වයිරස් නැතුව files තියාගන්න හොදම ක්රමේ
කොහොමද කෙල්ලනේ
කාලෙකට පස්සේ නූලක් අරින්නයි හදන්නේ
මේකයි කතාව,
වයිරස් කියන ඒවාට ආතක් පාතක් නැති විත්තිය බොලාලා දන්නවනේ
, ඉතිං ඔහොම තියන වයිරස් වලින් බේරෙන්න උබලා අපි කොච්චර වලිකනවද
,(සෙටප් ෆයිල් ටීක බේරගන්න එහෙම
) ඕකට කරන්න පුළුවන් සරල ගොඩක් වටින විසදුමක් තමයි අද කියන්න හදන්නේ
අපි නිකමට වගේ බලමු මොනවද අපිට කරන්න පුළුවන් ක්රම කියල
01. zip විදියට තියාගන්න
02. encrypt කරලා තියාගන්න
03. cloud එකක තියාගන්න
ඔයවගේ ක්රම තමයි ගොඩක් උන් පාවිච්චි කොරන්නේ
, හැබැයි ඕවෑ අවාසි හෙනට තියනෝ
zip විදියට තියාගන්න එක හොදටම හොදයි. හැබැයි ඉතිං පාවිච්චි කොරන්න ඕන උනාම unzip කොරන්න ඕන. ඉතිං තව ඉඩ වගේම තරමක වෙලාවකුත් යනවා
encrypt කරන එකත් හොදම ක්රමයක්. හැබැයි ඉතිං අවදානමක් ගන්න වෙනවා.
කොම්පූටරේට මොනවහරි උනොත් බඩුමතමයි.
cloud එකේ තිව්වහම upload/download ඩේටා කැපෙනවානේ.ඕක ඉතිං අපිට හරියන්නේ නෑ.
හරි, දැන් මං බොලාට කියන්න හදන්නේ ගොඩක් පරණ ඒ වගේම හොද ක්රමයක්
. ක්රමේ තමයි ඕනෙම file එකක් .ISO Image එකක් විදියට හදාගෙන තියාගන්න එක. අපි බලමු මේකේ වාසි අවාසි
01. ඕනම ෆයිල් එකක් add කරගන්න ඈකි.
02. CD/DVD/bootable disk, Pen වගේ ඒවාට පටගාලා සෙට් කොරගන්න ඈකි.
03. ඕපන් වෙන්නේ සීඩී රෝම් එකේ නිසා කොම්පූටරේ අදුනගන්නේ read only එකක් විදියට නිසා ඇතුලේ ෆයිල්ස් එඩිට් වෙන්නේ නෑ
04. පාවිච්චි කොරන්න ඕන උනාම unzip අරව මේවා නෑ, mount කරන්න විතරයි තියන්නේ, එසැනින් වැඩ.
05. virtual ROM ඕන තරං හදන්න ඈකි හින්ද එක පාර ගොඩක් පාවිච්චි කරන්න ඈකි.
06. සමහර ඔය සීඩී වල එන magazine එහෙම කොම්පූටරේට copy කරාට වැඩක් නෑනේ. ඒවා ISO කලාම වැඩ කරනවා
ඔය කරුණු ටික ඇති කියල හිතෙනවා,
දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම Power ISO ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් trail එක
හරි දැන් එක install කරගන්න, මතක ඇතුව පහල තියන විදියට select all දෙන්න, ඒ වගේම කැමති virtual ROM ප්රමාණයක් දෙන්න
හරි දැන් කොම්පූටරේ restart කරන්න.
දැන් ඉතිං පාවිච්චි කොරන්න්යි තියෙන්නේ.
ISO කරන්න ඕන ෆයිල් එක උඩ right click කොලාම එන මෙනු එකෙන් power iso >> add to image file දෙන්න.
දැන් එන එකෙන් ISO සිලෙක්ට් කොරන්න
දැන් කොපි වේවි.
හරි මවුන්ට් කරන එක හෙන සරල වැඩක්
. image ෆයිල් එක උඩ right click කළා. power iso >>> maunt image
හරි එහෙනං යන්නයි ලැහැස්තිය
බෝලාලට වැඩක් උනානං රේප් කොරහලලා
අර අනිත් වාහෙලට බලන්න බම්පියක් එහෙම එබුවට කාරී නෑ ඉතිං
අලුත් නූලකින් හම්බෙමු
බෝලාලට ජය!
කොහොමද කෙල්ලනේ
කාලෙකට පස්සේ නූලක් අරින්නයි හදන්නේ
මේකයි කතාව,වයිරස් කියන ඒවාට ආතක් පාතක් නැති විත්තිය බොලාලා දන්නවනේ
, ඉතිං ඔහොම තියන වයිරස් වලින් බේරෙන්න උබලා අපි කොච්චර වලිකනවද
,(සෙටප් ෆයිල් ටීක බේරගන්න එහෙම
) ඕකට කරන්න පුළුවන් සරල ගොඩක් වටින විසදුමක් තමයි අද කියන්න හදන්නේඅපි නිකමට වගේ බලමු මොනවද අපිට කරන්න පුළුවන් ක්රම කියල
01. zip විදියට තියාගන්න
02. encrypt කරලා තියාගන්න
03. cloud එකක තියාගන්න
ඔයවගේ ක්රම තමයි ගොඩක් උන් පාවිච්චි කොරන්නේ
, හැබැයි ඕවෑ අවාසි හෙනට තියනෝ
zip විදියට තියාගන්න එක හොදටම හොදයි. හැබැයි ඉතිං පාවිච්චි කොරන්න ඕන උනාම unzip කොරන්න ඕන. ඉතිං තව ඉඩ වගේම තරමක වෙලාවකුත් යනවා

encrypt කරන එකත් හොදම ක්රමයක්. හැබැයි ඉතිං අවදානමක් ගන්න වෙනවා.
කොම්පූටරේට මොනවහරි උනොත් බඩුමතමයි.
cloud එකේ තිව්වහම upload/download ඩේටා කැපෙනවානේ.ඕක ඉතිං අපිට හරියන්නේ නෑ.

හරි, දැන් මං බොලාට කියන්න හදන්නේ ගොඩක් පරණ ඒ වගේම හොද ක්රමයක්
. ක්රමේ තමයි ඕනෙම file එකක් .ISO Image එකක් විදියට හදාගෙන තියාගන්න එක. අපි බලමු මේකේ වාසි අවාසි01. ඕනම ෆයිල් එකක් add කරගන්න ඈකි.
02. CD/DVD/bootable disk, Pen වගේ ඒවාට පටගාලා සෙට් කොරගන්න ඈකි.
03. ඕපන් වෙන්නේ සීඩී රෝම් එකේ නිසා කොම්පූටරේ අදුනගන්නේ read only එකක් විදියට නිසා ඇතුලේ ෆයිල්ස් එඩිට් වෙන්නේ නෑ
04. පාවිච්චි කොරන්න ඕන උනාම unzip අරව මේවා නෑ, mount කරන්න විතරයි තියන්නේ, එසැනින් වැඩ.
05. virtual ROM ඕන තරං හදන්න ඈකි හින්ද එක පාර ගොඩක් පාවිච්චි කරන්න ඈකි.
06. සමහර ඔය සීඩී වල එන magazine එහෙම කොම්පූටරේට copy කරාට වැඩක් නෑනේ. ඒවා ISO කලාම වැඩ කරනවා
ඔය කරුණු ටික ඇති කියල හිතෙනවා,
දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම Power ISO ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් trail එකහරි දැන් එක install කරගන්න, මතක ඇතුව පහල තියන විදියට select all දෙන්න, ඒ වගේම කැමති virtual ROM ප්රමාණයක් දෙන්න
හරි දැන් කොම්පූටරේ restart කරන්න.
දැන් ඉතිං පාවිච්චි කොරන්න්යි තියෙන්නේ.
ISO කරන්න ඕන ෆයිල් එක උඩ right click කොලාම එන මෙනු එකෙන් power iso >> add to image file දෙන්න.
දැන් එන එකෙන් ISO සිලෙක්ට් කොරන්න
දැන් කොපි වේවි.
හරි මවුන්ට් කරන එක හෙන සරල වැඩක්
. image ෆයිල් එක උඩ right click කළා. power iso >>> maunt image හරි එහෙනං යන්නයි ලැහැස්තිය
බෝලාලට වැඩක් උනානං රේප් කොරහලලා
අර අනිත් වාහෙලට බලන්න බම්පියක් එහෙම එබුවට කාරී නෑ ඉතිං
අලුත් නූලකින් හම්බෙමු
බෝලාලට ජය!
TFS