වයසක කෙනෙක්ට සිංදු අහන්න විදියක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,301
    15,388
    113
    කලු කැත සිංහලු,
    අපේ සීයා කෙනෙක් ඉන්නවා තරුන කාලේ ගොඩක් සංගීත පැත්තේ දේවල් කරපු. දැන් වයස අසූ ගානක්. එයාට සිංදු අහන්න ආසයි කිව්වා පරන ඒවා. මම බැලුවේ පරන ගායකයින්ගේ සිංදු ටිකක් download කරලා pen එකකට දාලා හොද subwoofer එකක් එක්ක හදලා දෙන්න. එයාට technical වැඩ කිසි දෙයක් තේරෙන්නේ නෑ.

    මීට වඩා සාර්තක විදියක් තියෙනවද මේ වැඩේට? උබලටත් පින් අදහසක් කිව්වොත්. :love:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705

    අඩුම කුඩුම එක අහන්න දීපන්, ආයි සිංදු අහන එකක් නෑ. 🥴 🥴
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    පොඩි radio එකක් අරගෙන දෙන්න Ran FM tune කරලා දෙන්න . පෙන් එකේ ඒවා හැම වෙලේම අහන්න ගියාම එපා වෙනවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    කලු කැත සිංහලු,
    අපේ සීයා කෙනෙක් ඉන්නවා තරුන කාලේ ගොඩක් සංගීත පැත්තේ දේවල් කරපු. දැන් වයස අසූ ගානක්. එයාට සිංදු අහන්න ආසයි කිව්වා පරන ඒවා. මම බැලුවේ පරන ගායකයින්ගේ සිංදු ටිකක් download කරලා pen එකකට දාලා හොද subwoofer එකක් එක්ක හදලා දෙන්න. එයාට technical වැඩ කිසි දෙයක් තේරෙන්නේ නෑ.

    මීට වඩා සාර්තක විදියක් තියෙනවද මේ වැඩේට? උබලටත් පින් අදහසක් කිව්වොත්. :love:
    eka hodai. asa artistla kauda kiyala ahagena e ayage sindu download karala denna. player eka shuffle function eka thiyena ekak ganna.
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,301
    15,388
    113
    පොඩි radio එකක් අරගෙන දෙන්න Ran FM tune කරලා දෙන්න . පෙන් එකේ ඒවා හැම වෙලේම අහන්න ගියාම එපා වෙනවා
    Dan radio wala yana ewa eya ahanna kamathi na kukuloh. Issara kale sindu ahanna thamailu aasa. 70s.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,265
    34,902
    113
    සීයාට හොඳවැයින් බණ ටිකක් අහන්න සලස්වන්න පිංවත
    සිංදු දාලා දීලා රාග සිතින් මැරිලා දුගතියේ යයි
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,301
    15,388
    113
    සීයාට හොඳවැයින් බණ ටිකක් අහන්න සලස්වන්න පිංවත
    සිංදු දාලා දීලා රාග සිතින් මැරිලා දුගතියේ යයි
     
    • Wow
    Reactions: nalin0001

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    කලු කැත සිංහලු,
    අපේ සීයා කෙනෙක් ඉන්නවා තරුන කාලේ ගොඩක් සංගීත පැත්තේ දේවල් කරපු. දැන් වයස අසූ ගානක්. එයාට සිංදු අහන්න ආසයි කිව්වා පරන ඒවා. මම බැලුවේ පරන ගායකයින්ගේ සිංදු ටිකක් download කරලා pen එකකට දාලා හොද subwoofer එකක් එක්ක හදලා දෙන්න. එයාට technical වැඩ කිසි දෙයක් තේරෙන්නේ නෑ.

    මීට වඩා සාර්තක විදියක් තියෙනවද මේ වැඩේට? උබලටත් පින් අදහසක් කිව්වොත්. :love:
    දැන් එන පොඩි ⁣රෙඩියෝ වලත් පුලුවන් බං මෙමරි කාඩ් දාලා ප්ලේ වෙන්න දාන්න. ඒකට දාලා ගිහින් දෙන්න. අපේ නැන්දම්මට පිරිත් අහන්න හදලා දුන්නේ එහෙම.
     
    • Love
    Reactions: KrishanL89