වයිරස් නැතුව files තියාගන්න හොදම ක්‍රමේ

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ෆයිල් සිප් කරන එකත් හොඳ වැඩක් මචන්. එත් මම කරන්නෙ ඕන කරන ෆයිල් (.exe, .com, .scr, .cpl වගේ වයිරස් යන්න පුළුවන් ඒවා) ඔක්කොම එක ෆෝල්ඩරයක් ඇතුලෙ සබ් ෆෝල්ඩර්ස් හදල ඒව ඇතුලට දාල ෆෝල්ඩර් වල ෆයිල් පර්මිෂන් read only විදියට හදන එක. එතකොට 99.9% වයිරස් වලට ඒ ෆයිල් inject කරන්න බෑ. මෙහෙම හදද්දි මොනවත් අමතර සොෆ්ට්වෙයාර් අවශ්‍ය වෙන්නෙ නෑ. අනිත් එක ෆයිල් එකක් කොම්පියුටර් එකෙන් read කරන ස්පීඩ් එකත් වැඩි iso වගේ නෙමෙයි. එඩිට් කරන එකත් සිම්පල්.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ෆයිල් සිප් කරන එකත් හොඳ වැඩක් මචන්. එත් මම කරන්නෙ ඕන කරන ෆයිල් (.exe, .com, .scr, .cpl වගේ වයිරස් යන්න පුළුවන් ඒවා) ඔක්කොම එක ෆෝල්ඩරයක් ඇතුලෙ සබ් ෆෝල්ඩර්ස් හදල ඒව ඇතුලට දාල ෆෝල්ඩර් වල ෆයිල් පර්මිෂන් read only විදියට හදන එක. එතකොට 99.9% වයිරස් වලට ඒ ෆයිල් inject කරන්න බෑ. මෙහෙම හදද්දි මොනවත් අමතර සොෆ්ට්වෙයාර් අවශ්‍ය වෙන්නෙ නෑ. අනිත් එක ෆයිල් එකක් කොම්පියුටර් එකෙන් read කරන ස්පීඩ් එකත් වැඩි iso වගේ නෙමෙයි. එඩිට් කරන එකත් සිම්පල්.

    :yes::yes::yes:
    Math me widihatama karala tiyenne.
    Virus walin kisi aulak na.

    Tawa podi tip ekak dennam
    folder names sinhalen rename karahamath godak virus walin berenn puluwan
    wisheshayen shortcut virus walin :)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    softwares එනම් මනං නම් iso එකක් ගහල තියාගත්තට අවුලක් නැහැ ආයෙ download කරන්න බැරිනම්..
    ඒත් වැදගත් files නම් iso එකක දාල තිබ්බ පමණින් protect වෙනව කියල හිතන්න එපා..
    දැන් ගොඩක් Ransomware තියනව හැම තැනම..

    https://en.wikipedia.org/wiki/Ransomware

    කොහෙන් හරි එකක් ගිය ගමන් iso ද images
    ද executables ද කියල නැහැ සේරම encrypt වෙලා යනවා..

    antivirus එකක් දාගෙන හිටිය කියලත් බේරෙන්න බැහැ තව යන්න ඕන තරම් ක්‍රම තියනව..
    වැදගත් files නම් කොහොමත් could එකේ තියන එක තමයි හොදම දේ..

    softwares වගේ නම් power iso,magic iso,ultra Iso එකෙන් image එකක් ගහල තියාගත්තට අවුලක් නැහැ ඉතින්..

    සිරාවටම බන් එකපාරක් ඔරකල් දුවන application server එකකට crypto locker එකක් ගිහිල්ල මුල ඉඳන් configure කරන්න උනා බන්. Option දෙකයි තිබුනෙ එක්කො 2500$ දීල key එක අරගන්න ඕන නැත්නම් Backup එකකින් restore karanna ona. එත් අරගෙන තිබුන resent backup එක මාසයක් විතර පරණයි. අන්තිමේ දවස් දෙකක් එක දිගට පුක හපාගෙන වැඩ කරලා රැන්සම් එක ගෙවන්නෙ නැතුව වැඩේ ගොඩ දාගන්න පුළුවන් උනා.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ෆයිල් සිප් කරන එකත් හොඳ වැඩක් මචන්. එත් මම කරන්නෙ ඕන කරන ෆයිල් (.exe, .com, .scr, .cpl වගේ වයිරස් යන්න පුළුවන් ඒවා) ඔක්කොම එක ෆෝල්ඩරයක් ඇතුලෙ සබ් ෆෝල්ඩර්ස් හදල ඒව ඇතුලට දාල ෆෝල්ඩර් වල ෆයිල් පර්මිෂන් read only විදියට හදන එක. එතකොට 99.9% වයිරස් වලට ඒ ෆයිල් inject කරන්න බෑ. මෙහෙම හදද්දි මොනවත් අමතර සොෆ්ට්වෙයාර් අවශ්‍ය වෙන්නෙ නෑ. අනිත් එක ෆයිල් එකක් කොම්පියුටර් එකෙන් read කරන ස්පීඩ් එකත් වැඩි iso වගේ නෙමෙයි. එඩිට් කරන එකත් සිම්පල්.
    එල එල මචෝ
    උබලා දන්න තව ක්‍රමත් තියේනං බෙදාගනිල්ලා ;)
    ජයවේවා!!
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    :yes::yes::yes:
    Math me widihatama karala tiyenne.
    Virus walin kisi aulak na.

    Tawa podi tip ekak dennam
    folder names sinhalen rename karahamath godak virus walin berenn puluwan
    wisheshayen shortcut virus walin :)

    එල මචෝ ;)

    එල එල;)