වයිට්වෝකරට වෙච්ච ඇබැද්ධියක් https://www.youtube.com/watch?v=dKencoTIoqY#t=1m27s
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,616 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 30, 2017 #1 වයිට්වෝකරට වෙච්ච ඇබැද්ධියක් https://www.youtube.com/watch?v=dKencoTIoqY#t=1m27s
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,616 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 30, 2017 #2 දැං කියන්ඩ එපා මට ඇටෙන්සන් හුරේ කියල වැරදිලා ත්‍රෙඩ් දෙකක් දැමුණ.. දාපු එක මකන්ඩත් බැරි නිසා එකක විතරක් ටයිටල් එක වෙනස් කෙරුව
දැං කියන්ඩ එපා මට ඇටෙන්සන් හුරේ කියල වැරදිලා ත්‍රෙඩ් දෙකක් දැමුණ.. දාපු එක මකන්ඩත් බැරි නිසා එකක විතරක් ටයිටල් එක වෙනස් කෙරුව
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 30, 2017 #3 කවුරුත් වීඩියෝ බලන්නෑ ඒ නිසා screenshots ටිකක්වත් දාපං උට මොකෑලුද වෙලා තියෙන්නෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,616 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 30, 2017 #5 WhiteWalker said: කවුරුත් වීඩියෝ බලන්නෑ ඒ නිසා screenshots ටිකක්වත් දාපං උට මොකෑලුද වෙලා තියෙන්නෙ Click to expand... මම ටයිම් එක තිබ්බනෙ ගානට
WhiteWalker said: කවුරුත් වීඩියෝ බලන්නෑ ඒ නිසා screenshots ටිකක්වත් දාපං උට මොකෑලුද වෙලා තියෙන්නෙ Click to expand... මම ටයිම් එක තිබ්බනෙ ගානට
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 30, 2017 #6 AnuradhaRa said: මම ටයිම් එක තිබ්බනෙ ගානට Click to expand... ඒ වුනාට screenshot එකක් දාපංකො data නෑ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,616 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 30, 2017 #7 WhiteWalker said: ඒ වුනාට screenshot එකක් දාපංකො data නෑ Click to expand... උඹ බැලුවෙත් නැද්ද
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 30, 2017 #8 AnuradhaRa said: උඹ බැලුවෙත් නැද්ද Click to expand... බලන්න බෑ load වෙන්නෑ data ඉවරයි
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,616 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 30, 2017 #9 !! හැබැයි පොඩි එවුන්ව මෙහෙම බය කරන එක මමනං අනුමත කරන්නෙ නෑ.. Last edited: Nov 30, 2017
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 30, 2017 #10 AnuradhaRa said: View attachment 70575 View attachment 70576 Click to expand... උඹ HD දාලද බලන්නෙ ? මං ජීවිතේට HD video එකක් බලල නෑ youtube එකේ
AnuradhaRa said: View attachment 70575 View attachment 70576 Click to expand... උඹ HD දාලද බලන්නෙ ? මං ජීවිතේට HD video එකක් බලල නෑ youtube එකේ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,616 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 30, 2017 #11 WhiteWalker said: උඹ HD දාලද බලන්නෙ ? මං ජීවිතේට HD video එකක් බලල නෑ youtube එකේ Click to expand... මේ මාසෙ ඩේට අතිරික්තයක් ඇති වුණානෙ.. අපරාදෙ උඹට ඒක මිස් වුණානෙ. ඒ හින්ද ඔක්කොම ඔන්ලයින් HD බැලුව. මේ මාසෙන් ඔක්කොම ඉවර කරන්ඩ හැදුවෙ. ඒත් බැරුව ගියා. ඉතුරු ටික ගන්ඩ ලබන මාසෙ පීක් කෝට එක ඉවර කරන්ඩ වෙනව. ඒකත් 18වෙනිදට කලින්.. මොකද 18 වෙනිදට මේ එක්ස්ට්‍රා GB එක්ස්පයර් වෙනව Last edited: Nov 30, 2017
WhiteWalker said: උඹ HD දාලද බලන්නෙ ? මං ජීවිතේට HD video එකක් බලල නෑ youtube එකේ Click to expand... මේ මාසෙ ඩේට අතිරික්තයක් ඇති වුණානෙ.. අපරාදෙ උඹට ඒක මිස් වුණානෙ. ඒ හින්ද ඔක්කොම ඔන්ලයින් HD බැලුව. මේ මාසෙන් ඔක්කොම ඉවර කරන්ඩ හැදුවෙ. ඒත් බැරුව ගියා. ඉතුරු ටික ගන්ඩ ලබන මාසෙ පීක් කෝට එක ඉවර කරන්ඩ වෙනව. ඒකත් 18වෙනිදට කලින්.. මොකද 18 වෙනිදට මේ එක්ස්ට්‍රා GB එක්ස්පයර් වෙනව
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,616 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 30, 2017 #13 !! හැබැයි පොඩි එවුන්ව මෙහෙම බය කරන එක හොඳ වැඩක් නෙමේ..
Capital_M Well-known member Jul 7, 2016 1,976 298 83 Malambe Dec 1, 2017 #14 Extra අපට හම්බුනේ නැහැනේ