වයසට යාම

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ප්‍රශ්න නැති එකෙක් නැහැ බන්. උබට තියෙන ප්‍රශ්නේ ප්‍රමනේ අනුව උබ වොරි වෙන්නෙත් නැහ. ප්‍රශ්න නැතිම එකාට කකුල කොහේ හරි වැදිලා රිදුනත් එක ලොකු ප්‍රශ්නයක්. එක හින්ද හෙට දේ ගැනයි ඊයේ දේ ගැනයි ඕනවට වඩා නොහිත, ප්‍රශ්න එන්න කලින් උත්තර ගලපන් නැතුව, අද දවසේ ජිවත් වෙයන් සතුටෙන් කරන වැඩේ සිහියෙන් කරලා. ප්‍රශ්න එන්නේ උත්තරේකුත් එක්ක. ප්‍රශ්න වලට ඒ වෙලාවේ මුණ දීපන්. අපි ඉපදිලා ඉන්නේ සතුටෙන් ඉන්න බන්.
     
    • Like
    Reactions: elakiriaddict

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    කුකුල්ලු මම මුලින්ම එලකිරියට ආවේ 2012 ඒ කාලේ ස්කොලේ යන කාලේ නෙරඩ් ස්ක්විව දැකලා මොන සයිකෝ ඩයල් එකක් ද කියලා හිතුනා පස්සේ තමයි වුගේ යතාර්තේ ගැන තේරුනේ .



    අපි නාකි වෙනවා නේ බන් හරීම දුකයි බන් එක ගැන ප්‍රශ්නත් වැඩි වෙනවා
    බැදලා ළමයි හැදුවොත් දුක අඩු වෙනවාද බන් ???????
    ඇත්තටම රියලිටි එක දරාගන්න බැරුව ඉන්නේ

    පාසල් කාලේ මොන තරම් හින දැක්කාද ඒ හින විහිළුවක් වෙන විදිය දැක්කම දුකයි බන්
    දැන් වයස කීයද මචං ගෙදර තනියම ද ඉන්නේ 🤔
     
    • Like
    Reactions: jjpala