වයින්, රම්, බියර්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    යකෝ රට ඉන්නවනම් හොඳ වයින් ඵකක් ගහපං වීදුරු 2ක් වගේ.අැඟටත් හොඳයි..hard liquor බොන්න ඵපා..
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කාර්ගිල්ස් එකෙන් ගන්න ඔරිජිනල් ගල් බෝතලයකින් ෂොට් දෙකක් ටැප් සෝ්ඩා එක්ක කලවම් කරලා ගත්තාම තියෙන ආතල් එක මොකෙත් නෑ බං. එකම අවුල ගද...
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    කාර්ගිල්ස් එකෙන් ගන්න ඔරිජිනල් ගල් බෝතලයකින් ෂොට් දෙකක් ටැප් සෝ්ඩා එක්ක කලවම් කරලා ගත්තාම තියෙන ආතල් එක මොකෙත් නෑ බං. එකම අවුල ගද...

    Aniwa........ Gal Ela......

    ටැප් සෝ්ඩා kiyanne wathurada ban ?