වයිරස් ගාර්ඩ් එක වැඩ කරනවද බලාගන්න ;)

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
avira personal free ekenuth alluwa:)
rep+jayawewa
11.gif
 

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
rep+

කට්ටිය මෙහම කිව්වට තරහ වෙන්න එපා. ඕක ඔච්චර එකක් effective නෙමෙය්. හැම anti virus එකේම database එකට ඕක add කරල තියෙන්නෙ. ඒක නිසා අනිවාර්යයෙන් detect වෙනව.:lol: හොන්දම malware remover එකක් වෙන 'Malwarebytes' වල විතරය් මම දන්න තරමින් ඕක නැත්තෙ. හේතුව ඕක කිසි වැඩකට නැති වැඩක් කියල ඒගොල්ලො හිතන නිසා.
 
  • Like
Reactions: Crazyeranga