වයසට ගියාම මොකද කරන්නේ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,372
    74,980
    113
    සුදු පුතාලා, තව අවුරුද්දක් ගෙවිල යන අතරේ වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.

    ප්‍රශ්නෙ තමයි, ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන උඹලා වයසට ගියාම කොහොමද income එකක් සෙට් කරගන්න හිතන් ඉන්නේ? ආණ්ඩු රස්සා වලට පෙන්ශන් තියෙනවනේ.

    දැනට මට අදහසක් නෑ, ඒත් තේරිලා තියෙන්නේ continous මාසෙට ගානක් එන වැඩක් දැන්ම ප්ලෑන් කරලා සෙට් කරන්න ඕනා කියලා.

    උඹල එහෙම කරලද තියෙන්නේ දැනටමත්? එහෙමනම් මොනාද ඒවා? කැමති නම් ශෙයාර් කරන් පලයල්ලා. කාට හරි හෙල්ප් එකක් වෙයි.

    PS: මගේ දරුවෝ මාව බලාගනි ගාන්න එපා යකෝ.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    වයසට ගියාම ලංකාව වගේ තුන් වන ලෝකේ රටවල් හොඳයි
    ඒවා වල සෙට් එකක් පන කඩාගෙන වැඩ කරලා බදු ගෙවනවා. ඒවා වලින් දෙන ප්‍රජා සේවා වලින් ආතල් එකේ ඉන්න තියෙන්නෙ.
    අමතරව කියලා සල්ලි ඕන කරන්නේ මොනවහරි ආතල් දේවල් කරන්න තමයි.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Watina thenakin to idamak aran dala thiyenne .. denata avurudu 7ta 5 gunekin wage mila wedi wela thiyenawa .

    Extra geyak hadanna ona rent ekata unath denna puluwan wenna

    Eta amatharawa online weda thamai .. Crypto ... Forex trading .. Fiverr, Upwork, etc
    khmd naki unm track pannoth ? @Emios
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    efd5be24-a479-474c-9fcc-5dfb0a3bd040-removebg-preview.png
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වයසට ගියාම හොදම ඇසට් එක තමා පොතේ දාගත්ත සල්ලි. ඔය ඉඩ කඩම්, රෙන්ට් කරපු බිල්දින්ග් අනන් මනං පාලනය කරගන්න වාරු නෑ ඒ කාලෙට.

    වැඩ කරන කාලේ වයසට ගියාම ගන්න ගානක් ඉතුරු කරගන්න ඕන. අඩුම ලක්ෂ සීයක්වත්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,372
    74,980
    113
    Ithing u will get the EPF neh
    Yeah FD eka option ekak tama.

    වයසට ගියාම හොදම ඇසට් එක තමා පොතේ දාගත්ත සල්ලි. ඔය ඉඩ කඩම්, රෙන්ට් කරපු බිල්දින්ග් අනන් මනං පාලනය කරගන්න වාරු නෑ ඒ කාලෙට.

    වැඩ කරන කාලේ වයසට ගියාම ගන්න ගානක් ඉතුරු කරගන්න ඕන. අඩුම ලක්ෂ සීයක්වත්.
    laksha 100 wadak ne ban tawa 10 15 years wenakota. depreciate wena rate eka nisa kela wenawa. Gold wage ewa aran e kaaley cash kalanam hari mama hitanne.
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Yeah FD eka option ekak tama.


    laksha 100 wadak ne ban tawa 10 15 years wenakota. depreciate wena rate eka nisa kela wenawa. Gold wage ewa aran e kaaley cash kalanam hari mama hitanne.
    දිප්රිෂියෙට් වෙන කතාව නම් ඇත්ත. එහෙම නම් ඉක්මනට cash කරන්න පුළුවන් දෙයක් තිබ්බොත් හොදයි නේද? ඔය ඉඩකඩම් ඉක්මනට cash කරන්න අමාරුයි නේ.

    රෝයල්ටි, රෙන්ට් වගේ දේවල් වලින් තමා ගේම ගහන්න වෙන්නේ බලන් ගියාම.

    මට තියෙන ලොකුම ප්‍රශ්නේ ළමයෙක් නෑයෙක් නැති එකෙක් වයසට ගිහින ඔත්පල උනොත් මොකෝ කරන්නෙ කියන එක. මොකද දැන් ඉන්න වැඩිහිටි තරම් වත් ඉස්සරහට මිනිස්සු අනිත් උන් ගැන care කරන්නෙ නෑ. පිටරට වගේ premium care home එකකටවත් ජොයින් වෙන්න තමා වෙන්නෙ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    සබ්ස්ක්රයිබ් ෆොර් එඩියුකෙසන් පර්පස් . අපිනම් මහත්තයෝ ගෙවල් දොරවල් හදාගෙන ස්ටේබල් වෙන්න ඕනේ තරමට අඩියේ ඉන්න මොලේ මදි කම්මැලි හැබැයි කෝඩ් ගහන්න ආස ගොඩේ ඉන්නේ
     
    • Like
    Reactions: tharakaf

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    Land එකක් ගත්තා.. එකේ ගෙයක් හදලා rent එකට දෙන්න හිතාගෙන ඉන්නවා ..
    මහා ගෙදර Eco resort එකක් කරන්න හිතාගෙන ඉන්නවා ..
    NDB wealth එකේ පොඩි ගානක් තියනවා ..
    Insurance එකක් තියනවා . එකේ Maturity value එක තියනවා ..
    EPF /ETF

    බැරිම උනොත් ඇ* 2ක :lol:
     
    • Love
    Reactions: tharakaf