වයිට්නින් ක්‍රීම් !

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මපා.. රෙප් දීපු එකා මොකා උනත් කියල තියෙන දේ ඇත්ත වෙන්න ඕන.. කෙල්ලට කියලා මූට තමා මේ ක්‍රීම් හොයන්නෙ දත කාගෙන..:lol:

    උපන් කැත යවන්න බෑ සහෝ.. අපි අර වීඩියෝ එකේ දැක්කා උඹව..:(
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    :growl::growl::growl:
    ඒක අහන්න දෙයක්ද කක්කුට්ටො.. නැත්තං වයිට්නින් ක්‍රීම් හොයනවද ඒකි..

    අවුල තියෙනනෙ මොකක්ද දන්නවද.. වයිට්නින් ක්‍රීම් ගාලා සුදු උනාම හොල්මන් වගේ.. ඒ මදිවට කලර් මික්ස් එකක් වෙනවා.. කම්මුල් එක පාටක්, ඇස් යට එක පාටක්, බෙල්ල තවත් පාටක්, ඊට පල්ලෙහා වෙනමම පාටක් (නැචුරල් කලර් එක).. මූට සසර කලකිරෙනවා බැන්ඳට පස්සෙ..:lol:

    මූ එකපාරකුත් කෙල්ලෙක්ට ගහලා ලංකාවෙම ෆේමස් උනා..:(

    නැත්නම් මෙන්න මේකි වගේ එකපාරම ඉන්ජෙක්ෂන් එකක් ගහගත්තා නම් හරි.. කෙලින්ම ඉපියෙක් වගේ ලුක් එකක් ගන්න පුළුවන්..:cool:

    oshadi-hewamadduma-at-rasanduna.jpg

    she had not anything like that . she has a deceis something like whitning sudu kabara rogaya. her mam also has that. earlier she covered hand after few years it spread the whole body that waht happen her but she has done somehting medicle make it normal. othewise it would hve been ugly .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    she had not anything like that . she has a deceis something like whitning sudu kabara rogaya. her mam also has that. earlier she covered hand after few years it spread the whole body that waht happen her but she has done somehting medicle make it normal. othewise it would hve been ugly .
    මොන පිස්සුද බං.. සුදු කඹර වලට ඔය විදියට මුළු ඇඟම සුදු වෙන්නෙ නැහැ.. ඇඟේ තැන් තැන් වලින් තමයි සුදු වෙන්නෙ.. ඒක සුදකුත් නෙමෙයි රතුපාට මික්ස් වෙච්චි අමුතුම සුදක් තියෙන්නෙ.. සුදු කඹර කියන්නෙ මෙලනින් අඩු උනාම හැදෙන ලෙඩක්..

    සුදු කඹරයක් නැහැ මේකිට..

    vitiligo_3_030116.jpg

    vitiligo-3.jpg

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මොන පිස්සුද බං.. සුදු කඹර වලට ඔය විදියට මුළු ඇඟම සුදු වෙන්නෙ නැහැ.. ඇඟේ තැන් තැන් වලින් තමයි සුදු වෙන්නෙ.. ඒක සුදකුත් නෙමෙයි රතුපාට මික්ස් වෙච්චි අමුතුම සුදක් තියෙන්නෙ.. සුදු කඹර කියන්නෙ මෙලනින් අඩු උනාම හැදෙන ලෙඩක්..

    සුදු කඹරයක් නැහැ මේකිට..

    Not every people like this. uba docotorda ? i saw she and her mother in real before years ago uba mata monawada kiyanne both came to some news paper office i was there that time. man ase dekin dakkane ea kale ath deke tibba. she has done somehting to not look wired like this. ammagenam munama sudu wela tibba.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    there are some whitinnig surgery can done without seen unusual. see most actress has done. its looks natural .
     
    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    මොන පිස්සුද බං.. සුදු කඹර වලට ඔය විදියට මුළු ඇඟම සුදු වෙන්නෙ නැහැ.. ඇඟේ තැන් තැන් වලින් තමයි සුදු වෙන්නෙ.. ඒක සුදකුත් නෙමෙයි රතුපාට මික්ස් වෙච්චි අමුතුම සුදක් තියෙන්නෙ.. සුදු කඹර කියන්නෙ මෙලනින් අඩු උනාම හැදෙන ලෙඩක්..

    සුදු කඹරයක් නැහැ මේකිට..

    හැම එකම දන්නවා වගේ කියන්න එපා බන්
    ඕෂදී තමා ලංකාවේ සුදු කබර තියෙන උන් වෙනුවෙන් අර මොකද්ද සංවිධානෙකුත් කරන්නේ
    ඒකිට හැදිලා තිබ්බ ෆොටෝ ඒකිම ජාතිකේ පෙන්නුවා
     
    SANJEEWAI

    Junior member
  • Aug 18, 2016
    55
    8
    8
    කොල්ලනේ.. ;) කෙල්ලෙක්ට දෙන්න හොඳ වයිට්නින් ක්‍රීම් එකක් කියපල්ලකෝ... ජෝක් එකට රිප්ලයි දාන්න එපා...:growl: මේක හෙල්ත් එකට බලපානවනේ... කෙල්ලෙක් ට ගිෆ්ට් එකක් විදිහට දෙන්න වුනත් උඹලා මේක දැනුවත් වෙන එක හොඳයි නේද? දිගු කාලීනව භාවිතා කරන්න සුදුසු වෙන්න ඕන... සයිඩ් ඉෆෙක්ට් අඩු වෙන එකත් බලන්න ඕන නේද?
    ST_DALFOUR_BEAUTY_WHITENING_CREAM_620.jpg

    මේක හොඳයි කියල මට හිතෙනවා... දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර ටිකක් දාන්න කෝ කාටත් දැනුවත් වෙන්න .....

    LACTO CALAMINE Lotion . thats the best