Expertලාගේ කියවිල්ල.පාවිච්චි කරද්දී එපා වෙන දේවල් මොනාද

සංගීත තියන දවසට මහා ගාන්ධර්වයා වගේ වයලීන් කටුවත් උස්සගෙන ඉස්කෝලෙත් යනවා. අනිත්මට මටම එපා උනා.ඔය උට්ට ටියුන් කරන්න ගියාම වයර් කඩෙනවා හිටු කියලා. එක සැරයක් ගගහා ඉද්දි මැද බ්‍රිජ් එක පැන්න බන් පටෝරියන් ගාලා. ගූ70යී. කෙල්ලොත් හිනා උනා. බැරිම තැන චිත්‍ර වලට මාරු උනා සිංහලූ.අන්තිමට OL වලට Aඑකකුත් ගත්තා.
චිත්රවලට කටු සටහන් ගහලා හෙලුවැලි රූප අදින්න පුරුදු උන එක පස්සෙ කාලෙදි සෑහෙන ප්‍රයෝජන උනා. 
ammo welawata kiwwe bn gnne na ehenamඔය ලබ්බ තනියම tune කරන්න ගියාම තමයි එපා වෙන්නේ.. Strings කැඩෙනවා හිටු කියලා![]()
welawata kiwwe bosa6දී මියුසික් කරන්න හෙන ඇම්මක් තිබ්බෙ. පපයා වගේ ගිහින් වයලීන් කටුවක් අරගෙන පන්තියකටත් ගියා.සංගීත තියන දවසට මහා ගාන්ධර්වයා වගේ වයලීන් කටුවත් උස්සගෙන ඉස්කෝලෙත් යනවා. අනිත්මට මටම එපා උනා.ඔය උට්ට ටියුන් කරන්න ගියාම වයර් කඩෙනවා හිටු කියලා. එක සැරයක් ගගහා ඉද්දි මැද බ්‍රිජ් එක පැන්න බන් පටෝරියන් ගාලා. ගූ70යී. කෙල්ලොත් හිනා උනා. බැරිම තැන චිත්‍ර වලට මාරු උනා සිංහලූ.අන්තිමට OL වලට Aඑකකුත් ගත්තා.
චිත්රවලට කටු සටහන් ගහලා හෙලුවැලි රූප අදින්න පුරුදු උන එක පස්සෙ කාලෙදි සෑහෙන ප්‍රයෝජන උනා.
![]()
උබ ආස නම් ගනින් බන්. වයලීන් එකත් එක්ක මැද තියන වයර් වර්ගයෙන් එකකින් 50 ගානෙවත් අරගෙන වරෙන්.උබට පලපුරුද්දක් නැති නිසා සතියක් ඇතුළත උබ ඔය 50ම ඉවර කරනවා කියලා මට හොදටම ෂූවර්. මැද දෙක තමයි වැඩියෙන්ම ඕනි වෙන්නෙ. උබ මුලින්ම ඒ දෙක ටියුන් කරලා පුරුදු වෙයන්.ammo welawata kiwwe bn gnne na ehenam
welawata kiwwe bosa
------ Post added on Jan 4, 2023 at 8:52 PM
asai bn godak. ubt puluwanda mawa guide krnna??උබ ආස නම් ගනින් බන්. වයලීන් එකත් එක්ක මැද තියන වයර් වර්ගයෙන් එකකින් 50 ගානෙවත් අරගෙන වරෙන්.උබට පලපුරුද්දක් නැති නිසා සතියක් ඇතුළත උබ ඔය 50ම ඉවර කරනවා කියලා මට හොදටම ෂූවර්. මැද දෙක තමයි වැඩියෙන්ම ඕනි වෙන්නෙ. උබ මුලින්ම ඒ දෙක ටියුන් කරලා පුරුදු වෙයන්.
guide ekak denna puluwanda mula idan journey ekeබැරිම නෑ ඒත් ඔයාට දැනෙන දියුණුවක් ලබන්න නම් ටියුටර් කෙනෙක් හොයාගන්න වෙනව. කෙනෙක් ඔයා ප්ලේ කරනව බලල ඔයාගෙ පොස්චර් එකේ ඉදන් හදන්න ඕනෙ. ගොඩක් වැරදි වෙනව ආධුනිකයෙක්ගෙ අතින්.
ඔය උඩ කියල තියෙන ස්ට්‍රින්ග් කැඩෙන එක පොඩි අතිශයෝක්තියක්. ටියුන් කරන්න ඒ තරම් අමාරු නෑ හිමීට කරපන්. ඇප් එකක් හරි පාවිච්චි කරන්න පුලුවන් කන හරි නැත්තම්.
වයලින් එක ප්ල කරන එක එපා වෙන්න ලොකු හේතුවක් හොඳ සංගීත භාණ්ඩයක් නොවන වයලින් එකක් ගැනීම. බාල බෝ එකක්, බාල ස්ට්‍රින්ග්ස්, බාල පෙග්ස් එක්ක පටන් ගත්තොත් ඔයාට කොහොමටත් අමාරු වයලින් එක තවත් අපහසු වෙනව. සෙකන්ඩ් හෑන්ඩ් තරමක් හොඳ එකක්වත් ගන්න.
මට සංගීතය බැ බන්. මුලින්ම ගහන විදිය youtube එකෙන් බලාගෙන පුරුදු වෙයන්. ඇගිලි යන විදිය මුලින්ම ප්‍රැක්ටිස් කරපන්. ඒවා කරන්න වයර් ටික 100%ක් හරියටම ටියුන් කරන්න ඕනි නැනේ. වැඩේ අල්ල ගත්තට පස්සේ ටියුන් කරපන්. ටියුන් කරන එක මටත් හරියට බැ බන්. අපේ සංගීත සර් කාරයට සර්පිනාවේ සද්දෙ නැතුව තිතටම ටියුන් කරන්න පුළුවන්. උබට ෆෝන් එකෙන් ස්වරයක සද්දයක් දාගෙන ටියුන් කරන්න වෙයි.asai bn godak. ubt puluwanda mawa guide krnna??
guide ekak denna puluwanda mula idan journey eke
------ Post added on Jan 4, 2023 at 8:58 PM
asai bn godak. ubt puluwanda mawa guide krnna??
guide ekak denna puluwanda mula idan journey eke
------ Post added on Jan 4, 2023 at 8:58 PM
math mara asai piano ekata mchn keep up the good workයකෝ මට පුරුදු කරවන්න තරම් කන්ෆිඩන්ස් නෑ. මගෙ ඉන්ස්ටෘමන්ට් එක පියානො එක, වයලින් සයිඩ් එකෙන් කරා.
මම කියන්නෙ උඹට දැනට ක්ලැසිකල් මියුසික් එහෙම අහල පුරුද්දක් නැත්තන් ඒව සීරියස් විදිහට අහන්න පටන් ඇරන් ling ling සීන් එකේ ඉඳපන්. මියුසික් තියරි හිමීට බලන්න ගනින්. ඔය යූටියුබ් චැනල් එහෙම තියෙනව ඕන තරම් වයලින් එක්ස්පීරියන්ස් එක ගැන කතා කරන (TwoSetViolin දැකල ඇති දැනටමත්). දිගටම ඔය ආසාව තිබ්බොත් මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්. උඹට සෙකන්ඩ් හෑන්ඩ් වයලින් එකක් ගන්න ඕනෙ නම් ikman සහ facebook ඇඩ් තියෙනව මට ෂුවර් එකක් දැක්කොත් මෙසේජ් එකක් දාන්නම්.
Tuner app එකකින් ගානට කරගත හැකි. මගේ නම් කවදාවත් ඒකෙන් tune කරලා kadune නෑඔය ලබ්බ තනියම tune කරන්න ගියාම තමයි එපා වෙන්නේ.. Strings කැඩෙනවා හිටු කියලා![]()