වයින් ටයිම් ලයින් - 1

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ජූස් එක්කනම් අරගෙන නෑ මචන් බ්‍රැන්ඩි:sorry:
    මල ජරා රහයි බන් ඒවා:baffled:

    කියනවට බීලා බලපන්කො. හැබැයි හොඳ බ්‍රැන්ඩි එකක් බීපන් ජරාවක් නැතුව. සෙන්ට් රෙමි වගේ
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කියනවට බීලා බලපන්කො. හැබැයි හොඳ බ්‍රැන්ඩි එකක් බීපන් ජරාවක් නැතුව. සෙන්ට් රෙමි වගේ

    ම්ම් ගහල බලමු එහෙනම්:yes:
    අස්ප ගන්නේ බන් :sorry:
    බ්‍රැන්ඩි ජරා රහ කියලා නෑ මමනම් ඕන එකක් ගහනවා :P
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ausi ඉන්න උන් ගේනවා 4L විටර ඒවා cool කරලා ගහපුවහම බඩු බනිස් දවසට ගහන්න කියන්න 150ml උපරිම
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ලොකූ ප්‍රශ්නයක්:confused:
    අනේ මන්ද බන්,දෙනවයි කියන්නේ...:rolleyes:
    දැන් ඉතින් නොදී බිව්වොත් පුතෝ අඹ සරණයි ඈ:dull::dull:

    arakku nan nikan denne naa. brandy hamper ekak wage hambunoth denawa. amba kaale iwarai. mangus saranai kiyapan dan :rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    arakku nan nikan denne naa. brandy hamper ekak wage hambunoth denawa. amba kaale iwarai. mangus saranai kiyapan dan :rofl:

    හරි හරි බ්‍රැන්ඩි හරි මොකක් හරි කමක් නෑ නිකන් දෙනවනම්:rolleyes:
    කාලේ ඒවා එහෙම තියෙනවනම් එකතු කරලා ගොඩක් එක පාරම අපිට දියන්:D
    තවම අබ තියෙනවා බන්.මන්ගුස් පස්සේ.:dull:
    දුන්නේ නැත්නම් ඉතින් බඩු හරි ඈ උබට.අපි දන්නේ නෑ :sorry: