!~~වයිරස් ඇවිත් යකා නටනවද? මෙන්න දුම්මල~~!

Nov 21, 2011
51
32
0
!~~වයිරස් ඇවිත් යකා නටනවද? මෙන්න දුම්මල~~!

මැෂින් එකට වයිරස් ඇවිත් යකා නටනවද? මෙන්න තියෙනවා යක්කු එලවන්න හොඳ වැඩක්! හොඳ වයිරස් එකක් ආවහම අපිට අළුතින් ප්‍රෝග්‍රෑම්ස් ඉන්ස්ටෝල් කරන්න බැරි වෙනවා. එතකොට ගොඩක් අය කරන්නෙ මැෂින් එක ෆෝමැට් කරන එක, ඒත් අපිට ඒ වෙලාවටත් පාවිච්චි කරන්න පුළුවන් එකක් තමා kaspersky virus removal tool කියන්නෙ !

Kaspersky-Virus-Removal-Tool_1.png

ඩවුන්ලෝඩ් කරලා රන් කලාම ඉතින් ඔය ලොකු හයි කාරයෝ සේරම යටයි.

Kaspersky-Virus-Removal-Tool_3.png

Kaspersky-Virus-Removal-Tool_5.png

Download 97mb

Code:
http://www.crocshare.com/o5k8dmmunib9/kaspersky_virus_removal_tool__ZTU_.exe.html
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    mekata key ekak one wenne nadda ban... kohomath install karanna onene neda? natuwa nikan usb pen ekaka dagena gihin weda karanna bahane protable kiwwata neda 97MB tiyenawane..
     
    Nov 21, 2011
    51
    32
    0
    mekata key ekak one wenne nadda ban... kohomath install karanna onene neda? natuwa nikan usb pen ekaka dagena gihin weda karanna bahane protable kiwwata neda 97MB tiyenawane..
    කී එකක් ඉල්ලන් නැහැ මචන් ! උඹ මේක ඩවුන්ලෝඩ් කරලා පෙන් එකට දාපන්. ඊලඟට ඕනම තැනකට කොපි කරලා හෝ පෙන් එකේම තියන් රන් කරපන්. වයිරස් ඩේටාබේස් එක ලොකු නිසා ටූල් එකත් ලොකුයි. බය වෙන්න එපා මේක නවත්ත නවත්ත උනත් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්