වයිට්වෝකර්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ තෝත් ආවද වරෙං වරෙං :angry:
    හරි යකෝ ඉතින් තෑගි මුකුත් ගෙන්න බැරිවුණා ඕකට කෑ ගහන්න ඕනේ නෑ :sorry: එයාපෝට් යන දවසේ කෙහෙල් කැනක් ගෙනත් දෙන්නං ප්ලේන් එකේ කකා යන්න :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ බම්ප් දාන විදියට මේ ත්‍රේඩ් එක අවුරුදු 3ක්වත් ඇක්ටිව් තියෙයි
    ගයාන් කුවේට් ගේ පුතෙක් හම්බුනා ත්‍රෙඩ් එක වගේ තමයි මේකත් සදාකල් බම්ප් වෙනවා :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගයාන් කුවේට් ගේ පුතෙක් හම්බුනා ත්‍රෙඩ් එක වගේ තමයි මේකත් සදාකල් බම්ප් වෙනවා :P

    :yes::yes:

    Machan Sterilization tablets thiyenawa kiyala ubawath me Hamba thread ekaka comment ekak dapanko ban mata meke ekala gana duka hithenawa :lol:

    :eek::eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    http://www.elakiri.com/forum/showpost.php?p=22918891&postcount=78
    Meke drugs tika kiyola hina giya mata

    http://www.elakiri.com/forum/showpost.php?p=22919714&postcount=540

    Oya pahala ekata nam bakas gala hinaa giya. DeadIsland google pons google karala dala post ekak. Breaking bad balala man hithanne lagadi. :lol:

    Ubawath gihin mona hari kiyapan waga kiya yuthu vaidya warayek washayen okunge hitha hadennawath.

    මම ඉතින් උඹ වගේ අනවශ්‍ය වාදවල පැටලෙන්නේ නැනේ . ඔතනමොනවාකිව්වත් කවුරුවත් හමන්ගේ මතය වෙනස් කරන්නේ නෑ. හැබැයි ඒකේ වයිට්වෝකරයා පොරගෙ මැන්චෙස්ටර් මොලෙන් පට කමෙන්ට් එකක් දාලා තියෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඉතින් උඹ වගේ අනවශ්‍ය වාදවල පැටලෙන්නේ නැනේ . ඔතනමොනවාකිව්වත් කවුරුවත් හමන්ගේ මතය වෙනස් කරන්නේ නෑ. හැබැයි ඒකේ වයිට්වෝකරයා පොරගෙ මැන්චෙස්ටර් මොලෙන් පට කමෙන්ට් එකක් දාලා තියෙනවා

    මල්ලි ආයෙ මැච් ගැහුවේ එහෙම නැද්ද?
    අර රෝම්ස්ටාර් මලය එහෙම දැන් කිරිය පැත්තෙ එන්නෙම නැද්ද කොහෙද නේද
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මල්ලි ආයෙ මැච් ගැහුවේ එහෙම නැද්ද?
    අර රෝම්ස්ටාර් මලය එහෙම දැන් කිරිය පැත්තෙ එන්නෙම නැද්ද කොහෙද නේද

    අයියා ඉතින් තුන්වෙනි මැච් එකට ආවේ නෑනේ . එදා මැච් එකට විස්සක්වත් හිටියේ නෑ මතක විදියට .ආපහු මැච් එකක් ඔර්ගනයිස් වෙන එකක් නෑ බොහොවිට.
    රෝම්ස්ටාර් නම් සෑහෙන කාලෙකින් දැක්කේ නෑ තමයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම ඉතින් උඹ වගේ අනවශ්‍ය වාදවල පැටලෙන්නේ නැනේ . ඔතනමොනවාකිව්වත් කවුරුවත් හමන්ගේ මතය වෙනස් කරන්නේ නෑ. හැබැයි ඒකේ වයිට්වෝකරයා පොරගෙ මැන්චෙස්ටර් මොලෙන් පට කමෙන්ට් එකක් දාලා තියෙනවා

    Wada wala pataleddi thamai ban athal eka. :lol:

    Elakiriye mama hithan hitiye ugath buddimath janathawak innawa kiyala. Dan okkoma wenas wela.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Wada wala pataleddi thamai ban athal eka. :lol:

    Elakiriye mama hithan hitiye ugath buddimath janathawak innawa kiyala. Dan okkoma wenas wela.

    ආතල් නම් උඹේ මතය එතනදි අනිත් අය පිලිගන්න මට්ටමට ගෙනෙන්කො පුලුවන් නම්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම ඉතින් උඹ වගේ අනවශ්‍ය වාදවල පැටලෙන්නේ නැනේ . ඔතනමොනවාකිව්වත් කවුරුවත් හමන්ගේ මතය වෙනස් කරන්නේ නෑ. හැබැයි ඒකේ වයිට්වෝකරයා පොරගෙ මැන්චෙස්ටර් මොලෙන් පට කමෙන්ට් එකක් දාලා තියෙනවා

    :cool: