society adala nethnam ara uba mulinma kiyala thiyenne monada yako??Nehe man marry karanawa.lamai hadanne ne.society eka nan adalama ne.
society adala nethnam ara uba mulinma kiyala thiyenne monada yako??Nehe man marry karanawa.lamai hadanne ne.society eka nan adalama ne.
දැන් වයස කීයද මචං ගෙදර තනියම ද ඉන්නේකුකුල්ලු මම මුලින්ම එලකිරියට ආවේ 2012 ඒ කාලේ ස්කොලේ යන කාලේ නෙරඩ් ස්ක්විව දැකලා මොන සයිකෝ ඩයල් එකක් ද කියලා හිතුනා පස්සේ තමයි වුගේ යතාර්තේ ගැන තේරුනේ .
අපි නාකි වෙනවා නේ බන් හරීම දුකයි බන් එක ගැන ප්‍රශ්නත් වැඩි වෙනවා
බැදලා ළමයි හැදුවොත් දුක අඩු වෙනවාද බන් ???????
ඇත්තටම රියලිටි එක දරාගන්න බැරුව ඉන්නේ
පාසල් කාලේ මොන තරම් හින දැක්කාද ඒ හින විහිළුවක් වෙන විදිය දැක්කම දුකයි බන්