වයිගෙ නමට car එකක්.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    marry karanne genith ekka wishwasen adaren jeewath wenna, harinam uba oya prashne methane ahapu eka weradi, uba genita birth day gift ekak denawanam eka ekita aithi wenna ona, nethua eka ube namata aran ekita temporary aithi wenawa kiyanne eka gift ekak newei. issella geniwa wishwasa karapan.

    mama allapu gedara O/L karana chute malli, genige hora miniha
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    marry karanne genith ekka wishwasen adaren jeewath wenna, harinam uba oya prashne methane ahapu eka weradi, uba genita birth day gift ekak denawanam eka ekita aithi wenna ona, nethua eka ube namata aran ekita temporary aithi wenawa kiyanne eka gift ekak newei. issella geniwa wishwasa karapan.

    mama allapu gedara O/L karana chute malli, genige hora miniha
    ගෑනිගේ නමටම අරන් දුන්නෙ නැත්තම් ඒක ගිෆ්ට් එකක් නෙවෙයි කියන එක වැරදියි.
    අනික ඔය ගෑනු දන්නෙත් නැතුව ඇති වාහනෙ ගද්දි නමක් දාන්න ඔනි කියලා. නිකන් සාරියක් මාලයක් වගේ ගත්තා පාවිච්චි කරා කියලා හිතනවා ඇත්තේ.

    ඒ හින්දා මේ ත්‍රෙඩ් එක දාපු කෙනගේ නමට ගන්න එක හොදයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෑනිගේ නමටම අරන් දුන්නෙ නැත්තම් ඒක ගිෆ්ට් එකක් නෙවෙයි කියන එක වැරදියි.
    අනික ඔය ගෑනු දන්නෙත් නැතුව ඇති වාහනෙ ගද්දි නමක් දාන්න ඔනි කියලා. නිකන් සාරියක් මාලයක් වගේ ගත්තා පාවිච්චි කරා කියලා හිතනවා ඇත්තේ.

    ඒ හින්දා මේ ත්‍රෙඩ් එක දාපු කෙනගේ නමට ගන්න එක හොදයි.

    eka hari ban, uba adekke nedda mage comment eke pahalinma thiyana eka
     
    • Haha
    Reactions: windows_ubuntu