වයසින්_වෑඩි_කෙල්ලෙක්_බෑදීම

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,766
    1
    11,078
    113
    අපේ ආච්චියි සීයයි නන් එහෙමයි...අවුලක් නැතුව හිටියා...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජීවිතේ එක් අවස්ථාවක මටත් තිබුන ලොකුම ප්‍රශ්නයක් ....එත් මන් බොහොම සාර්ථකව විසදගත්ත ..... මන් එයාව බැන්ද .... ලස්සන wedding එකක් ගත්ත ... ඒකිට අපහාස කරපු එවුන්ට දත් ගැලවෙන්ඩ ගැහුවා ... එයාගේ ඇද කුද හොයන්න ආව මගේ පරම්පරාවේ පුංචි අම්මලා ලොකු අම්මලා ඇතුළු සියලු කුමාරි හාමිලට රෙදි ගැලවිලා යන්ඩම හුප්පද කිව්වා .............. දෑවැද්දක් ඉල්ලුවෙත් නෑ ...........එහෙම තීරණයක් ගන්න නම් ලොකු ආත්මශක්තියක් ඕනේ ..... :):)කෙල්ලෝ නැති හින්ද නෙමෙයි බන් ....මගේ wife වගේ කෙල්ලෝ නැති හින්ද ...... :( .... ඇත්තටම මගේ දෙවැනි අම්ම කිව්වොත් හරි ... එයත් මට වඩා අවුරුදු 5ක් වැඩිමල් ... ඉතින් මට ගානක් වත් නැහැ .... මට දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ කවද හරි මට කලින් එයා මැරුනොත් , ඉතුරු ටික මන් තනියෙන් කොහොමද ඉන්නේ කියන එක ... එත් දැනට උබට තියෙන්නේ සමාජයෙන් හදල දුන්න වෙනත් සාමාන්‍ය ප්‍රශ්න ටිකක් ........... එකිත් එක්ක පාරේ යනකොට ඉටිකිරිස් කෑල්ලක් දැක්කොත් ඒකිව එපාවෙයි නේද කියන එක ...... ම්ම්ම්ම් ... උබ දන්නවද අපි දෙන්න කොහොමද ඉන්නේ කියල .... උබ දන්නවනේ ඉතින් MC එක පැත්තේ එහෙම ගියාම ඉතින් බෙල්ලේ පොට යනවා කියලා .... :lol: ... සොදුරු ලදක් දැක්ක ගමන් අනිවා මට නම් බැලෙනවා මචං ... කැරීම සීන් එක කියන්නේ ඉතින් මට කියවෙනවානේ බන් "අම්මාහ් පට්ට පුක නේද කියල ගෑනි ඉස්සරහ ... .. :lol::lol: එත් දැන් නම් එක ටිකක් හදාගත්ත ....දැන් කියන්නේ "අම්මාහ් ... මරු කඳ නේද කියලා .... :lol::lol::lol: ...එතකොට එයා කියනවා "හ්ම්ම් හ්ම්ම් ඒක නම් මරු තමයි .....ගොඩක් අය එයා දිහා බලනවා කියලා .... ඒ විතරක් නෙමෙයි ඒ වගේ සොදුරැ ලදක් මාව පහුකරගෙන ගියොත් අනිවාර්යෙන් එයා මට පෙන්නනවා ඒක ...... අර බලන්න අර අර කියලා ........ :lol::lol: ඒ වගේ හරිම සරලයි බන් අපි දෙන්න ..... ඒ විතරක් නෙමෙයි ලස්සන කොල්ලෙක් දැක්කොත් මම එයාටත් එක පෙන්නනවා .... එයත් එහෙමයි ..... හැබැයි මම කැත කෙල්ලෙක්ව ලස්සනයි කියල පෙන්නුවොත් එහෙම මට බනිනවා :lol: ......... අපි දෙන්න හරිම open බන් .... මන් හිතන්නේ නෑ හැම ගෑනියෙක්ම එහෙමයි කියලා ....... අදටත් ඕනේම වෙලාවක මන් ගෙදර drink එකක් ගන්න හිතුනොත් ගන්නවා .... යාළුවොත් එක්ක ට්‍රිප්ස් යනවා.... මට කිසිම නීතියක් නෑ බන් ... එයාටයි මටයි තියෙන්නේ එකම පිස්සු ටික බන් .... කෑම ජාති හදාගෙන කන්නයි , රට වටේම bus වල නැගගෙන ට්‍රිප්ස් යන්නයි .... ෆිල්ම්ස් බලන්නයි .... සල්ලි එකතු කරන් පිට රටවල් වල ඇවිදලා එන හීනයි , කාර් පිස්සුවයි ........ :rolleyes::rolleyes: ... එයා මට වඩා පට්ටම educated , මට ලන්වෙන්නවත් බෑ ... හැබැයි මගේ ජන්ගියේ ඉදන් ගෙදර වලන් ටික දක්වා හෝදනවා .... තුන්වේලම උණුවෙන් උයල දෙනවා ..... මට රෑට බඩගිනි උනොත් කන්න කියල එක එක ඒවා ගෙනල්ල තියල fridge එක පුරවනවා ...... දෙයක් එපා කිව්වොත් ජීවිතේට ආයේ ඒක කරන්නේ නෑ ..... මන් ඇගිල්ල දික් කරලා වචනයක් කිව්වොත් ආයේ එතනින් එහාට කට අරින්නේ නෑ ..... :):) ... wife කෙනෙක් හැටියට උපරිමයි .... ආතල්ම සීන් එක කියන්නේ දෙන්නම සුපිරි මහින්ද වාදියෝ ....... :lol::lol: :love: .... සමහර වෙලාවට ඉතින් ඔය පොඩි පොඩි wrestling match යනවා ..... කටින් විතරයි ඉතින් .... ඉතින් මන් ඔය වෙලාවට " අනේ පලයන් අක්ක යන්න කියනවා .............. :lol::lol::lol::lol::lol: ... එතකොට ඔන්න ඉතින් කුටු කුටු ගගා යනවා ........ :lol::lol: ... ඇද මට හිතෙනවා .... මන් ජීවිතේ ගත්ත හොදම තීරණය ඒක කියලා... :):) .............................................. මට අසනීපයක් එහෙම හැදුනොත් අම්ම කෙනෙක් වගේ මාව ඔඩොක්කුවේ තියාගෙන ඔලුව අත ගගා ඉන්නවා බන් ... manager ගෙන් පොඩි time එකක් ඉල්ලගෙන දුවගෙන ඇවිත් මන් කන්න ආස මොනවා හරි හදල දීල ආයෙත් office එකට දුවනවා .... :(:( .... ඉතින් මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි ...... හැමෝම එක වගේ නැහැ ..... මිනිස්සු වෙනස් .... මොන ගෑනි එක්ක ජීවත් උනත් ප්‍රශ්න රණ්ඩු අනිවාර්යෙන් එනවා ....... .... කවුරුත් කියන උට්ටවල් අහන්න එපා ..... උබට හොද නම් අනිත් එවුන්ට උකාගන්න කියල බැදපන් කෙල්ලව .... ලස්සනට එක්කන් වරෙන් ගෙදරට ........ ................... හැබැයි ........................ හැබැයි ................ උබට එකී නැතුව ඉන්න බෑ කියල දැනුනොත් විතරක් ............... ඒකි උබට අම්මෙක් වගේ ආදරෙයිනම් විතරක් .............................................. බැදපන්
    අඩෝ සුපිරි බං :P:love:
    මාත් ආ...............සම අක්කියෙක්ට තමා
    අම්ම වගේ බලාගන්නව ආදරෙන් සලකනවා :)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    kello saapekshawa kollanta wadaa ikmanata loku welaa kollanta wadaa ikmanata wayasata yanawa.

    umba 40 wenakota kellata 45 wenawa. tharuna kaale nodakapu paratharaya ethakota sahenna penawa. hondata hithala balala theeranaya karapan.

    anith eka machan awankawa love karanakota loke onema ekekta hithenne mata meya nathuwa baha kiyala. eka amuma amu mulaawak ban. me loke nikan "pahaasa" apaaya wage.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    අදරයේ උනුසුම ලග දුක දැනෙන්නෙ නැ
    දුක දැනෙන්නෙ නැති දවසට දුර පෙන්නෙ නැ
    ජිවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නැ
    සිනහ වෙව් සිනහ වෙව් කල් ගෙවන්න බැ.
    @kasun_kbp @Xi Jinping
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    අදරයේ උනුසුම ලග දුක දැනෙන්නෙ නැ
    දුක දැනෙන්නෙ නැති දවසට දුර පෙන්නෙ නැ
    ජිවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නැ
    සිනහ වෙව් සිනහ වෙව් කල් ගෙවන්න බැ.
    Erozan-transformed.png
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අදරයේ උනුසුම ලග දුක දැනෙන්නෙ නැ
    දුක දැනෙන්නෙ නැති දවසට දුර පෙන්නෙ නැ
    ජිවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නැ
    සිනහ වෙව් සිනහ වෙව් කල් ගෙවන්න බැ.

    පුකේ හිල හිර මදි උනාම මයිනා මග අරිනවද
     
    • Haha
    Reactions: Clockwork

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    තොපිලා ඉරෝසන්ව පන්න ගත්තනෙ. දැන් මුලු එලකිරියම පාලුයි. ඉස්සර ඡන්දයක් ළං වෙද්දි ඌ හැම ත්‍රෙඩ් එකක් අස්සෙම හාන්න ගිහින් වලි දාගන්නවා. ඊට පස්සේ මේකේ උන් ඔක්කොම එක්කහුවෙලා ඌව බයිට් එකට ගන්නවා. තොපි තමයි ඌවපන්නගෙන ඒ ආතල් එක නැති කර ගත්තේ.
     
    • Haha
    Reactions: kasun_kbp

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    වයසින්_වෑඩි_කෙල්ලෙක්_බෑදීම

    කොල්ලනි.. තමන්ට වඩා අවුරුදු 5-6ක් වෑඩි කෙල්ලෙක් බදින එක ගෑන උබලාගේ අදහස මොකක්ද?:confused:
    ikmanata wayasa penna gannawa....sex nam itin mul kale witarai..passe passe old look ekedi kohoma weida....