වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න.....

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උබට SP ගෙවනවද බං ත්‍රෙඩ්ස් බම්ප් කරනවට,.. :eek:

    සාමාන්‍ය ගැවීමක් තමයි දැනට වෙන්නේ- පස්සේ බලල සලකයි- උඹ ගොඩාක් ඌට සමීප නිසා- මම හිතුවා උඹ දන්නවා ඇති කියලා.. :yes: