මං දාන්න හිටපු එක වයිට් වෝකරය දාල මිනිහෝ..
මට දැන් දාන්න එකක් නෑ මං යනව..

මං දාන්න හිටපු එක වයිට් වෝකරය දාල මිනිහෝ..
මට දැන් දාන්න එකක් නෑ මං යනව..
මොකක්ද මිනිහො දාන්ඩ හිටියෙ ?
මං මොකක් දාන්න හිටියම තොට මොකද මිනිහෝ..
නිකං මේ අනුන්ගේ ඕපදූප හොයන්නේ නැතුව වැඩක් බලාගනිං මිනිහෝ..

samahara ewage u balan innewath nane. uta bole athuwe helawenawa danenawa athi..

යස්ස බළල් තඩියෙක් බං
අපේ බළල්ලු දෙන්න අපිව දාල ගියා
මම උන් දෙන්නව පොඩි ළමයෙක් වඩා ගන්නව වගේ තුරුලු කරං ඉන්නව![]()