වයින් ටයිම් ලයින් - 1

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
වයින් ටයිම් ලයින් - 1

18- බබාලා ඇන්ඩ් ඇන්ටි ඩ්‍රින්කින් පීපල් ඉන්නවනන් දුප්

523bfad42c19cs47225.jpg


රා, ගල්, පොල්, මාර, විස්කි බිව්වට මම හෙන ආසම නැති ජාති දෙකක් තමයි බ්‍රැන්ඩි සහ වයින්. බ්‍රැන්ඩි වල කුප්ප රහට ආස නෑ:baffled:. හැබැයි අපේ පියාණන් වහන්සේ ආසම බ්‍රැන්ඩි වලට:oo:. වයින් කියන්නෙ මහ ගෑනු බීමක් කියලා අදහසක් තිතට මත වෙන්න පටන් ගත්ත දවස් වල ඉඳන් ඔලුවෙ තිබ්බ:sorry:. හැබැයි ගිය මාසෙ යාලුවෙක් (ek : agnilam) ගෙනාපු සවුත් ඇෆ්‍රිකන් වයිට් වයින් එකක් උගෙ බල කිරිල්ලට බීලා වයින් ගැන ඔලුවෙ තිබ්බ අප්පිරියාව එහෙම් පිටින්ම නැති උනා. මාර සනීපයි. අපි දෙන්න බිව්වේ බෝතලයයි. කන සාක්කුවට වැටුනෙ නැතත් ආතල් කික් එකක් තිබ්බ සෑහෙන වෙල යනකන්. අම්මපල්ලා මාර ගති ඒක. ඉතින් ඔය පුරුද්දට මම ඒ ජාතියෙන් තව එකක් ගෙනාවා අරකෙම රෙඩ් එක. ඒකත් මල් 7යි.

මගේ ඉතින් තුප්පැහි උපන් ගතියක් මොකක් හරි අහු උනොත් ජාතකේ හොයන එක. මේ තියෙන්නෙ හොයද්දි මට හම්බ වෙච්ච එක. මේක මම සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න යන්නෙ නෑ. වැඩි හරියක් තියෙන්නෙ නම් නිසා. ජාතකේ හොඳයි නං දෙයියනේ කියලා තව කාට හරි ඇහෙන්න හොඳට දෙකක් අමතලා පලයව්.​

14621758891_89f291e717_h.jpg


ගත්තෙ winefolly.com එකෙන්

මේ තියෙන්නෙ මගෙ පරණ බෝතල්............ ත්‍රෙඩ්

JOHNNIE WALKER
Scotch Whiskey
Scotch Whisky හදන්නෙ මෙහෙමයි
බොන්න කලින් මෙන්න
බොන්න කලින් මෙන්න - 2
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mama nan gaththe wadiya ganan ekak newei. pearly bay kiyala ekak. food city eken 1,100/= une

    pearly bay neda
    hodai hodai gahalama balamuko

    mamat habai gal pol walata wada asa brandy ekak anumata wenna tamai
    mokada kick eka godak wela tiyenawa

    hitapu gaman bayat hitenawa bun badu bahina ekak nadda kiyalat hiks
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    pearly bay neda
    hodai hodai gahalama balamuko

    mamat habai gal pol walata wada asa brandy ekak anumata wenna tamai
    mokada kick eka godak wela tiyenawa

    hitapu gaman bayat hitenawa bun badu bahina ekak nadda kiyalat hiks

    mehemai machan. mama gaththa bottle eka echchara sara na. 13.5%. eka bottle ekak thaniyama gahuwa kiyanna patta kick. dennek gahuwama light kick ekak thiyenne. habai saneepai :yes: gedara thaniyama bonawanan kiyaapu baande :D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mehemai machan. mama gaththa bottle eka echchara sara na. 13.5%. eka bottle ekak thaniyama gahuwa kiyanna patta kick. dennek gahuwama light kick ekak thiyenne. habai saneepai :yes: gedara thaniyama bonawanan kiyaapu baande :D

    apppa ehemada brandy ekak gata nam 40% wat tiyenawa

    kohomada bun gedara taniyen botalayak gahane

    kawurut nati welawak balala tamai ehenam
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    apppa ehemada brandy ekak gata nam 40% wat tiyenawa

    kohomada bun gedara taniyen botalayak gahane

    kawurut nati welawak balala tamai ehenam

    sara wine thiyenawa ban.
    mamath ithin test karanna gaththe.
    kisima appiriyawak nathuwa bonna puluwan. hari rasai.
    yako mama thaniyen whisky bonawa gedaradi.
    ekea mara gathiyak thiyenawa. patta relax ban.
    film ekak balana gaman try karapan.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    Wine පට්ට රහයි බන්, ඇඹුල ඒවත් තියෙනවා, මාත් බොන්නේ නැ, හැබැයි Wine බොනවා රස නිසා :rolleyes:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Wine පට්ට රහයි බන්, ඇඹුල ඒවත් තියෙනවා, මාත් බොන්නේ නැ, හැබැයි Wine බොනවා රස නිසා :rolleyes:

    Cool sun-quick ekakata vodka tikak daala ganinkooo...wine wala rasa paraadai....:love:v
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම නං කැමති ස්වීට් වයින් වලට මචන්. අනික් ඒවා තිත්තයි. මේ දවස් වල හම්බුනා ඉන්දියාවේ ගෝවානි වයින් එකක්. සුපිරි.