වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හරි මමත් ආවා වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න, කොහොමද බිස්නස් එක නැගලා යනවා කියලා ආරංචි:P:P..
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,237
    351
    83
    අම්මෝ මේකා කරන්නේ මේවගේ හොරවැඩම තාම කමක් නැහැ ඉතින් අපි අපි නේ නේද SP22614. මුට ල්ය්සෙන් අරන් දුන්නත් දන්නේ ච්රච්ක් කරලම තාම .. ඔරිගීනල් දැම්මොත් නිකන් කසනවා වගේ.. එල එල 228 හොඳ වැඩක් මේක ... හැමෝටම ගන්න විදියක් නැහැනේ
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අම්මෝ මේකා කරන්නේ මේවගේ හොරවැඩම තාම කමක් නැහැ ඉතින් අපි අපි නේ නේද SP22614. මුට ල්ය්සෙන් අරන් දුන්නත් දන්නේ ච්රච්ක් කරලම තාම .. ඔරිගීනල් දැම්මොත් නිකන් කසනවා වගේ.. එල එල 228 හොඳ වැඩක් මේක ... හැමෝටම ගන්න විදියක් නැහැනේ

    අනේ ඌරෝ,.. තෝ මට අහුවෙයකෝ,.. :P:P
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,237
    351
    83
    මේ ඉන්නේ මෙතන මම අනේ බං මම ඉන්නේ උඹේ අල්ලපු සීට් එකේනේ
     
    Apr 19, 2011
    5,700
    210
    0
    courses2.gif
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මූ නං සේල් එකට ආපු හොරෙක්ද කොහෙද :shocked:

    මොකද මු මේ පැත්තට නැත්තේ සේල් එකෙන් මොනවත් උස්සලා පොලිසියට මාට්ටුද දන් නැ.:rolleyes: