වයිට්වෝකර්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වයිට්වොකර්ව එයාපෝට් එකට ඇරලන ගමන දැන්මම ලැස්ති කරොත් හොඳයි නේද යාලුවනේ :yes:

    එලකිරියෙ සෙට් එක යන්න වෑන් එකක් බුක් කරන්න වෙයි...
    වෑන් එකක් මදිවෙයි නේද ? බස් එකක් ගන්න වෙයි...
    :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එලකිරියෙ සෙට් එක යන්න වෑන් එකක් බුක් කරන්න වෙයි...
    වෑන් එකක් මදිවෙයි නේද ? බස් එකක් ගන්න වෙයි...
    :confused:

    තොපි ඔක්කොටම හර්ස් වල යන්න සිද්ද වෙයං :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එලකිරියෙ සෙට් එක යන්න වෑන් එකක් බුක් කරන්න වෙයි...
    වෑන් එකක් මදිවෙයි නේද ? බස් එකක් ගන්න වෙයි...
    :confused:
    ලොකු ලේලන්ඩ් බස් එකක්වත් ඕනෙවෙයි නේද :oo: දැන් අකවුන්ට් එකේ යාළුවොයි කලින් අකවුන්ට් එකේ යාළුවොයි දෙගොල්ලොම එක්ක යන්න එපැයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Matath pm ekak dapan. Mama mehen ennam.
    යන්න කලින් දවසේ සමුගැනීමේ සාදයකුත් දෙන්න වෙයිද :baffled: අනේ මොනවා උනත් ලංකාව දාල යද්දී දුක ඇති නෙ. අපේ වගකීම තමයි ඒ දුක තුනී කරන එක :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යන්න කලින් දවසේ සමුගැනීමේ සාදයකුත් දෙන්න වෙයිද :baffled: අනේ මොනවා උනත් ලංකාව දාල යද්දී දුක ඇති නෙ. අපේ වගකීම තමයි ඒ දුක තුනී කරන එක :yes:

    :rolleyes: ow KasunKDP i 2pac wai Anuradawa Podi Silvavai dala yanna dukailu.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යන්න කලින් දවසේ සමුගැනීමේ සාදයකුත් දෙන්න වෙයිද :baffled: අනේ මොනවා උනත් ලංකාව දාල යද්දී දුක ඇති නෙ. අපේ වගකීම තමයි ඒ දුක තුනී කරන එක :yes:

    මුගේ පාටි තියා පාං වාටියක්වත් එපා මට නම් :angry::angry:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සුබ පැතුම් සහෝදරයා. ජීවිතය නිවැරදිව සම්පූර්ණ කරගන්න ලැබුණු අවස්ථාව හොඳම විදියට පාවිච්චි කරන්න