වයස හෙල්ප් - මොකද උනේ :(

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇයි බන් බැරි වුනාම උඹව දාලා යන්න බලන් ඉන්න මිනිස්සු පස්සේ ගිහින් උඹ දුක් විඳින්නේ? පිස්සු ද?
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ඇයි බන් බැරි වුනාම උඹව දාලා යන්න බලන් ඉන්න මිනිස්සු පස්සේ ගිහින් උඹ දුක් විඳින්නේ? පිස්සු ද?

    ane manda macn,,kellath sirama kare bn kawadath dala yanna nemi..eth me magulk haras unane bn,,ekai bn duka
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    Okun boruwak hadala thiyenne ubagen galawenna.
    Kello wiswasa karanna epa.

    අපෝ ඔව් බන්. බොරු නම් ඇදබානවා අම්මලා දූලා පට්ටෙටම. ඔය නිකන් මනෝ පාරක් ගහගෙන පරණ දේවල් post analysis කරන වෙලාවට මටත් මීටර් වෙලා තියෙනවා මගේ කලින් කේස් එකෙත් කියපු සමහර දේවල් ගැලවෙන්න කියන බොරු තමයි බලන් යද්දි. :growl::growl:
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    අපෝ ඔව් බන්. බොරු නම් ඇදබානවා අම්මලා දූලා පට්ටෙටම. ඔය නිකන් මනෝ පාරක් ගහගෙන පරණ දේවල් post analysis කරන වෙලාවට මටත් මීටර් වෙලා තියෙනවා මගේ කලින් කේස් එකෙත් කියපු සමහර දේවල් ගැලවෙන්න කියන බොරු තමයි බලන් යද්දි. :growl::growl:

    :lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Amma akamati wenna atte me dewal danna nisa..uba dan adanawa wage newei marry karala lamayek hadanna bari unama/ledak ekka lamayek hadunama widinna wena duka
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,834
    2,672
    113
    Kadawatha, Sri Lanka
    Samaharu kiyala thiyenava kella boru kiyanava kiyala. Eka kivvama mata podi kaale scene ekak mathak vunaa.
    Mage yaaluwek avilla kivva uge kella affair karan yanna be kiyanava kiyala kellata blood wala ledak thiyenava kiyala. Uoo adanna wage kathaa kale. In 2004.
    Passe week eke eki wena kollek ekka innava lu. Aruta pissu wage. E hinda e genath kalpanawen idapan.
    Mage yaaluwa nam dan hoda kellek marry karala innava :)
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    යන උන්ට් යන්න දීපන් දුකයි තමයි ...

    ගල් ගැහුවටා කමක් නැහැ ගොනා සේ වෙන වැඩ කරගන්නේ නැතිව
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Samaharu kiyala thiyenava kella boru kiyanava kiyala. Eka kivvama mata podi kaale scene ekak mathak vunaa.
    Mage yaaluwek avilla kivva uge kella affair karan yanna be kiyanava kiyala kellata blood wala ledak thiyenava kiyala. Uoo adanna wage kathaa kale. In 2004.
    Passe week eke eki wena kollek ekka innava lu. Aruta pissu wage. E hinda e genath kalpanawen idapan.
    Mage yaaluwa nam dan hoda kellek marry karala innava :)

    ehemda,,ane manda bn kella nam sirama tamai bn karee kiwwa widiyta mta nam hitune na boru kila
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    යන උන්ට් යන්න දීපන් දුකයි තමයි ...

    ගල් ගැහුවටා කමක් නැහැ ගොනා සේ වෙන වැඩ කරගන්නේ නැතිව

    mata therenne na macn monwa karnnada kiya;a
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙල්ලගේ රිපෝට් ඉල්ලන් උබෙත් ඒවා ඉල්ලන් ඩොකෙක් හම්බ වෙයන් යකෝ බිල දුම් ගහල ලෝන්තය වගේ ඉන්නේ නැතුව.......
    කොල්ලෙක් විදියට ප්‍රශ්නෙට මුණ දීපන්......
    මොන ජිවිතයක් ද ඔය...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ගෝල්ලිෆ් බොනව :confused:
    මොන එලදෙනද බං තෝ වගේ එකෙක්ද දුව දෙන්න කැමති වෙන්නෙ :rofl:

    e madiwata heart problem ekakuth thiyagena. :oo:

    ----**edited**----

    liyapu tika kapala damma. gihin hoda doctor kenek meet wela ahanna oya prashne gana.

    wahama bona eka, smoking nawattapan..