වයරින් ගැන අවුලක්?

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ucsc සින්ග්ලිශ් කන්වර්ටරෙන් උඹේ පෝස්ට් එක කොපි පේස්ට් කල්ල බැලුව කියවන්න පුළුවන්ද බලන්න :no: :no:
    ඒත් බෑ :(

    a mama liwwe sudhdha sinhalane ban.:P:P:P:rofl:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :( නෑ බං මම කිව්වෙ සින්ග්‍රීසි කියවන්න අමාරුයි :(
    සිඞ්හල අකුරු කොටන්න විදිහක් නැද්ද බං ? :/

    පුළුවන් බන් වෙලාව යන නිසා කෙටුවේ නැ.:P
     

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    mulinma kiyanna one mama wiring baas kenek nemei kiyana eka.mama podi kale electronics kala.eth campus wada nisa karann ba dan.:confused:



    mekata kiyanne home automation kiyala.ehamath nathnam normal house ekakata wada facility deela hadana me wage home walata kiyanawa Smart house kiyalath.

    ---------------------------------------------------------------------------------------

    house ekak full automated widiyata control karanna puluwanda lankawe? answer eka OW.:yes:

    kiyak withara yawida ? rs dha phalos dahe idala laksha ganaka.(requirements anuwa.)

    mama nam hariyatama danne na ekama module ekakin okkoma wada karaganna puluwan da kiyala.

    mewa hadanna standard method ekak kiyala deyak na.hithena hithena widiyata technologies use karanna puluwan.


    mekata use karanawa(as i know) FM signal ,wifi ,GSM(mobile) internet connection.

    karanne kohomada kiyalanam ahanna epa ,eth mewa karanna puluwan.
    -------------------------------------------------------------------------------------------------------

    01)gate eka remote karanna puluwan.(rolling door nemi.motor gate)car eke idan remote eken open karannath puluwan.ge athule idan control karannath puluwa.

    02) ge athule thiyena door auto open and close karanna puluwan.laser beam walin.(godak than wala meka nam use karanawa)

    03) night time ekata on wenna one ligthts automated karanna puluwan ,karuwala watenakota auto on wenna.(LDR ekakata karuwala unama light watenna.)

    04) gedara redi wananawane walaka.wahina welawata redi tika athulata ganna belt ekak daanna puluwan.ethakota thman gedara nathi unath wale daala thiyenena redi gana baya wenna one na.wahinna haduwoth redi tika automa athulata aran thiyewi.:P:P:P

    05) gedara lights on off karanna puluwan(mekanam ithin simple).

    06) fans on off karanna puluwan(hama thanma thiyenawane ban.)

    07) face recognision system ekak daana puluwan.gedarata kawuru hari athul wenawanam eyage photo ekak aragena phon ekata auto send wena system thiyenawa.

    08) solar system ekak hadala baterry backup gahala ,current eka giyoth current eka auto ena widiyata hadanna puluwan.

    09) gedara kawuruwath nathi welawata horek athulu una kiyamako.(kalin kiwwa face recognision system eken phon ekata kiyanawa unauthorized person kenek house ekata athulu una kiyala.)ita passe puluwan horawa ge athule thiyala ge seal karananna.(phone eken)eka karanne thappe udin podi batayaka yawanawa open wire ekak ekka current eka.(marrenne na)

    athulata apu eka pita wenna haduwoth current line eka on wenawa.ita passe 119 call karala un awata passe power sheild eka off karanawa.(phone eken).

    dan kenek kiyanna puluwan trip switch eken current eka off karata passe horata gedarin eliyata paninna puluwan neda kiyala.ba ehema karanna ba.thappe duwanne wenama current eka(backup current)

    10) gate eken authorized person lata witharak access denna puluwan.(face recognition system eken)

    11) water motor pump eka auto karananna puluwan.wathura nathi welawata pump eka on wenna.

    12) gedara garden ekata yam kisi welawakata water pump on wenna hadanna puluwan(timer thiyala.)

    --------------------------------------------------------------------------------------------------------------------------------------

    mewa ekama module ekakin karanna ba.eka eka ewa wena wenama hadanna one.

    ඔයා මේ වෙනුවෙන් සැහෙන්න මහන්සි වෙලා.මම හුගක් දේවල් මේකෙන් දන ගත්ත.ඔයාට පුලුවන්නම් මට දිගටම උදවු කරන්න.යන වියදම කීයක් ගියා උනත් මම මේක කරනවා.අප්‍රේල් 17 මම ගේ හදන වැඩේ පටන් ගන්නවා.ජුනි වෙනකොට වයරින් එක සෙට් වෙයි.ඔය දන්නා කෙනෙක් ඉන්නවනම් ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට් ටික හදල දෙන්න පුළුවන් මට pm කරන්න.මම කොහොමහරි ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරුවෙක් අල්ලගෙන හරි වැඩේ කරනවා.home automation කියල වෙනම ට්‍රේඩ් එකක් පටන් අරන් කරන විදිය ගැන දින පතා ඕගොල්ලන්ව පින්තුර වීඩියෝ එක්ක දැනුවත් කරන්නම්.(ඔබ මට ලබාදුන් දැනුමට ගරුකිරීමක් විදියට)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔයා මේ වෙනුවෙන් සැහෙන්න මහන්සි වෙලා.මම හුගක් දේවල් මේකෙන් දන ගත්ත.ඔයාට පුලුවන්නම් මට දිගටම උදවු කරන්න.යන වියදම කීයක් ගියා උනත් මම මේක කරනවා.අප්‍රේල් 17 මම ගේ හදන වැඩේ පටන් ගන්නවා.ජුනි වෙනකොට වයරින් එක සෙට් වෙයි.ඔය දන්නා කෙනෙක් ඉන්නවනම් ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට් ටික හදල දෙන්න පුළුවන් මට pm කරන්න.මම කොහොමහරි ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරුවෙක් අල්ලගෙන හරි වැඩේ කරනවා.home automation කියල වෙනම ට්‍රේඩ් එකක් පටන් අරන් කරන විදිය ගැන දින පතා ඕගොල්ලන්ව පින්තුර වීඩියෝ එක්ක දැනුවත් කරන්නම්.(ඔබ මට ලබාදුන් දැනුමට ගරුකිරීමක් විදියට)
     
    Last edited: