Vehicle Service Station Ekaka වැඩකිඩ

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුපිරි ත්‍රෙඩ් එකක් කොල්ලෝ.....!
    වාහන තියන අයට ඉතින් දෙයියෝ දුන්න වගේ තමයි මෙහෙම ත්‍රෙඩ්.....!
    නියමෙට step by step උඹ වැඩේ යනවිදිය පැහැදිලි කරලා තියනවා.....!


    ඔන්න ඉතින් දෙන්න පුළුවන් ජාති උපරිමයෙන් දුන්න...!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අයියෝ සතේකට ගනං ගන්න එපා කොල්ලෝ......
    ජර්මන් ටෙක් පලයන් සුපිරිම තමයි.... ඔටෝමොබයිල් ඉන්ජිනියරින් ඩිග්‍රිය වෙනකන්ම පලයන්...
    කොහොමත් යුරෝපියන් රටවල් , අපරදිග රටවල් වල ඔය වගේ ෆීල්ඩ් වල එවුන් තමයිඉ හොඳටම හම්බ කරන්නෙ....
    අපෙ ගෙවල් ලඟ එකෙක් හිටියා මට වඩා අවුරුදු 2-3ක් වැඩිමල් එකෙක්...ඌ ඒ.ලෙවෙල් කලෙත් නෑ....තියෙන කාඩ වැඩ විතරයි කර කර හිටියෙ...කොහොම කොහොම හරි ඌත් ජර්මන් ටෙක් ගියයි කියමුකෝ....ලංකාවෙ අවුරුදු 3ක් වැඩ කරලා ඇමෙරිකා ගියා.....දැන් ඌ වැඩ කරන්නෙ GM එකේ....මාසෙක පඩිය 12,000 $ ...
    දැන් නම් ඌ මෙහෙ ආවම යන්නෙත් පොලවට වඩා අඩි 2-3ක් උඩින්....නුවර ගෙයක් ගැහුවා නිකන් මාලිගාවක් වගේ....
    ෆීල්ඩ් එක අල්ලගෙන පලයන් කොල්ලෝ....රට යන්න ඕන වෙන්නෙත් නෑ හම්බ කරන්න...මොකද මේක දැන් ආස්චර්යනේ....ගේන ලැම්බෝ,කෝර්වෙට්, මසරාටි,රෝල්ස් රොයිස්, ඇස්ටන් මාටින් එහෙම හදන්න එවුනුත් එපැයි...ෆීල්ඩ් එකේ සුපිරිම වැඩ්ඩෙක් වෙයන්.ආයෙ උඹව අල්ලන්නවත් වෙන්නෙ නෑ එතකොට


    සෑහෙන්න මහන්සි වෙලා දාපු ත්‍රෙඩ් එකක්...
    මම දැක්කෙත් අද..


    රිසල්ට් එක ගැන දුක් වෙන්න එපා
    කොයි පාරෙන් හරි ගිහින් ගොඩ දා ගන්න...
    මේ හොඳම රිප්ලයි එකක් දීල තියෙන්නේ
    ඒ නිසා ඒකම ක්වොට් කලා තව පාරක්...

    GOOD LUCK
    REP 5+ ADDED
     
    • Like
    Reactions: MihiCherub

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    විස්තර ඇතුව හොඳට පහදලා තියනවා. නොදන්න දේත් දැන ගත්තා . :yes: Ela...
    ඕනවට එපාවට service කරන උනුත් ඉන්නවා. මොනවා උනත් කට්ටට ගැලපෙන ජොබ් එකක්.:P Join උනානම් නරකද? :no:
    Rep 2+

     
    Last edited:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    11.gif
    ++++
    11.gif