කලු කැත සිංහලු,
අපේ සීයා කෙනෙක් ඉන්නවා තරුන කාලේ ගොඩක් සංගීත පැත්තේ දේවල් කරපු. දැන් වයස අසූ ගානක්. එයාට සිංදු අහන්න ආසයි කිව්වා පරන ඒවා. මම බැලුවේ පරන ගායකයින්ගේ සිංදු ටිකක් download කරලා pen එකකට දාලා හොද subwoofer එකක් එක්ක හදලා දෙන්න. එයාට technical වැඩ කිසි දෙයක් තේරෙන්නේ නෑ.
මීට වඩා සාර්තක විදියක් තියෙනවද මේ වැඩේට? උබලටත් පින් අදහසක් කිව්වොත්.