‍යයෙන් earth එකයි neutral එකටයි ට්‍රිප් එක ඕෆ් වෙන්න ඕනී නේද?
    තේරුණේ නෑ.

    ලයිව් (ෆේස්) එකයි, අර්ත් එකයි එකට වැදුනොත් ට්‍රිප් එක ඕෆ් වෙනවා. (මිනිහෙකුට කරන්ට් එක වැදුනහමත් එහෙමයි)

    ලයිව් (ෆේස්) එකයි, නිවුට්‍රල් එකයි එකට වැදුනොත් බ්‍රේකර් එක ඕෆ් වෙනවා.

    මොකද්ද ප්‍රශ්නෙ?
     
    kapiladinirukshana

    Active member
  • Jan 21, 2011
    268
    76
    28
    Veyangoda
    leak from wire insulations.
    remove wire from fuse box.remove all equipments.turn off all lights.
    then check the resistance of Neutral and live wires vs earth.
    if you find anything below 2 mega Ohm's machang check them.

    Tikak pedili karanna puluwanda sinhalen nam wada hodai

    Thank you
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අපේ ගෙදර වයරින් එකේ අව්‍ලක්,
    1. ෆේස් එකයි earth එකයි හරියට ට්‍ර්ප් එක ඕෆ් වෙනවා.. OK
    2. ෆේස් එකයි neutral එකටයි සමහර වෙලාවට off වෙනවා, ගොඩක් වෙලාවට ඕෆ් වෙන්නේ නෑ.. There should be a leak

    සාමන්‍යයෙන් earth එකයි neutral එකටයි ට්‍රිප් එක ඕෆ් වෙන්න ඕනී නේද?

    Neutral to earth කරන්ට් එක පෙන්නන්නේ 1.8 වගේ..

    Explain a bit.
    RCCB Residual Current Circuit breaker works based on differential of current between Live and Neutral.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අපේ ගෙදර වයරින් එකේ අව්‍ලක්,
    1. ෆේස් එකයි earth එකයි හරියට ට්‍ර්ප් එක ඕෆ් වෙනවා..
    2. ෆේස් එකයි neutral එකටයි සමහර වෙලාවට off වෙනවා, ගොඩක් වෙලාවට ඕෆ් වෙන්නේ නෑ..

    සාමන්‍යයෙන් earth එකයි neutral එකටයි ට්‍රිප් එක ඕෆ් වෙන්න ඕනී නේද?

    Neutral to earth කරන්ට් එක පෙන්නන්නේ 1.8 වගේ..

    1 Off වෙන්න ඕන, ඒක හරි
    2 ට්‍රිප් එක ඕෆ් වෙන්න විදියක් නැහැ,නමුත් බ්‍රේකර් එක ඕෆ් වෙන්න ඕන. (අලුත් ට්‍රිප් සවිච් බ්‍රේකර් විදියට වැඩ කරනවද දන්නෙ නැහැ ෆීචර් එකක් විදියට)

    nutral එකයි eartch එකයි ගෑවුනාට Off වෙන්න විදියක් නැහැ, Nutral එක කියන්නෙ ඇත්තටම බලාගාරෙදි හරි ට්‍රාන්ස්ෆෝමරේදි හරි ග්‍රවුන්ඩ් කරලා තියන එකක්, ඒක earth එකේ ගැවුනා කියන්නෙ ඕෆ් වෙන්න විදියක් නැහැ