වයසට ගියාම මොකද කරන්නේ?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වයසට ගියාම කියන වයස කියාන් මුලින්..මම නම වයසයි කියල කියන්නේ 65 පැන්නම.ඒත් 50න් අනිවා පැන්ශන් යනවා..65න් ඔක්කොම නවත්තලා දාල බැංකුවට සල්ලි දාන් එකේන් රෝල ගෙනියනවා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    වයසට ගියාම කියන වයස කියාන් මුලින්..මම නම වයසයි කියල කියන්නේ 65 පැන්නම.ඒත් 50න් අනිවා පැන්ශන් යනවා..65න් ඔක්කොම නවත්තලා දාල බැංකුවට සල්ලි දාන් එකේන් රෝල ගෙනියනවා.

    රැවුල වවලා facebook live එකක් එහෙමත් දාපන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුදු පුතාලා, තව අවුරුද්දක් ගෙවිල යන අතරේ වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.

    ප්‍රශ්නෙ තමයි, ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන උඹලා වයසට ගියාම කොහොමද income එකක් සෙට් කරගන්න හිතන් ඉන්නේ? ආණ්ඩු රස්සා වලට පෙන්ශන් තියෙනවනේ.

    දැනට මට අදහසක් නෑ, ඒත් තේරිලා තියෙන්නේ continous මාසෙට ගානක් එන වැඩක් දැන්ම ප්ලෑන් කරලා සෙට් කරන්න ඕනා කියලා.

    උඹල එහෙම කරලද තියෙන්නේ දැනටමත්? එහෙමනම් මොනාද ඒවා? කැමති නම් ශෙයාර් කරන් පලයල්ලා. කාට හරි හෙල්ප් එකක් වෙයි.

    PS: මගේ දරුවෝ මාව බලාගනි ගාන්න එපා යකෝ.
    වැදගත් ප්‍රශ්නයක්.

    දැන් වැඩ සිද්ධවෙන හැටියට සල්ලි ඉතිරි කරලා, දේපල එකතු කරලා වයසට ගියාම ජිවිතේ ගෙනියන්න බැරිවෙයි. ඒ ඔක්කොටම ආණ්ඩුවෙන් ෂොට් එක දෙන්න යන්නේ එක ගැසට් එකයි.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Solo babala hadanne nadd?
    High Five Uw Huskies GIF by Washington Athletics
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වැදගත් ප්‍රශ්නයක්.

    දැන් වැඩ සිද්ධවෙන හැටියට සල්ලි ඉතිරි කරලා, දේපල එකතු කරලා වයසට ගියාම ජිවිතේ ගෙනියන්න බැරිවෙයි. ඒ ඔක්කොටම ආණ්ඩුවෙන් ෂොට් එක දෙන්න යන්නේ එක ගැසට් එකයි.
    deshapaalane karanna epaa bn mee thread wala jeppo awoth salli tiyena/middle class unge depala raaja santhaka karannat bari kamak naa 😂 😂 😂 solution ekak deepan please ahala tiyena prashneta. jepponta molayak naa kiyanne ekai ahana deta nemei uttara denne kayyanaayaka wage tamai 😁😁
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,989
    113
    Land එකක් ගත්තා.. එකේ ගෙයක් හදලා rent එකට දෙන්න හිතාගෙන ඉන්නවා ..
    මහා ගෙදර Eco resort එකක් කරන්න හිතාගෙන ඉන්නවා ..
    NDB wealth එකේ පොඩි ගානක් තියනවා ..
    Insurance එකක් තියනවා . එකේ Maturity value එක තියනවා ..
    EPF /ETF


    බැරිම උනොත් ඇ* 2ක :lol:
    NDB wealth hondaida ban? Mama ekata set wenna call ekak dunna, un answer kaley ne. Itapase amathaka una
     
    • Haha
    Reactions: kasunkaru

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අවුරුදු 40 -50 අතරේ මොකක් හරි පෙන්ශන් ප්ලෑන් එකක් ගහන්න ඕනෙ.
    ඇත්තටම මේ ත්‍රෙඩ් එක දාපු එක හොඳයි මේ වෙලාවෙ.

    1. බිස්නස් එකක් දියුණු කරගන්න පුලුවන් දිගටම ඉන්කම් එක ජෙනරේට් වෙන විදිහට.
    2. ඔෆිස් බිල්ඩින්ග් වගේ හදලා කුලියට දෙන එක. ගෙවල් කුලියට දෙන එක නම් තේරුමක් නෑ. මොන ලෙවල් එකේ දෙන්න හැදුවත් 75%කට වඩා ගෙවල් කුලියට ගන්න එන්නෙ චාටර් එවුන්.
    3. මියුසික් පුලුවන් එවුන්ට සිංදු පහක් විතර හිට් කරගත්තා නම් මැරෙනකම් සල්ලි හෙව්වැකි. මට නම් බෑ.
    4. ලෝයර් ජොබ් එක මැරෙන්කම් සල්ලි හෙව්වැකි නේද?
    5.තව ප්‍රොෆෙසර් පට්ටමක් වගේ දාගත්තොත් ඒකත් ඉගැන්නුවැකි සෑහෙන වයසට යනකම්.
    6.අනික පොලිටික්ස්. ඒක නම් ඉතින් ඌරෙක් වෙන්න බලන් කරන්න ඕනෙ ලජ්ජාව පැත්තක තියලා.
    7. මොනවා හරි පැසිව් ඉන්කම් තමයි ඉතින්.
     
    Last edited:
    • Like
    Reactions: Tz4400 and gamerlk

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,468
    6,041
    113
    ගොඩක් අය දාල තියෙන්නේ වයසට ගියාම කරන දේවල් කියල.
    ඊත් ඒවා කරන්න පුළුවන් සීමාවක් තියෙනවා.

    මේ ත්‍රඩ් එකේ කියල තියෙන ගොඩක් දේවල් සෙට් වෙන්නේ 60-65 වෙනකන් එකත් ඇඟේ හයිය කන්ටක්ට්ස් මත තමන්ට කරන්න පුළුවන් දේවල් මත,

    දැන් ම තියා ගොඩක් තරුණ එවුන්ටත් ලෙඩ රෝග .
    ඉතින් 50-65 වෙද්දී කොහොම ඉඳීද කියල කියන්න පුලුවන්ද ?

    ඇසට් මේන්ටේන් කරන්න තියා බැංකු පොතට එන පොලියෙන් බඩු ටිකක් ගේන්න යන්නත් කට්ටක් කන්න වේවි,

    (ඔන්න ෆිල්ම් වල වගේ රොබෝ කෙනෙක් 24*7 වැඩට ඒ වෙද්දී ඉන්නවනම් වෙනම කතාවක් )

    කොච්චර තර්ක කලත් හොඳ ගුණ දර්ම එක්ක හදපු ළමයෙක් ගේ වටිනාකම තේරෙන්න ඒ වයසට යන්නම ඕනි,
    සල්ලි පුච්චන්න තිබ්බත් ඒවාට ගන්න බැරි දෙයක් තමා විශ්වාසය.
    "විශ්වාසා පරමා ඥාති " කියන්නේ නිකම් නෙමෙයි,

    ලමෙක්ට වදයක් වෙන්න ඉන්න ඕනේ නෑ. නමුත් දෙමව්පියෙක්ට ආදරයක් තියෙන හරිහමන් ලමෙක් නිතරම හොයා බලනවා එතකොට දුරින් හිටියත්. වයසට යනකොට තමන්ගේ life partner නැති වුනාම එහෙම තියෙන දුක තනිකම නැති වෙන්නේ ළමෙක් ගාව ඉද්දි. එකත් කලින් කිව්වා වගේ හරිහමන් ගුණයක් තියෙන දරුවෙක් ගාව ඉද්දි. නැත්නම් අපායක් වෙන්නත් පුළුවන් ,.

    මට පෙන හැටියට වයසට යනකොට මැරෙනකන් හිතේ නිදහසකින් ඉන්න ක්‍රම කීපයයි තියෙන්නේ.

    1. තමන්ට ආදරේ තමන් ගැන බලන දරුවෙක් ගාව

    2. තමන් අදහන ආගම අනුව ඒ පැත්තෙන් ගිහින් ,
    උදා : මහණ වෙන එක බෞද්ද කෙනෙක් නම්.(මේ වැඩේ නිකම් කරන්නන් වාලේ කරලා වැඩක් නෑ.)
    කතෝලික පියතුමෙක් වෙන්නත් පුළුවන් හැබැයි ගොඩක් වයසට ගිහින් ඒක පුලුවන්ද දන්නේ නැ.

    3. මහළු නිවාසෙකට යන එක. ගොඩක් අයගේ go-to option එක. හොඳ තැනක් හොඳ මිනිස්සු ටිකක් හම්බුනොත් හොඳයි නැත්තන් එතනත් අපායක් තමයි,

    4. උඩින් ම කිව්වා වගේ private අසිස්ටන්ට් කෙනෙක් තියන් ඉඳීම. මනුස්සයන්ට වඩා රොබෝ තාක්ෂණය දියුණු වුනොත් එහෙම එකෙක්ව අරන් තියා ගන්න එක sure. මිනිස්සු හරිම unpredictable.

    මම කවදාහරි තෝරාගන්නේ අන්තිම ඔප්ෂන් 2 (No 3 & 4 ) . හැකියාවක් තිබුනොත් 2 වැනි ඔප්ෂන් එකට යනවා.

    මන් මේ ටික කිව්වේ පහුගිය කාලේ (ඇත්තටම මේ ගෙවිල ඉවරව්වෙච්ච්ච 2023 අවුරුද්දේදී ) මට අපේ ගෙදර අයට අහන්න දකින්න විඳින්න සිද්ද වෙච්ච සිදුවීම් එක්ක බලලා ,

    වයසට යන එක ගැන @Emios ගේ මතේට මන් එකහෙලාම එකඟ වෙනවා ,

    "කාටවත් කරදරයක් නැතිව 60-65 අතරේ ඇඟට යන්තම් හරි වාරු තියෙන කොට මේ ජීවිතෙන් චුත වෙන එක ලොකු දුකක් විදින්නේ නැතිව "