වයිරස් ...හෙල්ප්..හෙල්ප්
එලකිරි කොල්ලනේ මට උදවුවක් දීපල්ලා.මගේ ලැප් එකට මැල්වෙයාර් එකක් ගිහිල්ලා.
ඒක අයින් කරගන්න පොඩි හෙල්ප් එකක් දීපල්ලා.මේක තමා භාණ්ඩේ.
TrojenDownloader:win32/Adload.DA virus
දැන් මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන exe ෆයිල් ඔක්කොම .lnk විදිහට පෙන්නනේ.bitdifender total security 2012 දාලා තියෙන වයිරස් ගාඩ් එක.ඒත් ඒකෙන් මේක අල්ලන්නේ නෑ.වින්ඩෝස් ඇක්ශන් සෙන්ටර් එකෙන් තමා පෙන්නනේ.නෙට් එකෙත් සර්ච් කරලා උන් කියන කියන විදිහට කරා.මේකට හරියන මැල්වෙයා රිමූවර් ගොඩක් දැම්මා ඒත් හරි ගියේ නෑ.ඒවාගෙන් අල්ලන්නෙත් නෑ.වයිරස් ගාඩ් එකෙනුත් අල්ලන්නේ නෑ.මට ෆෝමැට් නොකර මේක අයින් කර ගන්න ඕන.දන්න එකෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දීපල්ලකෝ.නැත්තම් බම්ප් එකක් හරි දාලා පලයල්ලා.
මේවා තමා මම දාපු සොෆ්ට් ටික.
Hitman pro
malwarebyte antimalware
Tdsskiller
Roguekiller

Last edited: