වයස්ගතම සුනඛයා ඔස්ට්‍රේලියාවේදී මියයයි

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    වයස්ගතම සුනඛයා ඔස්ට්‍රේලියාවේදී මියයයි

    ලෝකයේ ජීවත්වූ වයස්ගතම සුනඛයා ලෙස සැලකෙන මැගී යන සුරතල් නාමයෙන් හැඳින්වුනු කෙල්පී වර්ගයේ සුනඛයා පසුගිය ඉරිදා මියගිය බව වාර්තාවෙනවා. වසර 30ක් ජීවත්වූ මැගීගේ ආයුකාලය මිනිස් වසර වලින් නම් වසර 133ක් පමණ.

    Untitled.png


    ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි ගොවියෙකු වූ බ්‍රයන් මැක්ලරෙන් සතුව සිටි මැගී දින මිය යාමට දින කිහිපයක් ආසන්න වන තෙක්ම ඉතා නිරෝගීව සිටි බව මැක්ලරෙන් වික්ටෝරියාහි පුවත්පතකට පවසා තිබෙනවා.

    දැනට ලොව වයස්ගතම සුනඛයා ලෙස වාර්තාව සතුකරගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ ගොපලු සුනඛයෙකු වූ බ්ලුවී නම් සුනඛයා විසින්. ඇය 1939දී මිය යනවිට අවුරුදු 29ක් වයස්ගත වූවා.

    මැගීගේ වයස තහවුරු කරගත හැකි ලියකියවිලි ඇයගේ අයිතිකරු වූ බ්‍රයන් මැක්ලරන් අතින් අස්ථානගතවී ඇති නිසා ඇයට වයස්ගතම සුනඛයා වීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නට බැරි වෙනවා. කෙසේවෙතත් බ්‍රයන් පවසන ආකාරයට, මැගී ඉපදෙන විට සිය පුතුගේ වයස අවුරුදු 4ක් බවත්, දැන් සිය පුතු 34 වියේ පසුවන නිසා මැගීගේ වයස සත්‍යයෙන්ම අවුරුදු 30ක් බවයි.
     

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    වසර 30ක් ජීවත්වූ මැගීගේ ආයුකාලය මිනිස් වසර වලින් නම් වසර 133ක් පමණ.[/SIZE]

    මේ කොටස තේරුනේ නැහැ මචන් 30 මොකක්ද 133 මොකක්ද :confused::confused::confused:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේ කොටස තේරුනේ නැහැ මචන් 30 මොකක්ද 133 මොකක්ද :confused::confused::confused:


    age calculation according to average human and dog life times :)


    133/30 = 4.33

    dog's year 1 = human year 4.33

    Ex: ube ballata 10 years kiyanne uu minihek unanam 43 years :D
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    මේ කොටස තේරුනේ නැහැ මචන් 30 මොකක්ද 133 මොකක්ද :confused::confused::confused:

    Samanyen ballek jivath wenne aurudu 15k 20k wage neda? Itin minissu jivath wenawane aurudu 90k wage itin e aurudu gana sasadaddi thama kiyanne 133k kiyala. Dan manussayek aurudu 133k jivath unoth pudumayak neda anna e wage thama ballek aurudu 30k jivath wenawa kiyana eka.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    age calculation according to average human and dog life times :)


    133/30 = 4.33

    dog's year 1 = human year 4.33

    Ex: ube ballata 10 years kiyanne uu minihek unanam 43 years :D

    this calculation couldn't be more wrong , as i remeber first few years = 7 human years
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,156
    113
    කවුරු උනත් දුක් විඳින් නැතුව මැරෙන්න ඕනේ...අපේ ගෙදර හිටපු බැල්ලියෙක් ඇවිදින්න එහෙම බැරුව ගිහින් පුදුම දුකක් විඳලා මැරුනේ...:( මේ බල්ලා ඒ අතින් මාරම වාසනාවන්තයි...:)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපේ ඩැෂ්හවුන්ඩි වර්ගය, අවු 4යි වයස,17 කොල්ලෙක්නේ.

    TFS Rep +