වයින් ටයිම් ලයින් - 1
ගත්තෙ winefolly.com එකෙන්
මේ තියෙන්නෙ මගෙ පරණ බෝතල්............ ත්රෙඩ්
JOHNNIE WALKER
Scotch Whiskey
Scotch Whisky හදන්නෙ මෙහෙමයි
බොන්න කලින් මෙන්න
බොන්න කලින් මෙන්න - 2
18- බබාලා ඇන්ඩ් ඇන්ටි ඩ්රින්කින් පීපල් ඉන්නවනන් දුප්
රා, ගල්, පොල්, මාර, විස්කි බිව්වට මම හෙන ආසම නැති ජාති දෙකක් තමයි බ්රැන්ඩි සහ වයින්. බ්රැන්ඩි වල කුප්ප රහට ආස නෑ
. හැබැයි අපේ පියාණන් වහන්සේ ආසම බ්රැන්ඩි වලට
. වයින් කියන්නෙ මහ ගෑනු බීමක් කියලා අදහසක් තිතට මත වෙන්න පටන් ගත්ත දවස් වල ඉඳන් ඔලුවෙ තිබ්බ
. හැබැයි ගිය මාසෙ යාලුවෙක් (ek : agnilam) ගෙනාපු සවුත් ඇෆ්රිකන් වයිට් වයින් එකක් උගෙ බල කිරිල්ලට බීලා වයින් ගැන ඔලුවෙ තිබ්බ අප්පිරියාව එහෙම් පිටින්ම නැති උනා. මාර සනීපයි. අපි දෙන්න බිව්වේ බෝතලයයි. කන සාක්කුවට වැටුනෙ නැතත් ආතල් කික් එකක් තිබ්බ සෑහෙන වෙල යනකන්. අම්මපල්ලා මාර ගති ඒක. ඉතින් ඔය පුරුද්දට මම ඒ ජාතියෙන් තව එකක් ගෙනාවා අරකෙම රෙඩ් එක. ඒකත් මල් 7යි.
මගේ ඉතින් තුප්පැහි උපන් ගතියක් මොකක් හරි අහු උනොත් ජාතකේ හොයන එක. මේ තියෙන්නෙ හොයද්දි මට හම්බ වෙච්ච එක. මේක මම සිංහලට ට්රාන්ස්ලේට් කරන්න යන්නෙ නෑ. වැඩි හරියක් තියෙන්නෙ නම් නිසා. ජාතකේ හොඳයි නං දෙයියනේ කියලා තව කාට හරි ඇහෙන්න හොඳට දෙකක් අමතලා පලයව්.
රා, ගල්, පොල්, මාර, විස්කි බිව්වට මම හෙන ආසම නැති ජාති දෙකක් තමයි බ්රැන්ඩි සහ වයින්. බ්රැන්ඩි වල කුප්ප රහට ආස නෑ
. හැබැයි අපේ පියාණන් වහන්සේ ආසම බ්රැන්ඩි වලට
. වයින් කියන්නෙ මහ ගෑනු බීමක් කියලා අදහසක් තිතට මත වෙන්න පටන් ගත්ත දවස් වල ඉඳන් ඔලුවෙ තිබ්බ
. හැබැයි ගිය මාසෙ යාලුවෙක් (ek : agnilam) ගෙනාපු සවුත් ඇෆ්රිකන් වයිට් වයින් එකක් උගෙ බල කිරිල්ලට බීලා වයින් ගැන ඔලුවෙ තිබ්බ අප්පිරියාව එහෙම් පිටින්ම නැති උනා. මාර සනීපයි. අපි දෙන්න බිව්වේ බෝතලයයි. කන සාක්කුවට වැටුනෙ නැතත් ආතල් කික් එකක් තිබ්බ සෑහෙන වෙල යනකන්. අම්මපල්ලා මාර ගති ඒක. ඉතින් ඔය පුරුද්දට මම ඒ ජාතියෙන් තව එකක් ගෙනාවා අරකෙම රෙඩ් එක. ඒකත් මල් 7යි. මගේ ඉතින් තුප්පැහි උපන් ගතියක් මොකක් හරි අහු උනොත් ජාතකේ හොයන එක. මේ තියෙන්නෙ හොයද්දි මට හම්බ වෙච්ච එක. මේක මම සිංහලට ට්රාන්ස්ලේට් කරන්න යන්නෙ නෑ. වැඩි හරියක් තියෙන්නෙ නම් නිසා. ජාතකේ හොඳයි නං දෙයියනේ කියලා තව කාට හරි ඇහෙන්න හොඳට දෙකක් අමතලා පලයව්.
ගත්තෙ winefolly.com එකෙන්
මේ තියෙන්නෙ මගෙ පරණ බෝතල්............ ත්රෙඩ්
JOHNNIE WALKER
Scotch Whiskey
Scotch Whisky හදන්නෙ මෙහෙමයි
බොන්න කලින් මෙන්න
බොන්න කලින් මෙන්න - 2
Last edited:

gedara thaniyama bonawanan kiyaapu baande 

v