වයලීන් Play කරන අය ඉන්නවද ?

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    තනියම Youtube වලින් ඉගෙන ගන්න පුලුවන්ද ??
    Instrument එක Maintain කරන්න ඕනිද ?
    පාවිච්චි කරද්දී එපා වෙන දේවල් මොනාද ?
     
    • Like
    Reactions: psenarath

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    6දී මියුසික් කරන්න හෙන ඇම්මක් තිබ්බෙ. පපයා වගේ ගිහින් වයලීන් කටුවක් අරගෙන පන්තියකටත් ගියා. :rofl: සංගීත තියන දවසට මහා ගාන්ධර්වයා වගේ වයලීන් කටුවත් උස්සගෙන ඉස්කෝලෙත් යනවා. අනිත්මට මටම එපා උනා.ඔය උට්ට ටියුන් කරන්න ගියාම වයර් කඩෙනවා හිටු කියලා. එක සැරයක් ගගහා ඉද්දි මැද බ්‍රිජ් එක පැන්න බන් පටෝරියන් ගාලා. ගූ70යී. කෙල්ලොත් හිනා උනා. බැරිම තැන චිත්‍ර වලට මාරු උනා සිංහලූ.අන්තිමට OL වලට Aඑකකුත් ගත්තා. :yes: චිත්‍රවලට කටු සටහන් ගහලා හෙලුවැලි රූප අදින්න පුරුදු උන එක පස්සෙ කාලෙදි සෑහෙන ප්‍රයෝජන උනා. ;)
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඔය ලබ්බ තනියම tune කරන්න ගියාම තමයි එපා වෙන්නේ.. Strings කැඩෙනවා හිටු කියලා :(
    ammo welawata kiwwe bn gnne na ehenam

    welawata kiwwe bosa
    ------ Post added on Jan 4, 2023 at 8:52 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපෝ කෙහෙල් මල් instruments, මට පේන්න බෑ
    O/L practical එක ගොඩ දැම්මේ ගැට බෙරේ ගහලා
    අතේ පලු නෑ එලියට එද්දි
     
    • Sad
    Reactions: Micheal Corleon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ammo welawata kiwwe bn gnne na ehenam

    welawata kiwwe bosa
    ------ Post added on Jan 4, 2023 at 8:52 PM
    උබ ආස නම් ගනින් බන්. වයලීන් එකත් එක්ක මැද තියන වයර් වර්ගයෙන් එකකින් 50 ගානෙවත් අරගෙන වරෙන්.උබට පලපුරුද්දක් නැති නිසා සතියක් ඇතුළත උබ ඔය 50ම ඉවර කරනවා කියලා මට හොදටම ෂූවර්. මැද දෙක තමයි වැඩියෙන්ම ඕනි වෙන්නෙ. උබ මුලින්ම ඒ දෙක ටියුන් කරලා පුරුදු වෙයන්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,755
    9,087
    113
    බැරිම නෑ ඒත් ඔයාට දැනෙන දියුණුවක් ලබන්න නම් ටියුටර් කෙනෙක් හොයාගන්න වෙනව. කෙනෙක් ඔයා ප්ලේ කරනව බලල ඔයාගෙ පොස්චර් එකේ ඉදන් හදන්න ඕනෙ. ගොඩක් වැරදි වෙනව ආධුනිකයෙක්ගෙ අතින්.

    ඔය උඩ කියල තියෙන ස්ට්‍රින්ග් කැඩෙන එක පොඩි අතිශයෝක්තියක්. ටියුන් කරන්න ඒ තරම් අමාරු නෑ හිමීට කරපන්. ඇප් එකක් හරි පාවිච්චි කරන්න පුලුවන් කන හරි නැත්තම්.

    වයලින් එක ප්ල කරන එක එපා වෙන්න ලොකු හේතුවක් හොඳ සංගීත භාණ්ඩයක් නොවන වයලින් එකක් ගැනීම. බාල බෝ එකක්, බාල ස්ට්‍රින්ග්ස්, බාල පෙග්ස් එක්ක පටන් ගත්තොත් ඔයාට කොහොමටත් අමාරු වයලින් එක තවත් අපහසු වෙනව. සෙකන්ඩ් හෑන්ඩ් තරමක් හොඳ එකක්වත් ගන්න.
     
    • Sad
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    උබ ආස නම් ගනින් බන්. වයලීන් එකත් එක්ක මැද තියන වයර් වර්ගයෙන් එකකින් 50 ගානෙවත් අරගෙන වරෙන්.උබට පලපුරුද්දක් නැති නිසා සතියක් ඇතුළත උබ ඔය 50ම ඉවර කරනවා කියලා මට හොදටම ෂූවර්. මැද දෙක තමයි වැඩියෙන්ම ඕනි වෙන්නෙ. උබ මුලින්ම ඒ දෙක ටියුන් කරලා පුරුදු වෙයන්.
    asai bn godak. ubt puluwanda mawa guide krnna??

    බැරිම නෑ ඒත් ඔයාට දැනෙන දියුණුවක් ලබන්න නම් ටියුටර් කෙනෙක් හොයාගන්න වෙනව. කෙනෙක් ඔයා ප්ලේ කරනව බලල ඔයාගෙ පොස්චර් එකේ ඉදන් හදන්න ඕනෙ. ගොඩක් වැරදි වෙනව ආධුනිකයෙක්ගෙ අතින්.

    ඔය උඩ කියල තියෙන ස්ට්‍රින්ග් කැඩෙන එක පොඩි අතිශයෝක්තියක්. ටියුන් කරන්න ඒ තරම් අමාරු නෑ හිමීට කරපන්. ඇප් එකක් හරි පාවිච්චි කරන්න පුලුවන් කන හරි නැත්තම්.

    වයලින් එක ප්ල කරන එක එපා වෙන්න ලොකු හේතුවක් හොඳ සංගීත භාණ්ඩයක් නොවන වයලින් එකක් ගැනීම. බාල බෝ එකක්, බාල ස්ට්‍රින්ග්ස්, බාල පෙග්ස් එක්ක පටන් ගත්තොත් ඔයාට කොහොමටත් අමාරු වයලින් එක තවත් අපහසු වෙනව. සෙකන්ඩ් හෑන්ඩ් තරමක් හොඳ එකක්වත් ගන්න.
    guide ekak denna puluwanda mula idan journey eke
    ------ Post added on Jan 4, 2023 at 8:58 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    asai bn godak. ubt puluwanda mawa guide krnna??

    guide ekak denna puluwanda mula idan journey eke
    ------ Post added on Jan 4, 2023 at 8:58 PM
    මට සංගීතය බැ බන්. මුලින්ම ගහන විදිය youtube එකෙන් බලාගෙන පුරුදු වෙයන්. ඇගිලි යන විදිය මුලින්ම ප්‍රැක්ටිස් කරපන්. ඒවා කරන්න වයර් ටික 100%ක් හරියටම ටියුන් කරන්න ඕනි නැනේ. වැඩේ අල්ල ගත්තට පස්සේ ටියුන් කරපන්. ටියුන් කරන එක මටත් හරියට බැ බන්. අපේ සංගීත සර් කාරයට සර්පිනාවේ සද්දෙ නැතුව තිතටම ටියුන් කරන්න පුළුවන්. උබට ෆෝන් එකෙන් ස්වරයක සද්දයක් දාගෙන ටියුන් කරන්න වෙයි.
     
    • Love
    Reactions: Micheal Corleon

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,755
    9,087
    113
    asai bn godak. ubt puluwanda mawa guide krnna??

    guide ekak denna puluwanda mula idan journey eke
    ------ Post added on Jan 4, 2023 at 8:58 PM

    යකෝ මට පුරුදු කරවන්න තරම් කන්ෆිඩන්ස් නෑ. මගෙ ඉන්ස්ටෘමන්ට් එක පියානො එක, වයලින් සයිඩ් එකෙන් කරා.

    මම කියන්නෙ උඹට දැනට ක්ලැසිකල් මියුසික් එහෙම අහල පුරුද්දක් නැත්තන් ඒව සීරියස් විදිහට අහන්න පටන් ඇරන් ling ling සීන් එකේ ඉඳපන්. මියුසික් තියරි හිමීට බලන්න ගනින්. ඔය යූටියුබ් චැනල් එහෙම තියෙනව ඕන තරම් වයලින් එක්ස්පීරියන්ස් එක ගැන කතා කරන (TwoSetViolin දැකල ඇති දැනටමත්). දිගටම ඔය ආසාව තිබ්බොත් මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්. උඹට සෙකන්ඩ් හෑන්ඩ් වයලින් එකක් ගන්න ඕනෙ නම් ikman සහ facebook ඇඩ් තියෙනව මට ෂුවර් එකක් දැක්කොත් මෙසේජ් එකක් දාන්නම්.
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    යකෝ මට පුරුදු කරවන්න තරම් කන්ෆිඩන්ස් නෑ. මගෙ ඉන්ස්ටෘමන්ට් එක පියානො එක, වයලින් සයිඩ් එකෙන් කරා.

    මම කියන්නෙ උඹට දැනට ක්ලැසිකල් මියුසික් එහෙම අහල පුරුද්දක් නැත්තන් ඒව සීරියස් විදිහට අහන්න පටන් ඇරන් ling ling සීන් එකේ ඉඳපන්. මියුසික් තියරි හිමීට බලන්න ගනින්. ඔය යූටියුබ් චැනල් එහෙම තියෙනව ඕන තරම් වයලින් එක්ස්පීරියන්ස් එක ගැන කතා කරන (TwoSetViolin දැකල ඇති දැනටමත්). දිගටම ඔය ආසාව තිබ්බොත් මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්. උඹට සෙකන්ඩ් හෑන්ඩ් වයලින් එකක් ගන්න ඕනෙ නම් ikman සහ facebook ඇඩ් තියෙනව මට ෂුවර් එකක් දැක්කොත් මෙසේජ් එකක් දාන්නම්.
    math mara asai piano ekata mchn keep up the good work
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    ඔය ලබ්බ තනියම tune කරන්න ගියාම තමයි එපා වෙන්නේ.. Strings කැඩෙනවා හිටු කියලා :(
    Tuner app එකකින් ගානට කරගත හැකි. මගේ නම් කවදාවත් ඒකෙන් tune කරලා kadune නෑ
     
    • Like
    Reactions: siri_ayya

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    try to learn , , Raaga tikak gahanna simple ewa , , allaganna puluwan , , කනට ගහන්න පුරුදු වුනාම ලේසියි
     
    • Like
    Reactions: ChamodhK and kinkon